හරි හරි බස් 5 පාරෙ හරි 6 පාරෙ හරි යනව කියහංකො, උඹ කතාව දාහන්කො මුල්ටික අමතක වෙන්න කලින්.
![]()

දානව සුදූ. දාලම තමා පස්ස බලන්නේ. කියොලා ඉවර වෙලා නෙදකින් මේකද කියල යන්න එපා.හරි හරි බස් 5 පාරෙ හරි 6 පාරෙ හරි යනව කියහංකො, උඹ කතාව දාහන්කො මුල්ටික අමතක වෙන්න කලින්.
![]()
නුවර - මීගමුව A / C බස් යන් නෑ බන්. නිකන් කෙබර අරින් නැතුව ඉදපන්
මීගමුවෙන් නොයන පැත්තක් නැති තරම් බං දැන්..
බස් ටයිම් නැ බන්.. වෙන රූට් වගේ විනාඩි 30න් 40න් නැ. බස් දෙකයි තියෙන්නේ.. උදේට එකක් යනව තව එකක් හවසට යනවා. මාරුවෙන් මාරුවට කැන්ඩි නිගම්බො. කැන්ඩි බස් ගහන්නෙත් එකම පොට් එකේ. A/C නොමල් කියලා වෙනම නැ. ඔය රූට් එක දුවන්නෙත් නොමල් පර්මිට් එකකින්. පාස්සෙ හැදුව අන්තර් පලාත් කෙරුවට පසේ.
5 පාරේ මිගමු නුවර බස් නෑ. උදේට එක CTB එකක් තියෙනවා මිගමු පාරේ/ කොළඹ 5 පාරේ නුවර යන. ඒක එන්නේ කොහෙන්ද මතක නෑ. මිගමු කුරුණෑගල බස් තියෙන්නේ.
මීගමු නුවර බස් නැත්තෙ කොහෙද බං.. මම යන එකනෙ
ඒ 6 පාර බන්. මූ මේ කතාවේ නුවර යනකොට 6 පාරේ ගිය එකක් කියන්නේ. නිට්ටඹුව වරකාපොල හරහා ගිහින් තියෙන්නේ ඒකනේ. එනකොට 5 පාරේ ආව එකක් කියන්නේ. 5 පාරේ කුරුණෑගල ඉඳන් ගිරිඋල්ලට ඇවිත් එතනින් මීගමු පාරෙන් මාකඳුරට ගිහින් තියෙන්නේ.
5 පාරේ නෑ කියලා කිව්වේ බන්. කුරුණෑගලට ඇවිත් මිගමු යන්ඩ ඕන 5 පාරේ නෙ. මූ මේ පාරවල් දෙකක් කියන්නේ කියලා පස්සේ දැක්කේ.
ඔක්කොම comment ටික හරියට කියවපන්. නැත්නම් කොහොමත් wire වගේ තමා. මම මුලින් හිතුවේ ආවේ ගියේ දෙකම 5 පාරේ කියලා. දැන් හරිද ?
wireda umbata
දානව සුදූ. දාලම තමා පස්ස බලන්නේ. කියොලා ඉවර වෙලා නෙදකින් මේකද කියල යන්න එපා.
උඹේ කතාවල පොඩි ලල් එකක් තියෙනව
, අන්නේකයි.. 
ඉවර ද?
ඉවර කොහෙද? තව පටන් ගත්තෙත් නැ. නිදි මත උන් හෙට බලපියව්. මට නින්ද යන්නේ නැ මේක කාටහරි කියනකන්.කෝ ඊළඟ කෑල්ල
ඉවර කොහෙද? තව පටන් ගත්තෙත් නැ. නිදි මත උන් හෙට බලපියව්. මට නින්ද යන්නේ නැ මේක කාටහරි කියනකන්.
බුක් මාර්ක් කරලා පස්සෙ බලහන්. කොම්පියුටරේ සේව් කරන්න බැ මේ හරුප.එක සැරේ කොටලා දාපියකෝ
ටීවී සීරිස් එකක් වගේ සතියෙන් සතිය කෑලි දාන්ඩ ගියාම ආයේ මුල ඉදල කියවන්ඩ ඕනේ
ඉවර කොහෙද? තව පටන් ගත්තෙත් නැ. නිදි මත උන් හෙට බලපියව්. මට නින්ද යන්නේ නැ මේක කාටහරි කියනකන්.
ඔක්කොම comment ටික හරියට කියවපන්. නැත්නම් කොහොමත් wire වගේ තමා. මම මුලින් හිතුවේ ආවේ ගියේ දෙකම 5 පාරේ කියලා. දැන් හරිද ?

බුක් මාර්ක් කරලා පස්සෙ බලහන්. කොම්පියුටරේ සේව් කරන්න බැ මේ හරුප.


ඇඩ් නැතුව අද දානව ප්රිමියම් සබ්ස්ක්රිප්ශන් උන්ට.ada danawane okkoma?