දවසක් මම ගෑණිත් එක්ක වලියක් දාගෙන මැරෙන්නමයි කියලව් අහ කුප්පියක් අරන් බොන්න ගියා... :dull: අර වෙනදා පුරුද්දට වගේ එක්ස්පයර් ඩේට් එක බැලුව මුන්ගේ ටහුකන්න ඒක කල් ඉකුත් වෙලා කියාන්කෝ...:angry: හොඳ වෙලාවට බැලුවේ තව පොඩ්ඩෙන් බඩු පැකට්...:dull: