දුන්නා බස් කාරයෙකුට ගේමක් .....

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl

    ඒකනේ මුන් ගෑනු වගේ යටින් පලිගන්නවා ඔවා කැත වැඩ බ්‍රෝ අනුමත කරන්න බෑ උබේ සල්ලි නිසා ඉල්ලපන් නැත්නම් ගේම ඉල්ලපන් මුනටම බොරැවට සල්ලි නෑ කියලා කියනවා නම්! සමහර විට ඇත්තටම මාරු නැතිව ඇති බං රැපියල් දහයකට අමන වැඩ කරන එක හරි නෑ:sorry::baffled: උබට මාත් එක්ක තරහා නම් දැන් කපහන් මගේ රෙප් ටික තරහා නෑ බ්‍රෝ!

    දැන් ඉන්න එවුන්ට කොන්ද පන නැ බන් .. ඉස්සර නම් මුනට මුන ගහ ගත්ත වැඩේ ඉවරයි .. දැන් එහෙම නැ බැන්න්ත් හිතෙ තියන් ඉදල සල්ලි දීල පාතාලේ එකෙක්ට කියල ගේම දෙනව
     

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    ඔච්චර දේවල් කරන්න කොන්ද පන තියෙන එවුන්ට නමත් එක්කම rep කපන්න කොන්ද පන නැ කියපන්කො...

    මේ rep කඩේකට දීල බඩු ටිකක් ගන්නවත් බැ බන්...



    123.PNG

     

    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    ඔච්චර දේවල් කරන්න කොන්ද පන තියෙන එවුන්ට නමත් එක්කම rep කපන්න කොන්ද පන නැ කියපන්කො...

    මේ rep කඩේකට දීල බඩු ටිකක් ගන්නවත් බැ බන්...




    mannam nama dalama rep kapanne
    me manussyageth rep kapala damma
    booru wada krala thwa ewa gana kiywannath ena hinda
     

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    දැන් bus එකේ අයිතිකාරයා උබට ආපහු රු10 දුන්නද ඇවිල්ල?

    දැනගන්නයි අහන්නේ....

    :lol::lol::lol:

    ඊට වඩා හොදයි මචන් රු10ක දුරක් වැඩිපුර ගිහින් bus එකෙන් බැස්සනම්...
    :lol::lol::lol:

    :lol::lol: කාගේද බං මූ .. ආයිත් එන්න එපැයි අතින් වියදම් කරගෙන වැඩිපුර දුර ගියාම ... :lol: ඉතින් අපි කොහොමද රටක් විදිහට ඉස්සරහට යන්නෙ කියහන් කෝ මුන් වගේ එවුන් ඉන්නකන් :lol:
     

    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    :lol::lol: කාගේද බං මූ .. ආයිත් එන්න එපැයි අතින් වියදම් කරගෙන වැඩිපුර දුර ගියාම ... :lol: ඉතින් අපි කොහොමද රටක් විදිහට ඉස්සරහට යන්නෙ කියහන් කෝ මුන් වගේ එවුන් ඉන්නකන් :lol:

    ithin rs 10 ahaka yanne na nae
     

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    ඔබේ සතුරාගෙන් පලිගන්නා ආකාරය. ඩීමන් ගේ කෝŝ - 02-24-2012, 12:20 AM
    ගොඩක් වෙලාවට අපිට අසාධාරණකමක් වුනහම මල පනිනවා. කරපු එකාට පාඩමක් උගන්නන්නම හිතෙනවා. ඒ වෙලාවට අපි මොකද කරන්නේ? අපිත් අමාරුවේ වැටෙන දෙයක් තමයි. ඌට ගහනවා ඊට පස්සේ අපිත් පොලිසියේ චාටර් වෙනවා. ඒත් අපිට හානියක් නැතුවම පාඩමක් උගන්නන්න ගොඩක් වෙලාවට පුළුවන්. අන්න ඒ ගැන උපදෙස් ටිකක් දෙන්න තමයි මම මේ හදන්නේ.

    ඉස්සර වෙලාම ඔය සමාදානේ කතාකරන අය පැත්තකට වෙන්න. මේක තමුන්නාන්සේලාට නෙවෙයි. නිකන් කියවල හිත සවුත්තු කරගන්නේ මොකටද නේ ?

