දුන්නු ගේම සල්ලිකාර කෙල්ලො තුනකට

Danta

Banned
Mar 22, 2017
576
33
0
අනුන්ගේ ළඟ තියෙනකොට ඒ සල්ලි අනුන්ගේ.........
තමන්ගේ ළඟ තියෙනකොට ඒ සල්ලි තමන්ගේ.........
ඒ තමා සල්ලි වල ස්වාභාවේ.....:D
ඇද එක තැනක....හෙට තව තැනක....
මේආ මහන්සිවෙලා ගත්තු සලි නෙමෙයිනේ. යාදෙන්නේ නැ.
 
Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මේආ මහන්සිවෙලා ගත්තු සලි නෙමෙයිනේ. යාදෙන්නේ නැ.

    මමත් එහෙම තමයි විශ්වාස කරන්නේ......
    ඒත් සමාජේ දකින්න තියෙන, අහන්න තියෙන දේවල් වල හැටියට සමහර වෙලාවට ඒ ගැන සැකයක් ඇතිවෙනවා...
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    මමත් එහෙම තමයි විශ්වාස කරන්නේ......
    ඒත් සමාජේ දකින්න තියෙන, අහන්න තියෙන දේවල් වල හැටියට සමහර වෙලාවට ඒ ගැන සැකයක් ඇතිවෙනවා...
    සල්ලිවල මම හිතන්නෙ වටිනාකම කොලේ ගාන විතරක් නෙමෙ. හම්බුකරපු විදියත් බලපානව
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    සල්ලිවල මම හිතන්නෙ වටිනාකම කොලේ ගාන විතරක් නෙමෙ. හම්බුකරපු විදියත් බලපානව

    එක එක පුද්ගලයාගේ ආකල්ප අනුව තමා....
    දැන් බලපන් මුගේ කතාව ඇත්තනම්, මේ සල්ලි හම්බකරන්න මූ ජීවිතේ පරදුවට තියල තියෙනවා. ඉතිං උගේ හැටියට ඒක උට සෑහෙන්න වටිනවා ඇති.
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    එක එක පුද්ගලයාගේ ආකල්ප අනුව තමා....
    දැන් බලපන් මුගේ කතාව ඇත්තනම්, මේ සල්ලි හම්බකරන්න මූ ජීවිතේ පරදුවට තියල තියෙනවා. ඉතිං උගේ හැටියට ඒක උට සෑහෙන්න වටිනවා ඇති.
    ඔව් ඉතින්. ගානෙ හැටියට නම් අපිට සැහෙන කාලයක් හම්බ කරන්න වෙන ගානක් මෙයා ඉක්මනට හොයල තියෙන්නේ.
     
    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    මේආ මහන්සිවෙලා ගත්තු සලි නෙමෙයිනේ. යාදෙන්නේ නැ.

    ඔවා බොරු කතා බන්..සල්ලි තියෙනවා නම් තවත් මොනවද
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    salli watala wada watinawa meyata thiyena hithawathkam. specially ara eyage friendly kella. hithagannawath be ehema aya innawada kiyala..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    salli watala wada watinawa meyata thiyena hithawathkam. specially ara eyage friendly kella. hithagannawath be ehema aya innawada kiyala..
    අපේ ගැනිවත් ඔහොම ෆිට් නැ බන්. ඒ අතින් මූ වාසනාවන්තයි.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මේක ඇත්ත කියන්න සාක්කි තියනවද? මම කියන්නේ ලියපු එකාට නෙමෙයි, මේ ගම්වල ඉන්න ඇයො නැද්ද විපරම් කරලා බලන්න.

    අර නිධන් හාරපු පොන්ස්ට වඩා නම් වැඩ්ඩෙක් වගේ.
     
    Reebat

    Active member
  • May 30, 2017
    303
    114
    43
    මේ ලංකාවේ හොඳ ෆිල්ම් එකකට ස්ටොරියක් ලියNda එකෙක් nethi කාලේ උබ හොඳට ලියල තියෙnva එලකිරි
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    යකෝ ඩීමන් ආනන්දගේ මෙව්වා එකක් කියවනවා වගේනේ..:P

    මේ ලංකාවේ හොඳ ෆිල්ම් එකකට ස්ටොරියක් ලියNda එකෙක් nethi කාලේ උබ හොඳට ලියල තියෙnva එලකිරි
    මේකෙන් පොතක් ගහන්න බැරිද මචන් ලන්කාවේ.
     
    Goodies

    Banned
    Aug 27, 2017
    145
    13
    0
    මේක ඇත්ත කියන්න සාක්කි තියනවද? මම කියන්නේ ලියපු එකාට නෙමෙයි, මේ ගම්වල ඉන්න ඇයො නැද්ද විපරම් කරලා බලන්න.

    අර නිධන් හාරපු පොන්ස්ට වඩා නම් වැඩ්ඩෙක් වගේ.
    උබේ අම්මගේ හාරන්න වරෙන්කො.. උබ දැක්කද නිධන් හාරනවා මම.
     
    kp_man

    Well-known member
  • Jan 2, 2014
    530
    412
    63
    Negombo

    හෙට ෆොටො එකක් දාන්නම් බස් එකක. මෙතන මීගමු උන් ඉන්න නිසා අහල දැනගනින්. ප්ලීස් ඩිස්ටර්බ් නොකර පලයන් අම්මට හුකන ආතල් නොදි.. රෙද්ද අත කඩාගෙන ලියනව මේ පකයා ඇවිත් බස් නැ කියනවා. හැමිනියන් අම්මට.

    Ha dapanko balanna. yako mamath meegamuwe.:D:D:D:D
    meegamuwa - nuwara yanne normal bus witharai winadi 45kata sarayak wage yanne.
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    උඩප්පුවේ කොහෙද?
    මම දන්නවා ඒ පැත්ත?
    බීච් එක කොහෙද?
    අලුතෙන් පොලීසියක් දැම්මා උඩප්පුවේ?
    ඒ හරියෙද?
    උඩප්පුවේ නම් අමුතු සීන් වෙනවා
    පොඩි ගමක්, ඒත් පට්ට සල්ලි තියෙන උන් ඉන්නවා,
    මොනාහරි ගේම් වෙනවා එහේ