ow bn, oka colombo wala thambili gediyak bonna gihin 200k denna ba kiwwaමේ දෙන්න දැන් ඉන්නෙ ලංකාවේ![]()

ow bn, oka colombo wala thambili gediyak bonna gihin 200k denna ba kiwwaමේ දෙන්න දැන් ඉන්නෙ ලංකාවේ![]()

bus private karapu widiya waradi ekak machan. eka nikan wikaara widiya privitization process ekak.Private කරලා විතරක් මදි . පාවිච්චි කරන උන්ගේ සහ ඇතුලේ උන්ගේ ඔලුවලුත් හදන්න ඕනේ. දැක්කනේ බස් private කරලා වෙලා තියන වැඩේ
දැන් ලංකාවේ bus privatize කරලා තියනවනේ අපිට ඒවගේ luxury දේවල් හම්බෙනවද
පුද්ගලිකරනය කරනවානම් ඔය තනි බයියලාට නැතුව පිටරට සමගමකට දෙන්න ඕන...මම දැකලා තීනවා එහෙම පිටරටවල සමාගම් තීනවාදැන් ලංකාවේ bus privatize කරලා තියනවනේ අපිට ඒවගේ luxury දේවල් හම්බෙනවද
ඉතින් පිටරට සමාගමකට ගන්න පුළුවන්නේ කව්රුහරි එපා කියල තියනවද ?පුද්ගලිකරනය කරනවානම් ඔය තනි බයියලාට නැතුව පිටරට සමගමකට දෙන්න ඕන...මම දැකලා තීනවා එහෙම පිටරටවල සමාගම් තීනවා
ප්‍රශ්නේ තියෙන්නේ privatization ද නැද්ද කියන එක නෙමෙයි ඒ මොන මගුල කරත් මුන්ට මේක කරගන්න බැ. මේ ආණ්ඩු fail. හරියට කරනවනම් target දිල appraisal දීල කරන්න බැරිද? Train privatize කරා කියමුකෝ මේකේ ට්Train දුවන්න amarica UK වලින් එන්නේ නැ. ඕක Indian comapny එකක් ගනිය්. එත් මිට වඩා ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.ඉතින් පිටරට සමාගමකට ගන්න පුළුවන්නේ කව්රුහරි එපා කියල තියනවද ?
එහෙම එකක් නෙවෙයි බන්. මාත් ටැක්ස් ගෙවනවා තමයි.ආසයි නේ, උබේ ගමනේ සැබෑ වියදම අනිත් උන් ගෙවනවාට(tax)
koheda bn salli natte?ලෑකාවෙත් ෆස්ට් ක්ලාස් ඔයතරම්ම නැතත් සෑහෙන්න හොඳයි. වැඩේ තියෙන්නෙ අපේ උංට ඕවගෙ යන්න වත්කමක් නැති එක. ප්රයිවට් කරන්න හේතුව ඕකනම් නෙවේ. 3rd class ගිහින් ප්රයිවට් නෙවේ මොකාගෙන්වත් ඕව ඉල්ලුවාට වැඩක්නෑ.