දුන්නා කැරියට මන්නපාර

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ටවුමෙ රස්සාවක් නැති කාලකන්නියෙක් ලගකදි පොර වෙන්ඩ පටන් අරන්. පහුගියටිකේ පොල්, දූරියං විකුණගන පාඩුවෙ හිටියා මටත් මහත්තයා කියලා කතා කරේ. මන් දැක්කා ඕකා ලගදි ඉදන් ක්ලාස් යන පොඩි උන්ව බයකරලා රු 20 විතර තියෙන ඩේ කාඩ් එකක් රු 100ට විකුණනවා මියුසිකල් ශෝ එකක් කරන්ඩ කියලා. අද මන් පාරෙ යද්දි උගෙ ත්රීවිල් එක අස්සෙ ඉදන් ඇගෙන් බාගයක් එලියට දාලා රු 100ට ඇගෙ ගහන්න හදනවා කාඩ් එකක්. මන් ඉතින් මනුස්සකමට හිනාවක් දාලා දැන් ගන්ඩ සල්ලි නෑ කීවා. මූ හෙන ටෝකක් දෙන්ඩ ගත්තා, ටවුන් එකේ හැම එකෙක්මගත්තා ඇයි උබ ලොකු එකාද, අනික උබ කැමා ඇදන් ආයෙ මේකෙ රගන්ඩ එන්ඩ එපා කියලා කීවා. ආයෙ ටවුන් එකට එන්ඩ එපා කීවම මට මාර මල. එතන ඉස්සරහා තැඹිලි විකුනන එකාගෙ මන්නෙ උදුරලා අරන් දුන්නා වින්ඩ්ස්ක්රීන් එක කුඩුවෙලා යන්ඩ. පස්සෙ මන්නෙ බෙල්ලට තියලා කැරියො නෑ ටවුන් එකේ ඉන්නවනම් පාඩුවෙ ඉදපන් නැත්තන් කපනවා අගලෙකෑලිවලට හුත්තිගෙ පුතා කියලා අරූට බැන්නා. වටේ උනුත් බලාගෙන හිටියා මුකුත් කියන්ඩ ආවෙ නෑ. මන් මන්නෙ පැත්තකට දාලා ආවා. මට කේන්ති ගියාම ගොඩක් දේවල් ඉබේ සිද්ධවෙනවා තත්පර ගානක් ඇතුලත, නිකන් මං හලක් වෙනවා වගේ, ගොඩක් දේවල් කියවෙනවා. හැබැයි මෙච්චර දුරට ගිහින් නෑ මීට කලින්. අරූ ලගදි ලොරියක බැට්රියක් හොරකම් කරලා විකුණලා පොලිසියට මාට්ටුවෙලා එලියට ආව එකෙක්, ඌනම් පොලිසි යන එකක් නෑ ඕකට. ඌ මට තර්ජනය කරපු නිසා ආත්මාරක්ෂාවටනෙ මන් එහෙම කරේ. මතු ආරක්ෂාවට කියලා මන් පොලිසියෙ ඇන්ට්රියක් දාන්ඩ ඕනද. නැත්තන් අතෑරලා දාන්ඩද.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,961
    54,539
    113
    Colombo

    @scurvy
     
    • Haha
    Reactions: gamerlk

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    මට නිකන් bipolar disorders වගේ ෆිල්ම් එකක් මතක් වෙනවා උබ ලියන ඒවයි අනුරාධ ලියන ඒවයි දෙකම එකට මතක් උනාම.
     
    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    දවල් වෙනකන් නිදියන්ඩ එපා කියන්නෙ ඕකයි
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    අවුලක් වෙන්නෙ නෑ, පොලීසියෙන් එන්න කිව්වොත් ඔය විදියටම කියපන්. හල්ක් උනාම කරන දේවල් මම දන්නෙ නෑ කියපන්. උඹව යන්න ඕනෙ තැනට යවයි.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    යකෝ මු මාර එකෙක්නෙ,අරුගේ වින්ඩ්ස්ක්රීන් එක කුඩුවෙලා යන්ඩ ගහල
    මු ගිහින් පොලිසියේ අන්ට්‍රියක් දාන්න අහනව අපෙන්
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,810
    2,965
    113
    යකෝ මු මාර එකෙක්නෙ,අරුගේ වින්ඩ්ස්ක්රීන් එක කුඩුවෙලා යන්ඩ ගහල
    මු ගිහින් පොලිසියේ අන්ට්‍රියක් දාන්න අහනව අපෙන්
    වරදවා වටහා ගන්න එපා ඔය කරාටම කියන ඒව නෙවෙයි
     
    • Haha
    Reactions: RaZor_911