නුවර - මීගමුව A / C බස් යන් නෑ බන්. නිකන් කෙබර අරින් නැතුව ඉදපන්
මීගමුවෙන් නොයන පැත්තක් නැති තරම් බං දැන්..
නුවර - මීගමුව A / C බස් යන් නෑ බන්. නිකන් කෙබර අරින් නැතුව ඉදපන්
බස් ටයිම් නැ බන්.. වෙන රූට් වගේ විනාඩි 30න් 40න් නැ. බස් දෙකයි තියෙන්නේ.. උදේට එකක් යනව තව එකක් හවසට යනවා. මාරුවෙන් මාරුවට කැන්ඩි නිගම්බො. කැන්ඩි බස් ගහන්නෙත් එකම පොට් එකේ. A/C නොමල් කියලා වෙනම නැ. ඔය රූට් එක දුවන්නෙත් නොමල් පර්මිට් එකකින්. පාස්සෙ හැදුව අන්තර් පලාත් කෙරුවට පසේ.මීගමුවෙන් නොයන පැත්තක් නැති තරම් බං දැන්..
5 පාරේ මිගමු නුවර බස් නෑ. උදේට එක CTB එකක් තියෙනවා මිගමු පාරේ/ කොළඹ 5 පාරේ නුවර යන. ඒක එන්නේ කොහෙන්ද මතක නෑ. මිගමු කුරුණෑගල බස් තියෙන්නේ.මීගමුවෙන් නොයන පැත්තක් නැති තරම් බං දැන්..
මිගමු නුවර බස් නෑ. උදේට එක CTB එකක් තියෙනවා මිගමු පාරේ/ කොළඹ 5 පාරේ නුවර යන. ඒක එන්නේ කොහෙන්ද මතක නෑ. මිගමු කුරුණෑගල බස් තියෙන්නේ.
මිගමු නුවර බස් නෑ. උදේට එක CTB එකක් තියෙනවා මිගමු පාරේ/ කොළඹ 5 පාරේ නුවර යන. ඒක එන්නේ කොහෙන්ද මතක නෑ. මිගමු කුරුණෑගල බස් තියෙන්නේ.
ඒ 6 පාර බන්. මූ මේ කතාවේ නුවර යනකොට 6 පාරේ ගිය එකක් කියන්නේ. නිට්ටඹුව වරකාපොල හරහා ගිහින් තියෙන්නේ ඒකනේ. එනකොට 5 පාරේ ආව එකක් කියන්නේ. 5 පාරේ කුරුණෑගල ඉඳන් ගිරිඋල්ලට ඇවිත් එතනින් මීගමු පාරෙන් මාකඳුරට ගිහින් තියෙන්නේ.ඇවරිවත්ත මිනුවන්ගොඩ නිට්ටඹුව නුවර පාර යන්නෙ.. 5 නෙමේ නේද එක?
බස් නැ කියන උන්ට හෙට පෲෆ් දෙන්නම්. බස් වලට බොරුවට වද කරන්න එපා. බස් යන්නේ මීගමුව, කටුනායක, මිනුවන්ගොඩ, වේයන්ගොඩ, නිට්ටබුව හරහා නුවර කොලඹ පාරේ.මිගමු නුවර බස් නෑ. උදේට එක CTB එකක් තියෙනවා මිගමු පාරේ/ කොළඹ 5 පාරේ නුවර යන. ඒක එන්නේ කොහෙන්ද මතක නෑ. මිගමු කුරුණෑගල බස් තියෙන්නේ.
5 පාරේ නෑ කියලා කිව්වේ බන්. කුරුණෑගලට ඇවිත් මිගමු යන්ඩ ඕන 5 පාරේ නෙ. මූ මේ පාරවල් දෙකක් කියන්නේ කියලා පස්සේ දැක්කේ.මීගමු නුවර බස් නැත්තෙ කොහෙද බං.. මම යන එකනෙ
හරියට කියවන්න පුතා. මම ගිය රූට් එකේමද ආවේ.. මීගමු නුවර බස් තියෙන්නේ දෙකයි A/C එකක තමයි ගියේ.. ආවේ නුවර ඉදන් කුරුනැගලට ආවා, කුරුනැගල ඉදන් මීගමු ආවා.. ඒ එන අතරමගදි මාකදුර අහු වෙන්නේ. කරුනාකර නොතෙරෙන උන් ගූගල් මැප්ස් වත් බලන්න. ගිය පාරෙම අයේ නුවර ඉදන් මිගමු ආව කියලා තියෙනවද පුත මම ලියලා.ඒ 6 පාර බන්. මූ මේ කතාවේ නුවර යනකොට 6 පාරේ ගිය එකක් කියන්නේ. නිට්ටඹුව වරකාපොල හරහා ගිහින් තියෙන්නේ ඒකනේ. එනකොට 5 පාරේ ආව එකක් කියන්නේ. 5 පාරේ කුරුණෑගල ඉඳන් ගිරිඋල්ලට ඇවිත් එතනින් මීගමු පාරෙන් මාකඳුරට ගිහින් තියෙන්නේ.
