That is my experience too...10 km 70 speed eke gihin emission test ekata dapan ewalema...onama pass wenne nathi ekak pass wenawa. athdakeemen kiyanne.
මචං, ඕක මැනගන්නෙ කොහොමද?ඒත් තාමත් ලීටරේට 40යි වැඩ
දැන් නම් ඉතින් පාස් කරගත්තා. ඇනයක් ගලවාගෙන ගිහිල්ලා පෙන්නලා පාස් කරගත්ත.මචං උබ රෙපෝර්ට් එක දාපන් අර මෝටර් කාර්මික ගෲප් එකේ වුන් ගානට ලෙඩේ තියන තැනම කියනවා.බයික් එකක නන් වෙන්න පුලුවන් දේවල් ටිකයි තියෙන්නේ.
එයාර් ෆිල්ටර්ස් චෙක් කරන්න.
ප්ල්ග් චෙක් කරන්න.
කාර්බ් එක සුද්ද කරලා ටියුනප් කරගන්න.
පලවෙනි දෙක නන් තමන්ට කරගන්න පුලුවන්.එයාර් ෆිල්ටරේට හුලන් ටිකක් අල්ලගන්න හයි ප්රෙශර් එකක් සෙට් කරගන්න විදිහක් තියෙනවා නන් ගානක් යන්නෙම නෑ.කාර්බ් එක ටියුන් කරන එකත් ගෙදර කරන්න පුලුවන් දැනුමක් තියෙනවා නන් (@PHBhagya පුලුවන් නන් පොඩ්ඩක් පැහැදිලි ත්රෙඩ් එකක් දාන්නකෝ.වෙලාවක් තියෙනවා නන්)
ඔය ඔක්කොම කරලත් ෆේල් වෙනවා නන් කාර්බ් එකට කම්බියක් දාලා තෙල් අඩු කරන්න පුලුවන්.කොහොම වුනත් eco test එක පාස් කරගන්න එක තමන්ගේ සාක්කුවට හොදයි තෙල් කරන එක අතින් සහ පරිසරයටත් හොදයි
අලුතෙන් දැම්මට පස්සේ බැලුවේ නෑ බන්.ප්ලග් කලු welada
හරියටම කරනව නම් මුළු ටන්කියම හිස් කරලා ලීටරයක් දාගෙන ගිහිල්ලා බලපන් නවතිනකන්.මචං, ඕක මැනගන්නෙ කොහොමද?
Ekane machan, matath hitha ganna be oka. but success.That is my experience too...
යකෝ තොට පිස්සුද? 40ක් කරන ප්ලැටිනා එකක් පදින්න? මගේ පල්සර් එකත් 60ක් විතර කරනවා. ප්ලැටිනා 90 පැනල කරනවා මන් දන්න උන් දෙන්නෙක්ගේPlatina 125
14i besoYako ara @Hyaenidae ge lancer ekath town eke 50kmpl karanawa
ඔව් මේක සිරායකෝ තොට පිස්සුද? 40ක් කරන ප්ලැටිනා එකක් පදින්න? මගේ පල්සර් එකත් 60ක් විතර කරනවා. ප්ලැටිනා 90 පැනල කරනවා මන් දන්න උන් දෙන්නෙක්ගේ![]()
![]()
![]()
CO වැඩි වෙලා තිබ්බේ. දැන් ඉතින් පාස් වුනා. idle එක 1ට හදාගත්තා පාස් වෙද්දී. standard 4 තියෙන්න ඕන. ෆේල් වෙද්දී 7යි ගානක් තිබ්බේ.CO ද? HC ද? වැඩි
දාපන් බලන්න දුම් සහතිකේ පොටෝ එකක්, බලල කියන්නං
උඹ දුර දුවනවා ඇතිනේ. මම ලඟමනේ යන්නේ. දුර දුඋවද්දීත් එහෙමට වැඩ කරන්නේ නෑ. හැමදාම දුර දුවන්නේ නැති නිසාද දන්නෙත් නෑ. ගරාජ් එකේ එකා කිව්වේ නම් දැන් ඕන නම් 50ක් වගේ කරයි කියල.යකෝ තොට පිස්සුද? 40ක් කරන ප්ලැටිනා එකක් පදින්න? මගේ පල්සර් එකත් 60ක් විතර කරනවා. ප්ලැටිනා 90 පැනල කරනවා මන් දන්න උන් දෙන්නෙක්ගේ![]()
![]()
![]()
CO වැඩි වෙන්නෙ ඉතිං එයාර් ෆිල්ටර් බ්ලොක් වුණාම තමාCO වැඩි වෙලා තිබ්බේ. දැන් ඉතින් පාස් වුනා. idle එක 1ට හදාගත්තා පාස් වෙද්දී. standard 4 තියෙන්න ඕන. ෆේල් වෙද්දී 7යි ගානක් තිබ්බේ.
උඹ දුර දුවනවා ඇතිනේ. මම ලඟමනේ යන්නේ. දුර දුඋවද්දීත් එහෙමට වැඩ කරන්නේ නෑ. හැමදාම දුර දුවන්නේ නැති නිසාද දන්නෙත් නෑ. ගරාජ් එකේ එකා කිව්වේ නම් දැන් ඕන නම් 50ක් වගේ කරයි කියල.
------ Post added on Feb 2, 2023 at 6:41 PM