දුම් පරීක්ශනේ ෆේල් වුනානෙ. 😖

tipitip

Active member
  • Feb 17, 2018
    323
    111
    43
    your mind
    ඌත් කිව්වා මේක පෙට්‍රල් වැඩ කරන්නෙ නෑ කියල. එක පාරකුත් කාර්බ් ටියුන් කලා. ඒත් තාමත් ලීටරේට 40යි වැඩ. බැරිද බන් මීට වඩා මේක හදාගන්න. 😖

    Platina 125 එකක්. XF number.
    10 km 70 speed eke gihin emission test ekata dapan ewalema...onama pass wenne nathi ekak pass wenawa. athdakeemen kiyanne.
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    airfliter sudda karala tel wahan palayan. oya bas kenekta kiwwama eco test fail kiyala un gaanta karakola denwa. pass unata apahu aran awith tibba widiyata hada ganin.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,322
    32,034
    113
    ඌත් කිව්වා මේක පෙට්‍රල් වැඩ කරන්නෙ නෑ කියල. එක පාරකුත් කාර්බ් ටියුන් කලා. ඒත් තාමත් ලීටරේට 40යි වැඩ. බැරිද බන් මීට වඩා මේක හදාගන්න. 😖

    Platina 125 එකක්. XF number.
    Gaththa mountain bike eka ko?
     
    • Wow
    Reactions: Heshan Daminda

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඌත් කිව්වා මේක පෙට්‍රල් වැඩ කරන්නෙ නෑ කියල. එක පාරකුත් කාර්බ් ටියුන් කලා. ඒත් තාමත් ලීටරේට 40යි වැඩ. බැරිද බන් මීට වඩා මේක හදාගන්න. 😖

    Platina 125 එකක්. XF number.
    යකෝ මන් ගාවත් තියෙනවා ඕක 65kmpl විතර වැඩ මගේ , අඩුම 50ක් වත් කරන්න ඕන , එන්ගිනේ එක බොරේ
    කරලද කීයක් දුවලද?
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    sirawata ban carbon gelawenna duwala danna on eco test karaddi. neutral gihilla eco test karanna be:lol::lol:
    oka matath vuna.. ude pandarama start karapu gaman 2 km wage durin tiyana ekata dala test kara.. engine eka hariyata rath wela tibbeth na.. FAIL vuna..
    passe ethana ekama kiwva start karapu gaman aran enna epa.. hondata rathwenna padala aran enna kiyala
     
    tipitip

    Active member
  • Feb 17, 2018
    323
    111
    43
    your mind
    sirawata ban carbon gelawenna duwala danna on eco test karaddi. neutral gihilla eco test karanna be:lol::lol:
    Ane manda machan mamath hethuwak danne na, ekama bike eka ekama condition ekak yatathe mukuth ma wenasak karanne nathuwa 1st test eka fail wenawa , ekath ekkama eeta 7km durin thiyana anith emission testing point eken pass wenawa. man mehema unu nisa 1st test point eken gema illuwa. ethakota thamai un kiwwe 10 km wage 70 wata ellewwoth oka nikanma pass wenawa kiyala.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    ඌත් කිව්වා මේක පෙට්‍රල් වැඩ කරන්නෙ නෑ කියල. එක පාරකුත් කාර්බ් ටියුන් කලා. ඒත් තාමත් ලීටරේට 40යි වැඩ. බැරිද බන් මීට වඩා මේක හදාගන්න. 😖

    Platina 125 එකක්. XF number.
    බයික් එකේ ෆොටෝ එකක් නැතුව මුකුත් කියන්න අමාරුයි 😁
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara
    ගරාජ් එකට ගෙනිහිල්ලා උට පෙන්නුවා. CO එක 7 ගානක් තියෙනවා කිව්වා. 4ට තියෙන්න ඕන කියල ඌ ඇනයක් ගලවලා ඒක තියාගත්තා. ගිහිල්ලා කරගන්න කිව්වා දැන්. ගිහිල්ලා ටෙස්ට් එක කරගත්තා. පාස් වුනා. දැන් ආයේ ඇනේ දැම්මා. දැන් ටිකක් වැඩිපුර පෙට්‍රල් කරයි කිව්වා.

    ප්ලග් එක මාරු කරපං
    plug maru kale koi kaleda

    air filter maru karala , carb eka tune kara ganin,

    mage xcd125 eka 60+ karanawa
    ප්ලග් එක අලුතෙන් දාලා මාස තුන හතරක් ඇති.

    what is the reason for fail ?
    Hydrocarbon ?
    Carbon monoxide ?
    CO එක 7ට ගිහිල්ලා තිබ්බේ.
    ------ Post added on Feb 2, 2023 at 1:29 PM

    oka matath vuna.. ude pandarama start karapu gaman 2 km wage durin tiyana ekata dala test kara.. engine eka hariyata rath wela tibbeth na.. FAIL vuna..
    passe ethana ekama kiwva start karapu gaman aran enna epa.. hondata rathwenna padala aran enna kiyala
    මාත් ස්ටාර්ට් කරපු ගමන් තමයි. හැබැයි කිලෝමීටර් 7ක් විතර දුර තියෙන්නේ පොට් එක.

    යකෝ මන් ගාවත් තියෙනවා ඕක 65kmpl විතර වැඩ මගේ , අඩුම 50ක් වත් කරන්න ඕන , එන්ගිනේ එක බොරේ
    කරලද කීයක් දුවලද?
    මම ගත්තට පස්සේ නම් එන්ජින් ගැලෙව්වේ නෑ. කලින් එකා ගලෙව්වද දන්නේ නෑ. කීයක් දුවලද බලන්න ඉතින් දෙයියෝ තමයි දන්නේ. 2012 ඉඳන්නෙ. ලක්ෂ 2ක් වත් ඇතිනේ.

    Italian tune up එකක් කරගෙන පල
    ඒ මොකක්ද?

    Gaththa mountain bike eka ko?
    තියෙනවා.
    ------ Post added on Feb 2, 2023 at 1:31 PM