දුම්වැටියක මිල ඉහළට..අලුත් මිල මෙන්න..

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    දුම්වැටියක මිල ඉහළට..අලුත් මිල මෙන්න..

    sdss.jpg

    මගේ අදහස නම්:
    මේ වැඩි කරලා මදි.නිදහස්/නොමිලේ සෞඛ්‍ය තියෙන රටක් දුම්වැටියක් රු100ක් වත් වෙන්න ඕන.

    11.gif
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මන් නම් කියන්නේ සිගා එකක් 500 වෙන්න ඕන.... අරක්කු බෝතලයක් 10000 වෙන්න ඕන...

    එහෙම වෙලා සිංහලු හොද මිනුස්සු උනාම ඔය 225 ලේ බොන කුදැල්ලෝ අයන් කරලා හොද ප්‍රෝ අය පත් කරය්...

    මම නම් හොරෙන් ගංජා ගහක් වවා ගන්නවා ගේ ඇතුලේ....
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    පෝරිසාදයා;23472741 said:
    බොන එවුන් දැන් සිගරැට් නොබි ගංජා , K.G ම ගහයි.
    සිගරට් එකට වඩා ගංජ නම් හොදයි.:) KG නම් අජ්පල්.
    12.gif
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    වත්ත පල්ලේහා ගංජා වවනවා දැන් ෆ්‍රෙෂ් බඩු උදේම ගියා කඩන් එතනම තියන් ඔතල ගැහුවා. ගෙදර එනවා ඇස් දෙක කස කස සතෙක් ගියා කියල
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    දැං මේ කමන්ට් කියවනකොට සිගරට් අරක්කු බොන මිනිස්සු හින්දමයි නේද ලංකාව පිරිහිලා සංවර්ධනය ඔක්කොම ඇන හිටල තියෙන්නෙ :dull::dull:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මට අවුලක් නෑ මං බොන්නේ කැප්ටනුයි බීඩියි විතරයි!:lol::lol::lol: අපේ ඒවා වැඩිකරලා නෑ
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    දැං මේ කමන්ට් කියවනකොට සිගරට් අරක්කු බොන මිනිස්සු හින්දමයි නේද ලංකාව පිරිහිලා සංවර්ධනය ඔක්කොම ඇන හිටල තියෙන්නෙ :dull::dull:

    :lol: gihin wedding ekata lasthi weyan meka asse ringagena inne nathuwa :lol:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මේ මුහුදු #කන්නො නිසා මිල අඩු සොලූෂන්ස් වලට යන්ඩ වෙලාද :lol:

    මං එදා ඉදන් බොන්නේ කැප්ටන් පුතී ඉස්සර තන්සාර් වැනිලා සුරැට්ටුත් බිවුවා දැන් වැඩියෙන් බොන්නේ තෝරා බීඩී:P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    බිඩි වගේ සව්ක්ය ආරක්‍ෂිත ඩුම්වැටියක් භාවිතා කරන්න - රජයේ සව්ක්ය ඇමති
     
    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    මං එදා ඉදන් බොන්නේ කැප්ටන් පුතී ඉස්සර තන්සාර් වැනිලා සුරැට්ටුත් බිවුවා දැන් වැඩියෙන් බොන්නේ තෝරා බීඩී:P

    අනේ බොරු නොකියා පලයන් මුත්තේ යන්න උබ බීඩි බොනවනම් දාපන් බීඩියක පොටෝ එකක් මොනිටරයේ උබේ නම පේන්න කලවැද්දා:angry:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,907
    6,788
    113
    39
    Galle
    දැං මේ කමන්ට් කියවනකොට සිගරට් අරක්කු බොන මිනිස්සු හින්දමයි නේද ලංකාව පිරිහිලා සංවර්ධනය ඔක්කොම ඇන හිටල තියෙන්නෙ :dull::dull:

    Ciga bona un nisa nobona untath eke duma ashwasa wenawa
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අනේ බොරු නොකියා පලයන් මුත්තේ යන්න උබ බීඩි බොනවනම් දාපන් බීඩියක පොටෝ එකක් මොනිටරයේ උබේ නම පේන්න කලවැද්දා:angry:

    මොනවද? ඔට්ටු
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    sdss.jpg

    මගේ අදහස නම්:
    මේ වැඩි කරලා මදි.නිදහස්/නොමිලේ සෞඛ්‍ය තියෙන රටක් දුම්වැටියක් රු100ක් වත් වෙන්න ඕන.

    11.gif

    :yes::yes::yes: