දුම්වැටි මිල වැඩිවීම

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
දුම්වැටි මිල වැඩිවීම

දුම්වැටි මිල වැඩිවීම පාරිභෝගික භවතුන් විසින් පයිසෙකට මායිම් නොකරනු ඇත. ශ්‍රී ලාංකික දුම්වැටි කරුවන්ගෙන් 95% පමණ භාවිතා කරන ගෝල්ඩ් ලීෆ් වර්ගයේ දුම්වැටියක් රුපියල් තිස් පහකට අලෙවි වූ අතර මුදලාලිගේ අඳෝනාව ඉවසාගත නොහුණු ජනයා ඉතිරි පහ අමතක කොටද ලැබෙන ලොසින්ජර කිහිපය කමිස සාක්කුවේ රුවා අමතක කරමින්ද දුම් පානය කිරීම සුලභ සිදුවීමකි. දැන් ප්‍රකාශිත මිල හතළිස් දෙකක් වන අතර එහිදී යටකී පාරිභෝගිකයින් වැඩිපුර වැය කළ යුත්තේ යන්තම් රුපියල් දෙකකි. ඇතැම් පුඟුලන් ඉතිරි පහ වෙනුවට ලැබෙන කඩචෝරු සන්තෝසම පැට්ටන් සහ පැට්ටියන් වෙත ගෙන ගොස් දුන් අතර දැන් මේ මිල ඉහල දැමීම නිසා පීඩාවට පත් වන්නේ ඉහත කී පැටි පැටික්කියන්ය. කෙසේ හෝ දුම්වැටි තව තවත් ඉහල යා යුතුය. එවිට සිය කැට සුකුරුත්තන් වලින් අඩු වන සිල්ලර කාසි පිළිබඳ උරණ වන ගෘහනියන් දෙදාස් විස්සේදී හිටංට කොටා දමා මොළයා කපා දමනු ඇත.
 
skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උබ කොච්චර කෑගැහුවත් ඔච්චර තමයි .කොහොම කිව්වත් බොන එක ටිකක් අඩු වෙයි .නවත්තන්න බෑනෙ . කොටස් වෙලදපොලේ තියන ලොකුම සමාගමක් වැටුනොත් වෙන දේ උබට හිතා ගන්න පුලුවන්ද .අනික දුම්කොල වගාකරුවන්ට මොකද කරන්නෙ ,කොටස් හිමි කරුවන්ට ,රජයට ලැබෙන බිලියන ගානක ආදායම නැති උනොත් ඒකට විකල්පයක් තියද ? .ඕවට හරි උත්තර හොයල ඉන්න ඕන එකපාරට කෙලවෙන්නම වැඩි කරන්න . කසිප්පු අල්ලල හිරේ දානව වගේ නෙමෙයි බන් ඕව ලොකු සමාගම් .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඒ උනාට හිටන් උතුමානම් පාරම් බැවෙ 90% සිගරට් මිල වැඩි කරනව කියල අන්තිමට 16% වැඩි කරල තියෙන්නෙ.:lol::lol::lol: මිනිහ නහයෙන් අඩ අඩා චන්දෙ ඉල්ලුවෙ සිගරට් මිල වැඩි කරන්ඩ මහින්ද ඉඩ දුන්නෙ නැතෙයි අරකයි මේකයි කියල.තමන් ජනාධිපති වෙලත් 90% කින් සිගරට් මිල් වැඩි කරගන්ඩ නිවට සිරාට කොන්දක් නැ ඔය වගේ හාල්පාරුවන්ට චන්දෙ දුන්න නිවටයො කො අද.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඒ උනාට හිටන් උතුමානම් පාරම් බැවෙ 90% සිගරට් මිල වැඩි කරනව කියල අන්තිමට 16% වැඩි කරල තියෙන්නෙ.:lol::lol::lol: මිනිහ නහයෙන් අඩ අඩා චන්දෙ ඉල්ලුවෙ සිගරට් මිල වැඩි කරන්ඩ මහින්ද ඉඩ දුන්නෙ නැතෙයි අරකයි මේකයි කියල.තමන් ජනාධිපති වෙලත් 90% කින් සිගරට් මිල් වැඩි කරගන්ඩ නිවට සිරාට කොන්දක් නැ ඔය වගේ හාල්පාරුවන්ට චන්දෙ දුන්න නිවටයො කො අද.

    %90 කින් වැඩි කරන්න නම් දන්නෙ නෑ 80% ක් පෙට්ටියෙ රූප දාන්න දුන්නෙ නෑ කියලනම් කිව්ව:nerd::nerd: . මහින්ද මුදල් ඇමති විදිහට දන්නවනෙ ඉතින් ඒ වගේ ගොන්කමක් කරොත් රටේ ආර්තිකේට වෙන දේ .ඉතින් මොකා ආවත් ඔච්චර තමයි
     
    දැන් රුපෙ දැම්ම කියල සිගරට් බීම අඩු වෙලාද, බොන එකා බොනව නොබොන එකා කොහොමත් බොන්නෙ නැ. ඔය වගේ මීහරක් රටේ ජනාධිපති කරපු එවුන්ට ගහන්ඩ ඔනෙ මඩු වලිගෙන්.90% මිල වැඩි කරන්ඩ තමා හිටන් හුටන් පාරම් බබා උන්නෙ අන්තිමට තමන් ජනාධිපති වෙලත් ඒක කොරගන්ඩ් කොන්ද පන නැ.
     
    Last edited:

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    ඒ උනාට හිටන් උතුමානම් පාරම් බැවෙ 90% සිගරට් මිල වැඩි කරනව කියල අන්තිමට 16% වැඩි කරල තියෙන්නෙ.:lol::lol::lol: මිනිහ නහයෙන් අඩ අඩා චන්දෙ ඉල්ලුවෙ සිගරට් මිල වැඩි කරන්ඩ මහින්ද ඉඩ දුන්නෙ නැතෙයි අරකයි මේකයි කියල.තමන් ජනාධිපති වෙලත් 90% කින් සිගරට් මිල් වැඩි කරගන්ඩ නිවට සිරාට කොන්දක් නැ ඔය වගේ හාල්පාරුවන්ට චන්දෙ දුන්න නිවටයො කො අද.

    why ?
    reputation_neg.gif

    දුම්වැටි මිල වැඩිවීම 10-05-2016 02:10 PM erozan
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔක ට්‍රික් එකක් බන්. බදු ගහන්නයි උවමනව. නැතුව සිගරට් බොන එක අඩු කරන්න නෙමෙයි. බොන එක අඩු කරන්න නම් සිගරට් එක ගන්න බැරි ගානකට ගේන්න ඔනා. දැන් වෙන්නේ, මිනිහෙකුට ගන්න පුලුවන් උපරිම ගානට විකුනනවා. එතකොට ආන්ඩුවට ටැක්ස් එක ලැබෙනවා, බොන එකා බැන බැන හරි බොනවා. ඔක ඔයිට වඩා ඉහල දැම්මොත් ආන්ඩුවට ලැබෙන ටැක්ස් එකත් නැති වෙනවා. ඒ නිසා ඔක තමා සිගරට් එකට යන්න පුලුවන් උපරිම මිල ආන්ඩුවට බදු ගහන්න පුලුවන් හැටියට. රවියගේ ටිකිරි මොලේ..
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔක ට්‍රික් එකක් බන්. බදු ගහන්නයි උවමනව. නැතුව සිගරට් බොන එක අඩු කරන්න නෙමෙයි. බොන එක අඩු කරන්න නම් සිගරට් එක ගන්න බැරි ගානකට ගේන්න ඔනා. දැන් වෙන්නේ, මිනිහෙකුට ගන්න පුලුවන් උපරිම ගානට විකුනනවා. එතකොට ආන්ඩුවට ටැක්ස් එක ලැබෙනවා, බොන එකා බැන බැන හරි බොනවා. ඔක ඔයිට වඩා ඉහල දැම්මොත් ආන්ඩුවට ලැබෙන ටැක්ස් එකත් නැති වෙනවා. ඒ නිසා ඔක තමා සිගරට් එකට යන්න පුලුවන් උපරිම මිල ආන්ඩුවට බදු ගහන්න පුලුවන් හැටියට. රවියගේ ටිකිරි මොලේ..
    :yes::yes::yes::yes::yes: