දින වකවානු ටයිම් කතාව ඇත්තටම වෙච්චි දින කියලා හිතන්න එපා බන්. ගේමක් දීලා කසිප්පු තිප්පලක බිව්ව එකෙක්වත් එහෙම කියන්නේ නැනේ. කිසි විදියකින් මේ ත්රේඩ් එකෙන් මාව හො මේ සිද්දිය හොයන්න බැරි වෙන්නයි මම මේක ලිව්වේ.. ලිව්ව සිද්දියෙයි, ඇත්තට වෙච්ච සිද්දියෙයි, පරස්පර තියනවා දින වකවානුවල. ඒ හැරුනුකොට මේ කතාව ඇත්තක්.
කොල්ල ටිකක් බයවෙලාවත්ද?