    මේ සඳහා ඔබට සමහර අවස්ථා වල උපකරණ අවශ්‍ය වෙනවා. එක නිසා නිතරම බික් රේසර් බ්ලේඩ් දෙකක් විතර කඩදාසියක ඔතල පර්ස් එකේ දාල තියාගන්න. හදිසි අවස්ථා කොයි වෙලාවේ එනවද කියල අපි දන්නේ නැහැනේ. වරදවා හිතන්න එපා මිනිස්සුන්ව කපන්න නෙවෙයි.

    මගේ අත් දැකීමක් කියන්නම්. දවසක් මම ප්‍රසිද්ධ රෙදි කඩේකට ගියා. බම්බා. ගිහින් ජොකෙක් ගන්න හිතාගෙන බලද්දී දැන්වීමක් ගහල තියනවා පෙට්ටි අරින්න එපා කියල. ඉතින් මම ශිෂ්ට විදිහට එතන වැඩ කරන කෙනෙකුට කිව්වා ඒක පෙන්නන්න කියල. ඌ මට කිව්වා බැහැ කියල. ඒත් ඌ ලඟම බඩ තියන මහත්තයෙක් ඔක්කොම ඇර ඇර බලනවා අහන්නේ නැතුව. මම ඌට ඒක පෙන්නුවහම ඌ මට සද්දයක් දැම්ම. ඉතින් මම පල්ලෙහට යනකොට ඉන්නවා ටයි දාගත්තු මැනේජරයා. ඌට කිව්වා අරූ කතාකරපු විදිහ. කිසි ප්‍රතිචාරයක් නෑ. ඔන්න මම දැන් සියලුම නීතිමය ක්‍රියාමාර්ග අරගෙන ඉවරයි. පිහිටක් නෑ.
    ආයේ සැරයක් ගියා උඩට. ගිහින් ගත්ත ජොක්කු පෙට්ටි හතරක්.
    ඊට පස්සේ ගිහින් ගත්ත ලොකු කමිස දෙකක්. අර කමිස දෙකට යටින් තියාගත්තා ජොක්කු පෙට්ටි ටික. තියාගෙන ඉරුව පෙට්ටි ටික ඉරල ජොක්කු එලියට ගත්ත. අරන් මගේ ළඟ තිබුන බ්ලේඩ් එකකින් කැපුවා. කපල දැම්ම අර කමිස වල සාක්කු වලට. තව ළඟ තිබුන කලිසම් අරගෙන ඒවායේ සාකු වලටත් දැම්ම. කමිස වලට යටින් තියාගෙන කරේ කැමරා වලට අහුවෙන නිසා. ඊට පස්සේ එලියට ගිහින් කෝල් එකක් දීල කිව්වා මම කරපු දේ සහ හේතුව. හැබැයි කොහොමද කැමරා වලට අහු නොවී කැපුවේ කියල කිව්වේ නෑ මොකද තව කෙනෙකුට කරන්න ඉඩ තියන්න ඕන නිසා. බලන්න කිසිම හානියක් නැතුව මම ඌට උගන්නපු පාඩම.

    ආයේ දවසක මම යාලුවෙක් එක්ක කඩේකින් බීම බෝතල් දෙකක් බිව්වා. බීල බලද්දී සල්ලි නෑ අතේ. රෑ. කඩේ වහන්න හදන්නේ. මම ඉක්මනට ටිකක් එහා තිබුන ATM එකට යන්න හිතල ත්‍රී වීල් එකකට නැග්ග. මීටර් 300 ක් විතර තමයි ගිහින් ආවේ. (පයින් ගියේ නැත්තේ කඩේ වහන ගමන් නිසා) ගිහින් ආවහම මේ කැ*යා රුපියල් 100 ක් ඉල්ලුව. ඔය 2009 දී. ඉතින් මම කිව්වා එක බස් හෝල්ට් එකක් විතරනේ ගියේ කියල. මූ මට සද්දයක් දැම්මා අපේ ගණන් එහෙම තමයි කියල. මම රුපියල් සීය දුන්න අහිංසක විදියට. දවස් තුනකට පස්සේ යාලුවෙක් එක්ක ගියා හයර් එකක් උගේ ත්‍රීවීල් එකේම. අපි බහිද්දී උගේ සීට් එකයි වහලයි දෙකම වැල් වැල්. කැපුවා පටි හිටින්න. බැහැලා සල්ලි දීල ස්තුතියි කියල තමයි අපි ගියේ. ගත්තු සල්ලි වගේ කීගුනයක් ගියාද දන්නේ නෑ හදන්න.

