දුම්රිය පවුද්ගලිකරණය කල යුතුයි...ඔව්

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,086
    198,586
    113
    Colombo, Sri Lanka
    Private කරලා විතරක් මදි . පාවිච්චි කරන උන්ගේ සහ ඇතුලේ උන්ගේ ඔලුවලුත් හදන්න ඕනේ. දැක්කනේ බස් private කරලා වෙලා තියන වැඩේ
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Private කරලා විතරක් මදි . පාවිච්චි කරන උන්ගේ සහ ඇතුලේ උන්ගේ ඔලුවලුත් හදන්න ඕනේ. දැක්කනේ බස් private කරලා වෙලා තියන වැඩේ
    bus private karapu widiya waradi ekak machan. eka nikan wikaara widiya privitization process ekak.
    companies walata enna denna thibbe.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    අනිවා දුම්රිය ප්‍රයිවටයිස් කරන්ඩ ඕනෙ (ඒකියන්නෙ ජනාධිපතියගෙ හරි ඇමතියගෙ හරි යාලුවෙක්ට කුණු කොල්ලෙට විකුනන එක නෙමෙයි)
     
    • Like
    Reactions: garfieldzz

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,877
    13,138
    113
    Lankaweth thibba ban "Blue Line Express Royal Saloon" kiyala flight ekaka sepa dena ekak. Colombo to Kandy thibbe. math gihin thiyenawa. eth eka dan na. ai dan na. :sorry:
     
    • Sad
    Reactions: garfieldzz

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,670
    3,386
    113
    දැන් ලංකාවේ bus privatize කරලා තියනවනේ අපිට ඒවගේ luxury දේවල් හම්බෙනවද
    පුද්ගලිකරනය කරනවානම් ඔය තනි බයියලාට නැතුව පිටරට සමගමකට දෙන්න ඕන...මම දැකලා තීනවා එහෙම පිටරටවල සමාගම් තීනවා
     
    • Like
    Reactions: garfieldzz

    matcheka

    Junior member
  • Jun 22, 2022
    70
    79
    18
    පුද්ගලිකරනය කරනවානම් ඔය තනි බයියලාට නැතුව පිටරට සමගමකට දෙන්න ඕන...මම දැකලා තීනවා එහෙම පිටරටවල සමාගම් තීනවා
    ඉතින් පිටරට සමාගමකට ගන්න පුළුවන්නේ කව්රුහරි එපා කියල තියනවද ?

    ඉතින් පිටරට සමාගමකට ගන්න පුළුවන්නේ කව්රුහරි එපා කියල තියනවද ?
    ප්‍රශ්නේ තියෙන්නේ privatization ද නැද්ද කියන එක නෙමෙයි ඒ මොන මගුල කරත් මුන්ට මේක කරගන්න බැ. මේ ආණ්ඩු fail. හරියට කරනවනම් target දිල appraisal දීල කරන්න බැරිද? Train privatize කරා කියමුකෝ මේකේ ට්‍Train දුවන්න amarica UK වලින් එන්නේ නැ. ඕක Indian comapny එකක් ගනිය්. එත් මිට වඩා ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.
    ------ Post added on Apr 29, 2023 at 7:58 PM
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,887
    113
    Fantasy
    ආසයි නේ, උබේ ගමනේ සැබෑ වියදම අනිත් උන් ගෙවනවාට 😄 (tax)
    එහෙම එකක් නෙවෙයි බන්. මාත් ටැක්ස් ගෙවනවා තමයි.

    ඒත් මගෙ මතේ මේක බන්. සතෙක්ගෙයි මනුස්සයෙක්ගෙයි වෙනස ඇහුවොත් කියයි මනුස්සයා ශිශ්ටසම්පන්නයි කියලා. කැලේ සත්තු ගත්තොත් ජීවිත සටනින් දිනන්නේ ශක්තිවන්තයා, බලසම්පන සතා. විරුද්ද ලිංගිකයන් ආකර්ශනයෙදිත් ඒක එහෙමමයි.
    දුබලයා පැරදෙනවා. මැරෙනවා.
    මන් අහන්නේ මොකක් හරි ප්‍රබලකමක් හින්දා ලොකු ලොකු මාසික වැටුප් ලබන සෙට් එක ඇයි දුබලයන්ව(ආදායම අඩු) තව තව පාගන්ඩම හිතන්නේ. ඒ මිනිස්සුන්ට ජීවත් වෙන්න අයිතියක් නැද්ද. උන්ට දුක සතුට දැනෙන්නේ නැති මිනිස්සු නෙවෙයිනේ. මේ ආත්මේ මොකක් හරි දුර්වලතාවක් ප්‍රබල වෙලා. එහෙම බලද්දි අර සත්තුන්ගෙයි මනුස්සයොන්ගෙයි වෙනසක් නෑනේ.දුප්පත් මිනිස්සු මැරිලා යන්ඩ දෙන්ඩ බෑනේ. ප්‍රබලයා උපකාරයක් කරොත් තමයි එතන මනුශ්‍යත්වය කියන දේ තියෙන්නෙ
     
    • Like
    Reactions: NRTG

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ලෑකාවෙත් ෆස්ට් ක්ලාස් ඔයතරම්ම නැතත් සෑහෙන්න හොඳයි. වැඩේ තියෙන්නෙ අපේ උංට ඕවගෙ යන්න වත්කමක් නැති එක. ප්රයිවට් කරන්න හේතුව ඕකනම් නෙවේ. 3rd class ගිහින් ප්රයිවට් නෙවේ මොකාගෙන්වත් ඕව ඉල්ලුවාට වැඩක්නෑ.
    koheda bn salli natte?
    blhn me weekend eke ape un hama ekama 5 star hotel wala
     
    • Like
    Reactions: NRTG