උඹ ඔය කියවන්නේ 6 පාර ගැනනෙ මම කියවන්නේ 5 පාර ගැන. හිටපන් comment එක edit කරන්නම්.බස් නැ කියන උන්ට හෙට පෲෆ් දෙන්නම්. බස් වලට බොරුවට වද කරන්න එපා. බස් යන්නේ මීගමුව, කටුනායක, මිනුවන්ගොඩ, වේයන්ගොඩ, නිට්ටබුව හරහා නුවර කොලඹ පාරේ.
ඉතින් පාරවල් දෙකක් නේන්නම් යොදයො.. නුවර උදේ A/C එකේ ගිහින් මල්වත්ත බලල පේරදෙනි, ආයේ කෙලින්ම මීගමු එන්න බස් නැ. ඒකනේ කුරුනැගලින් ආවේ.. අනේ මන්දා මෙවා නම්. උබලාත් එක්ක සෙට් වෙලා කප්පමක් ගත්තොත් අයියො..5 පාරේ නෑ කියලා කිව්වේ බන්. කුරුණෑගලට ඇවිත් මිගමු යන්ඩ ඕන 5 පාරේ නෙ. මූ මේ පාරවල් දෙකක් කියන්නේ කියලා පස්සේ දැක්කේ.
මොකක් හරි කොරහන්..උඹ ඔය කියවන්නේ 6 පාර ගැනනෙ මම කියවන්නේ 5 පාර ගැන. හිටපන් comment එක edit කරන්නම්.
ඉතින් ඒකම නේන්නම් මමත් කියන්නේ ගියපු පාරේ නෙවේ ඇවිත් තියෙන්නේ කියලා. අනික උඹටත් නෙවේ මම ඕක කිව්වේ. නුවර මිගමු bus නෑ කියල තිබ්බ comment එකට අදාලව කිව්වේ.ඉතින් පාරවල් දෙකක් නේන්නම් යොදයො.. නුවර උදේ A/C එකේ ගිහින් මල්වත්ත බලල පේරදෙනි, ආයේ කෙලින්ම මීගමු එන්න බස් නැ. ඒකනේ කුරුනැගලින් ආවේ.. අනේ මන්දා මෙවා නම්. උබලාත් එක්ක සෙට් වෙලා කප්පමක් ගත්තොත් අයියො..
ඉතින් පාරවල් දෙකක් නේන්නම් යොදයො.. නුවර උදේ A/C එකේ ගිහින් මල්වත්ත බලල පේරදෙනි, ආයේ කෙලින්ම මීගමු එන්න බස් නැ. ඒකනේ කුරුනැගලින් ආවේ.. අනේ මන්දා මෙවා නම්. උබලාත් එක්ක සෙට් වෙලා කප්පමක් ගත්තොත් අයියො..

ඉතින් ඒකම නේන්නම් මමත් කියන්නේ ගියපු පාරේ නෙවේ ඇවිත් තියෙන්නේ කියලා. අනික උඹටත් නෙවේ මම ඕක කිව්වේ. නුවර මිගමු bus නෑ කියල තිබ්බ comment එකට අදාලව කිව්වේ.


එල.. එල පිට් එක.. අමාරුවෙන් සුදූ ලියන්නේ. සිරාවටම අත රිදෙනවා. උබලට පොඩි හරි මෙව්වා එකක් ආවනම් බම්ප් එකක් දාලා යන්න තව එකෙකුට බලන්න. වෙන මුකුත් එපා. රෙප් අනන් මනන් එපා. විදින්න, ප්රශ්න කරන්න, ගැටලු මතු කරන්න. අපහැදිලි තැන් කියන්න තෙරුම් කරන්නම්. මේ මගේ අම්මා පල්ලා වැදු මව් පල්ලා ඇත්තක්.ඉතින් ඒකම නේන්නම් මමත් කියන්නේ ගියපු පාරේ නෙවේ ඇවිත් තියෙන්නේ කියලා. අනික උඹටත් නෙවේ මම ඕක කිව්වේ. නුවර මිගමු bus නෑ කියල තිබ්බ comment එකට අදාලව කිව්වේ.
wireda umbata
උබ කුරුනැගලනේ එහෙනම් පාර දන්නවා.