    ඉතින් ඔය මහත්තුරුත් අසාධාරණයක් වුනොත් කට පියාගෙන යන්න. හැබැයි කට විතරයි පියාගන්නේ. රිටන් එක දෙන්න අඬන්න.

    මෙන්න අදහස් කීපයක්:

    බස් එක කොට කොට යනවනම් ගන්න පර්ස් එකේ තියන බ්ලේඩ් එක. කපන්න සීට් එක. අඩුවෙන් සල්ලි දෙන්න. මොරටුවේ ඉඳල පිටකොටුවට යනවනම් දෙහිවලට දෙන්න.

    කවුරුහරි ජනතාවට පාවිච්චි කරන්න තියන වැසිකිලියක් පුද්ගලික පාවිච්චිය සඳහා ඉබ්බෙක් දාගෙන තියනවනම් ඒක කඩන්න යන්න එපා. (ගොඩක් රජයේ කාර්යාල වල එහෙමයි. වැඩ කරන උන්ගේ බූදලේ.) ශේප් එකේ ඔය මහත්තුරු තව ඉබ්බෙක් දාන්න. එතකොට කඩන ඒක ඒ ගොල්ලොම කර ගනියි.

    පොත් කඩේ ගිනි ගණන් වලට පොත් විකුනනවානම් (එක්ස්පෝ ග්‍රැෆික්ස් වගේ) ගන්න බ්ලේඩ් එක. කපන්න පොතක මුල් පිටු ටිකක්. මුල් පිටු කපන්නේ මොකද නැත්නම් අපි වගේ අහිංසකයෙක් ඔය පොත අරන් යනවා. මුල් පිටු කැපුවහම ගන්න හදන කෙනාට පේනවා. (එක්ස්පෝ ග්‍රැෆික්ස් එකේ ඩොලර් එකක් බලන්නේ රුපියල් 175 ගානේ. පවුමක් රුපියල් 270 යි. ඉන්දියන් රුපියලක් 5.00 යි.)

    කවුරු හරි ටෙලිෆෝන් එකෙන් කතාකරල බැන්නොත් ආපහු බනින්න එපා. දාන්න ඔය සන්ටෙල් වව් වගේ සයිට් එකක ඇඩ් දෙක තුනක්. බඩු පොට් එකක් තියනවා කියල. නැත්නම් විවාහ යෝජනා දෙක තුනක් දාන්න වැඩි වයසක් දාලා. එතකොට නාකි පප්පලා කතා කරයි විනාඩියට සැරයක්. මල අනියි අතු රිකිලි එක්කම. අපිට පුළුවන් පාඩුවේ TV එක බලන්න.

    දැන් සමහරු කියයි ඔය ජාතික ධනය, පොදු දේපල වගේ ඒවා. අපිට විතරද ඒ ගැන කැක්කුම තියෙන්න ඕන? ඒවා බයිලා. ඒකයි මම මුලින්ම කිව්වේ හොඳ කට්ටිය පැත්තකට යන්න කියලා.

    ඉතින් මම මේ කිව්වේ ටිකක් විතරයි. තව ගුරු මුෂ්ටිය තියනවා. ඔය මහත්තුරු නිර්මාණශීලී විදියට හිතල හොයාගන්න. හැබැයි එකක් හොඳට මතක තියාගන්න. ඔබ කරන දෙයින් තව අහිංසකයෙක් අමාරුවේ වැටෙන්න ඉඩ තියන්න එපා.

    :P:P:P:P (මේක ගැන මොකද දන්නේ නෑ මහත්වරු කියන්නේ)

    BY http://www.elakiri.com/forum/member.php?u=375075
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙහෙම වෙන්නේ ඇයි කියල දැන් තේරෙනව නේද :yes: කෝච්චිය පරක්කුයි කියල තරහට මූ කරපු වැඩේම කරන්න ඇති :baffled: ලංකාවට අබ සරණයි ඉතිං :no:



    අලුත් දුම්රිය මැදිරි දින හතරෙන් වනසලා​

    දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නවීකරණය කරන ලද සෙංකඩගල මැණිකේ හා මහනුවර - මාතර දුම්රියන් සඳහා ඉකුත් දා යෙදවූ දුම්රිය මැදිරිවලට දුම්රිය මගීන් විවිධ අලාභහානි සිදුකර තිබේ.

