පෝරිසාදයා;23472741 said:බොන එවුන් දැන් සිගරැට් නොබි ගංජා , K.G ම ගහයි.
සිගරට් එකට වඩා ගංජ නම් හොදයි.පෝරිසාදයා;23472741 said:බොන එවුන් දැන් සිගරැට් නොබි ගංජා , K.G ම ගහයි.
KG නම් අජ්පල්.

මට අවුලක් නෑ මං බොන්නේ කැප්ටනුයි බීඩියි විතරයි!අපේ ඒවා වැඩිකරලා නෑ

දැං මේ කමන්ට් කියවනකොට සිගරට් අරක්කු බොන මිනිස්සු හින්දමයි නේද ලංකාව පිරිහිලා සංවර්ධනය ඔක්කොම ඇන හිටල තියෙන්නෙ
gihin wedding ekata lasthi weyan meka asse ringagena inne nathuwa 
මේ මුහුදු #කන්නො නිසා මිල අඩු සොලූෂන්ස් වලට යන්ඩ වෙලාද![]()

මං එදා ඉදන් බොන්නේ කැප්ටන් පුතී ඉස්සර තන්සාර් වැනිලා සුරැට්ටුත් බිවුවා දැන් වැඩියෙන් බොන්නේ තෝරා බීඩී![]()
මං එදා ඉදන් බොන්නේ කැප්ටන් පුතී ඉස්සර තන්සාර් වැනිලා සුරැට්ටුත් බිවුවා දැන් වැඩියෙන් බොන්නේ තෝරා බීඩී![]()

දැං මේ කමන්ට් කියවනකොට සිගරට් අරක්කු බොන මිනිස්සු හින්දමයි නේද ලංකාව පිරිහිලා සංවර්ධනය ඔක්කොම ඇන හිටල තියෙන්නෙ
අනේ බොරු නොකියා පලයන් මුත්තේ යන්න උබ බීඩි බොනවනම් දාපන් බීඩියක පොටෝ එකක් මොනිටරයේ උබේ නම පේන්න කලවැද්දා![]()
![]()
මගේ අදහස නම්:
මේ වැඩි කරලා මදි.නිදහස්/නොමිලේ සෞඛ්‍ය තියෙන රටක් දුම්වැටියක් රු100ක් වත් වෙන්න ඕන.
![]()

![]()
මගේ අදහස නම්:
මේ වැඩි කරලා මදි.නිදහස්/නොමිලේ සෞඛ්‍ය තියෙන රටක් දුම්වැටියක් රු100ක් වත් වෙන්න ඕන.
![]()