කූඹියා අම්මගේ බඩෙත් නැ මම මේ ගේම් ගහද්දී.. කියොලා බලහන් මගේ මුල් ත්‍රේඩ් වල දින වකවානු.. හරිනම් මමයි කූඹියා ලියන එකාගෙන් ඔක අහන්න ඔනා. කුඹියා ලොකු ඇති ඉරිදා පත්තර කියොන උන්ට.

කූඹියා අම්මගේ බඩෙත් නැ මම මේ ගේම් ගහද්දී.. කියොලා බලහන් මගේ මුල් ත්‍රේඩ් වල දින වකවානු.. හරිනම් මමයි කූඹියා ලියන එකාගෙන් ඔක අහන්න ඔනා. කුඹියා ලොකු ඇති ඉරිදා පත්තර කියොන උන්ට.

සිරාවට.. මේකා ස්ක්‍රිප්ට් එකක් ලියලා ප්‍රඩක්ශන් එකක් කලොත් ලාබයක් ගත්තැකි.. හැබැයි සුවප්නා බලන උන්නම් මෙවට ආසා නැ.ube katha tikak liyala ewapanko ekathu karala tv series ekak gahanna..![]()
ඌ අර අනාතයා කියලා ආපු එකෙක් අතේ සල්ලි නැ නුවර ස්ටේශන් එකේ ඉන්නවා කියලා ත්‍රේඩ් එකක් දැම්මම. ඌට් බොක්කෙන් උදව කරන්න රැ ඌව හොයාගෙන ගිහින් තිබ්බා. අන්තිමට ත්‍රේඩ් එක දාපු එක බොරුවක් කරලා තියෙන්නේ. එලකිරි එකේ උන් අරූට නොන්ඩි කරලා එලෙව්ව. ඌ දැන් ආගිය අතක් නැ.

එහෙම තමා බන්. මේ ලන්කාව. පැමිනිල්ල ගස් යන නඩු තියෙන්නේ.. දැන් බලපන්. අපි මේක කියෙව්ව්ව කියලා කුදලන්න බැරි නැ මාස 6කට. ගේම්කාරයට සතියෙන් ඇප හම්බුවෙයි..
අඩෝ මනුස්සකමට උදව් කරන්න ගිය එකාවද දැන් අන්තිමට ගෙදර යැව්වේ..
ඒකනම් පට්ට අපරාධයක් හැබැයි..

හන්දියේ ඉන්න ගැනු එක්කන් ගිහින් හරියන්නේ නැ බන්. ගැනිටත් ඔනකම තියෙන්න ඔනා. සර්ව සම්පූරන ජිවිතයක් තිබ්බනම් ශෙහාරට කහන්නේ නැනේ රොබරි දෙන්න. ඒකත් කලාවක්. එහෙම අත්යාවශ්යතා හදුනා ගන්න බැරි උන් තමයි හන්දිවල බොක්කු උඩ ඉන්න උන් දාගෙන ගිහින් බැන්කු, මාල කඩල පැය 24න් කූඩු යන්නේ.අඩේ මට දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ කතා දෙකේදිම හිටිය කාන්තා පාර්ශවේ ගැන.. කලින් කෙල්ලත් විශ්වාසේ උපරීමේටම තිබ්බා. මේකෙදිත් එහෙමනේ..
අනික උන් දෙන්නා සාමාන්‍ය මිනිස්සුන්ගේ කසාද ගෑණුන්ටත් වැඩිය විශ්වාසවන්තයිනේ අප්පා..
අනික ඔහොම කියන කියන වෙලාවට රැයක් දවාලක් නැතුව එන්න ඒ අයට නිදහස තියෙනවද බං...
උඹ කියන හැමදේම උං නූලමටම කරනවත් එක්කනේ..
බොරු බං..... මාත් ඒ ත්‍රෙඩ් එකේ හිටියා, තව 'රිදිලා' එහෙම අරුත් එක්ක උදව් කරන්න සෙට්වෙලා හිටියා, අන්තිමට රිදිලා තමයි අනාතය රගනවා කියලා කිව්වේ. scre SL ඊටපස්සේත් හිටියා, හැබැයි උදව්කරද්දී පරිස්සම්වෙනවා කියල කිය කියා හිටියේ. මේ වැඩ ගැන කලකිරිලා පොර ගියාද දන්නේ නෑ, ඒත් උදව්කරන්න ඉදිරිපත් වුන එකාව එකෙක්වත් ලිදේ නම් දැම්මේ නෑ... කාලකන්නි අනාතයනම් තව ෆේක් හද හද තනියෙන් ආතල් අරගෙන තිබුන......
අඩෝ මනුස්සකමට උදව් කරන්න ගිය එකාවද දැන් අන්තිමට ගෙදර යැව්වේ..
ඒකනම් පට්ට අපරාධයක් හැබැයි..

බොරු බං..... මාත් ඒ ත්‍රෙඩ් එකේ හිටියා, තව 'රිදිලා' එහෙම අරුත් එක්ක උදව් කරන්න සෙට්වෙලා හිටියා, අන්තිමට රිදිලා තමයි අනාතය රගනවා කියලා කිව්වේ. scre SL ඊටපස්සේත් හිටියා, හැබැයි උදව්කරද්දී පරිස්සම්වෙනවා කියල කිය කියා හිටියේ. මේ වැඩ ගැන කලකිරිලා පොර ගියාද දන්නේ නෑ, ඒත් උදව්කරන්න ඉදිරිපත් වුන එකාව එකෙක්වත් ලිදේ නම් දැම්මේ නෑ... කාලකන්නි අනාතයනම් තව ෆේක් හද හද තනියෙන් ආතල් අරගෙන තිබුන......
ගොදක්දුරට බුවා බිසී ඇති
This message is hidden because amasin is on your ignore list.
ඌ ඇවිත් කතාව දාලා ආපහු ගිහිනුත් ඉවරයි. උබ දැන්ද එන්නේ.gamekaraya back..!!!