    මෙම එක් මැදිරියක් නවීකරණය වෙනුවෙන් රුපියල් මිලියන 14ක පමණ මුදලක් වැය කර ඇති අතර ඒවා ධාවනයට යොදවා දින 4ක් පමණ ගතවන විටම අගුල් කඩා, සීට් පුළුස්සා, වැසිකිලිවල සබන් රඳවන ගලවා දමා, තැන තැන ආහාර කැබලි ආදිය දමා විනාශ කර තිබෙන බව වාර්තා වේ.

    දුම්රිය දෙපාර්තමේන්තුව මගින් අයවැය යෝජනාවකට අනුව ක‍්‍රියාත්මක කළ පැරණි හා අබලන් වූ දුම්රිය මැදිරි 200ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ තන්ත්‍රී සමාගම විසින් නවීකරණය කෙරුණු මෙම දුම්රිය මැදිරි නවය ධාවනය සඳහා එක්කිරීම සිදුවූයේ ඉකුත් 31 වැනිදාය.

    මෙම එක්මැදිරියක ආයු කාලය වසර 15ක් වන සේ නවීකරණය කර ඇති අතර මෙවන් මැදිරියක් ආනයනය කිරීම සඳහා රුපියල් මිලියන 60ක් වැයවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ සම්බන්ධයෙන් ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ එම දුම්රිය මැදිරිවලට හානි කර තිබෙන අයුරු දැක තමන් ඉතා කණගාටුවට පත්වූ බවයි.

    දුම්රිය මගීන්ගේ පහසුව වෙනුවෙන් නවීකරණය කළ දුම්රිය මැදිරි මෙම දුම්රිය සඳහා යෙදවූ බව කී අමාත්‍යවරයා මගීන් විසින්ම ඒවා විනාශ කරන්නේ නම් හොඳ සේවයක් සැපයීම ගැටලූවක් වන බව ද සඳහන් කළේය.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අපෝ කොන්දල කියන්නෙ මහ අසමජ්ජාති එවුන් ටිකක්. උන් හැන්දෑවට බෝතලේ ගහන්න සිගරැට් එක ගහන්න තමයි ඔය මාටියා පාර ගහන්නෙ. ඩ්‍රැයිවරය ලඟ තියන මල්වට්ටියෙ තමයි පොඩි සල්ලි හංගන්නෙ. බහින්න කිට්ටිවුනාම අපි ඉස්සරහට යනව වගේනම් ඌ ශෙප් එකේ පිටිපස්සට මාරුවෙනව. මමනම් ඩ්‍රැයිවරයට කියනව මට ඉතුරුසල්ලි ගන්න ඕන පොඩ්ඩක් නවත්තගෙන ඉන්න කියල චාටර් කරනව. බස් අයිතිකාරයටත් මාටියා ගහනව මට මතකයි එක කොන්දෙම් පිටිපස්සෙ පොල්ල කැටේ වගේ උඩින් කපල 10 කාසි ලෝඩ් කරනවලු ඊටපස්සෙ සර්විස් එකේදි පොල්ල ගලවල සල්ලිටික ගන්නවලු ඩ්‍රැයිවරයගෙත් කනෙන් රිංගනව. බස් එක විනාශ කරන්නෙ නැතුව අයිතිකාරය දැනුවත් කළානම් වඩාත් හොඳයි.
     

    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    එහෙම කියන්න එපා මචන් ලා .ආචර්ය හර්ෂ ද සිල්වාට අනුව මේක ආර්ථිකයට ඉතාම හොද ප්‍රවනතාවක්.
    තව තව සීට් කපන්න.........කපන්න කපන්න අලුතින් සීට් ගනවනේ..... ඉතුරු ටික හිතා ගන්න...තේරුම් ගන්න බැරි නම් ආචර්ය හර්ෂ ද සිල්වාට කෝල් එකක් දෙන්න