දුක ⁣බෙදා ගමු. උඹලට වුනු දුක හිතෙන සිද්ධි කියපල්ලා

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room

    යහපාලනෙට පාඩමක් උගන්නන්න කියල විරුවෙක් ගෙනාව. එදා ජනපති අද පොහොට්ටුවේ සබාපති... එදා අගමැති අද පොහොට්ටුවේ ජනපති.
    ඇඩෙනවා නේ.. :rofl:
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    මහ බැංකුව කැඩුවට ගෝඨාභය ඇවිත් හිරේ දානව කියපු එකාටම ජනාධිපති වෙන්න සෙට් කරල ඌ පැනල ගියා ... ගුරෝසන් පොන්නය ගේ මුල්ලෙ හැංගුනා ...:no: @erozan
     
    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93

    යහපාලනෙට පාඩමක් උගන්නන්න කියල විරුවෙක් ගෙනාව. එදා ජනපති අද පොහොට්ටුවේ සබාපති... එදා අගමැති අද පොහොට්ටුවේ ජනපති.
    ඇඩෙනවා නේ.. :rofl:
    maara thread ekak :ROFLMAO:
    ekko meka waradi welaawa
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,893
    113
    වින්ටර් ෆොල්
    FB_IMG_1657872228018.jpg
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ගෝටව පන්නන්න අරගල කළා…රනිල් ජනාධිපති උනා
    😂😂

    යහපාලනෙට පාඩමක් උගන්නන්න කියල විරුවෙක් ගෙනාව. එදා ජනපති අද පොහොට්ටුවේ සබාපති... එදා අගමැති අද පොහොට්ටුවේ ජනපති.
    ඇඩෙනවා නේ.. :rofl:
    විකාර වගෙ බං. හරියට iq test ,,එකක කොමිටල් ප්‍රශ්න වගෙ
    ------ Post added on Jul 15, 2022 at 2:35 PM

    මහ බැංකුව කැඩුවට ගෝඨාභය ඇවිත් හිරේ දානව කියපු එකාටම ජනාධිපති වෙන්න සෙට් කරල ඌ පැනල ගියා ... ගුරෝසන් පොන්නය ගේ මුල්ලෙ හැංගුනා ...:no: @erozan
    හිතාගන්න බැරි වැඩ බං
    ------ Post added on Jul 15, 2022 at 2:35 PM

    මාත්
    ------ Post added on Jul 15, 2022 at 2:36 PM
     
    • Like
    Reactions: AEG

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    දුක හිතුන සීන් කියන්න පුළුවන්.. වැඩේ තියෙන්නෙ මේකේ ඉන්න සමහරක් අනාථයෝ ඊටපස්සේ ඒවා කෝට් කරලා වෙනම thread දාන එක 😅
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ඉස්කෝලෙ ඉවර වෙලා ටීක් උන් බොකක් දාන්න ගියා .බොක දැම්මා tap එකෙන් වතුර එන්නෑ.බොක දාලත් ඉවරයි.හෝදගන්න වතුර නෑ.ශේපෙ දොර ඇරියා වට පිට බැලුවා කවුරු හරි ඉන්නවාද කියලා.සුරුස් ගාලා අනිත් ලැට් එකට පැන්නා.හරි බයෙන් තමා පැන්නෙ පුක හෝදගත්තා.කලිසම ඇන්දා ගෙදර ආවා.

    දුක- වතුර ගහන්න බැරි උනා
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහ බැංකුව කැඩුවට ගෝඨාභය ඇවිත් හිරේ දානව කියපු එකාටම ජනාධිපති වෙන්න සෙට් කරල ඌ පැනල ගියා ... ගුරෝසන් පොන්නය ගේ මුල්ලෙ හැංගුනා ...:no: @erozan
    කෝ බන් @erozan ඇත්තටම? පොන්නයාට මොනා වෙලාද?
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    හිතාගන්න බැරි වැඩ බං
    ------ Post added on Jul 15, 2022 at 2:35 PM
    ඊලඟ ඡන්දෙකදි සේරම කැරියො එකට තියල පරද්දන එක තමයි කරන්න වෙන්නෙ .. පොහොට්ටු බහුතරය තියෙනකන් රනිල එලෙව්වත් වෙන එකෙක් දාගෙන මුන්ගෙ සෙල්ලම කරගෙන යයි ... ගොබ්බසේන ජනාධිපති කරපු එකටත් වඩා වැරැද්ද තමයි මුන්ට තුනෙන් දෙක දීපු එක ...
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    දුක හිතුන සීන් කියන්න පුළුවන්.. වැඩේ තියෙන්නෙ මේකේ ඉන්න සමහරක් අනාථයෝ ඊටපස්සේ ඒවා කෝට් කරලා වෙනම thread දාන එක 😅
    උඹ බය නැතුව දාපන්.මම බලාගන්නම්

    ඉස්කෝලෙ ඉවර වෙලා ටීක් උන් බොකක් දාන්න ගියා .බොක දැම්මා tap එකෙන් වතුර එන්නෑ.බොක දාලත් ඉවරයි.හෝදගන්න වතුර නෑ.ශේපෙ දොර ඇරියා වට පිට බැලුවා කවුරු හරි ඉන්නවාද කියලා.සුරුස් ගාලා අනිත් ලැට් එකට පැන්නා.හරි බයෙන් තමා පැන්නෙ පුක හෝදගත්තා.කලිසම ඇන්දා ගෙදර ආවා.

    දුක- වතුර ගහන්න බැරි උනා
    කඩදාසියක් අරන් යන්න මිට පස්සෙ යද්දි
    ------ Post added on Jul 15, 2022 at 2:42 PM
     
    • Haha
    Reactions: siri_ayya

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    කෝ බන් @erozan ඇත්තටම? පොන්නයාට මොනා වෙලාද?
    පොහොට්ටු පේ රෝල් එකෙන් අයින් කරන්න ඇති.. ඌව කිරියෙ ගනන් ගන්නෙ නැති උනානෙ ... ෆේක් එකක් අටවන් එනව ඇති ... වෙන වැඩකුත් නෑනෙ ඕකුන්ට
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඊලඟ ඡන්දෙකදි සේරම කැරියො එකට තියල පරද්දන එක තමයි කරන්න වෙන්නෙ .. පොහොට්ටු බහුතරය තියෙනකන් රනිල එලෙව්වත් වෙන එකෙක් දාගෙන මුන්ගෙ සෙල්ලම කරගෙන යයි ... ගොබ්බසේන ජනාධිපති කරපු එකටත් වඩා වැරැද්ද තමයි මුන්ට තුනෙන් දෙක දීපු එක ...
    දුක 2/3 ද?

    පොහොට්ටු පේ රෝල් එකෙන් අයින් කරන්න ඇති.. ඌව කිරියෙ ගනන් ගන්නෙ නැති උනානෙ ... ෆේක් එකක් අටවන් එනව ඇති ... වෙන වැඩකුත් නෑනෙ ඕකුන්ට
    අද උදේ හිටියා
    ------ Post added on Jul 15, 2022 at 2:44 PM

    මටනම් උනේ අර්සස් වලට ඩොක්ටර්ට පුක පෙන්නන්න ගිහිල්ල. එපා උනා 😔😩
    නිකම්ම හොද වෙන ලෙඩක් නෙ බං
    ------ Post added on Jul 15, 2022 at 2:44 PM
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    අද උදේ හිටියා
    රනිලාගේ කතාව අහල heart attack එකක් ආවද දන්නෑ

    මටනම් උනේ අර්සස් වලට ඩොක්ටර්ට පුක පෙන්නන්න ගිහිල්ල. එපා උනා 😔😩
    මට එපා වුණේ #යිය පෙන්නන්න ගිහින් 😅
    ------ Post added on Jul 15, 2022 at 2:51 PM
     
    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    මටනම් උනේ අර්සස් වලට ඩොක්ටර්ට පුක පෙන්නන්න ගිහිල්ල. එපා උනා 😔😩
    ඇයි යකෝ පයිය පුක පෙන්නන්න ඔච්චර උඹලා තටමන්නෙ🤣 මට හිතා ගන්න බෑ අපේ නෑදෑ දුවෙකුත් දොස්තරට පෙන්නන්න ගිහින් පුදුම බෑගිරියක් ගහල ඇඩුවෙ. දොස්තරත් ගෑනියෙක්. පුදුම ලැජ්ජාවක් නෙ මුන්ට තියෙන්නෙ. අහක යන ගෑනුන්ටයි පිරිමින්ටයි බිජි හුතු පෙන්නන්න නම් කිසි අමාරුවක් නෑ🤣
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පොහොට්ටු පේ රෝල් එකෙන් අයින් කරන්න ඇති.. ඌව කිරියෙ ගනන් ගන්නෙ නැති උනානෙ ... ෆේක් එකක් අටවන් එනව ඇති ... වෙන වැඩකුත් නෑනෙ ඕකුන්ට
    උගේ එළකිරි කැම්පේන් වැඩේ හරි ගියේ නෑ. ඉතිං එලවලා දාන්න ඇති
     
    • Like
    Reactions: AEG