දුකයි ....

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේකේ ඉන්න සාමාජිකයන්ට කතා කරන්න නම් දන්නේ නෑ කියලා
    අමුතුවෙන් කියන්න ඕන නෑ.. හුගාක් අය ඒ ගැන දන්නවා..
    ඒ හේතුව හින්දාමයි.. එළකිරි අඩවියේ පරණ සාමාජිකයන් වුනත්..
    තව දුරටත් නිහඩ ප්‍රතිපත්තියක් දරන්නේ..
    තවත් සමහරක් එළකිරි අඩවිය අතහැර දාලා ගිහින්...

    oyage kathawa sahathika attha sahodaraya.... den EK parana memberslagen ki denada active n site eka patthe ennewath..... mama katabaha karana parana EK memberslata wagema matat hithena de tamai issarahata me elakiri.com eka lankawe banned website list ekata add wenawa porn promote karana site ekak hetiyata.......
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕව ගැන හිතන්න එපා හලෝ
    මං මේකෙ යාලුවෙක්ට රෙප් ටිකක් අරං දෙන්න ත්‍රෙඩ් එකක් දැම්ම කියල මේකෙ ඉන්න අය මට කියන ඒව ඔයා දැක්ක නං වහ කනව
    අපිට අනික් මිනිස්සුන්ව හදන්න බෑනෙ
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,895
    113
    Speed force
    ඕව ගැන හිතන්න එපා හලෝ
    මං මේකෙ යාලුවෙක්ට රෙප් ටිකක් අරං දෙන්න ත්‍රෙඩ් එකක් දැම්ම කියල මේකෙ ඉන්න අය මට කියන ඒව ඔයා දැක්ක නං වහ කනව
    අපිට අනික් මිනිස්සුන්ව හදන්න බෑනෙ

    :rofl:
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,895
    113
    Speed force
    තොපි ඉතිං තියෙන සේරම කුණුහරුප කියල බැනල රෙප් කපල දැන් මෙතන හිනා වෙයව් එතකොට හරි :angry:

    මන් නම් rep කැපුවේ නැ. :P මන් rep කපලා තියෙන්නේ 2 පරාද කොහෙද. ගැහුවොත් අනිවාර්යයෙන්ම නම දානව. :cool:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අවුරුදු අටකට කලින් අපේ සයෝ අක්කට කුණු කතා කිව පරයා කවුද :angry:

    කටුස්සකෙ පරණ fake account එක තමා ඔය වගේ දේවල් කරන්නෙ :frown:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සමරිසි පෙරමුණේ උන් තමා ඕවා කරන්නේ ලස්සන කොල්ලෝ අක්කල පස්සේ යනවට ඉරිසියාවේ :angry:

    katusso kohomath Gay ne...

    eka nisa mama puduma wenne na...
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඕව ගැන හිතන්න එපා හලෝ
    මං මේකෙ යාලුවෙක්ට රෙප් ටිකක් අරං දෙන්න ත්‍රෙඩ් එකක් දැම්ම කියල මේකෙ ඉන්න අය මට කියන ඒව ඔයා දැක්ක නං වහ කනව
    අපිට අනික් මිනිස්සුන්ව හදන්න බෑනෙ


    :rofl::rofl: deyyane meka prana ekak. :rofl::rofl:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මටනම් අද ගොඩක් දුකයි.:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(...මන් elakiri1ta අවේ හුගක් සතුටින්....එත් මේකේ ඉන්න සමහර අය කියන ඒවා ගැන මට ගොඩක් දුකයි..:(:(:(:(..දැන් දාන thread හොද නැත්තම් කමක් නෑ මං අයි නොදා ඉන්නම්...එත් දුක හිතෙන ඒවා කියන්න එපා.:no::no::no::no::no::no:.මොනවා හරි කියන්න කලින් ටිකක් හිතන්න එහෙම කියන එක හොදද කියල.:(:(:(:(.අදනම් හොදම නැති දවසක්.................මන් හිතුවේ මේකේ ඉන්නේ හොද අය කියල..............:sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:


    45.gif


    පපුව හෝස් ගාල ගියා.... මොකෝ වුනේ.....