දුම් පරීක්ශනේ ෆේල් වුනානෙ. 😖

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,619
    22,762
    113
    අම්බකිස්ස
    මචං උබ රෙපෝර්ට් එක දාපන් අර මෝටර් කාර්මික ගෲප් එකේ වුන් ගානට ලෙඩේ තියන තැනම කියනවා.බයික් එකක නන් වෙන්න පුලුවන් දේවල් ටිකයි තියෙන්නේ.

    එයාර් ෆිල්ටර්ස් චෙක් කරන්න.
    ප්ල්ග් චෙක් කරන්න.
    කාර්බ් එක සුද්ද කරලා ටියුනප් කරගන්න.

    පලවෙනි දෙක නන් තමන්ට කරගන්න පුලුවන්.එයාර් ෆිල්ටරේට හුලන් ටිකක් අල්ලගන්න හයි ප්‍රෙශර් එකක් සෙට් කරගන්න විදිහක් තියෙනවා නන් ගානක් යන්නෙම නෑ.කාර්බ් එක ටියුන් කරන එකත් ගෙදර කරන්න පුලුවන් දැනුමක් තියෙනවා නන් (@PHBhagya පුලුවන් නන් පොඩ්ඩක් පැහැදිලි ත්‍රෙඩ් එකක් දාන්නකෝ.වෙලාවක් තියෙනවා නන්)

    ඔය ඔක්කොම කරලත් ෆේල් වෙනවා නන් කාර්බ් එකට කම්බියක් දාලා තෙල් අඩු කරන්න පුලුවන්.කොහොම වුනත් eco test එක පාස් කරගන්න එක තමන්ගේ සාක්කුවට හොදයි තෙල් කරන එක අතින් සහ පරිසරයටත් හොදයි
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara

    දැන් නම් ඉතින් පාස් කරගත්තා. ඇනයක් ගලවාගෙන ගිහිල්ලා පෙන්නලා පාස් කරගත්ත.

    ප්ලග් කලු welada
    අලුතෙන් දැම්මට පස්සේ බැලුවේ නෑ බන්.

    මචං, ඕක මැනගන්නෙ කොහොමද?
    හරියටම කරනව නම් මුළු ටන්කියම හිස් කරලා ලීටරයක් දාගෙන ගිහිල්ලා බලපන් නවතිනකන්.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,296
    21,271
    113
    Platina 125
    යකෝ තොට පිස්සුද? 40ක් කරන ප්ලැටිනා එකක් පදින්න? මගේ පල්සර් එකත් 60ක් විතර කරනවා. ප්ලැටිනා 90 පැනල කරනවා මන් දන්න උන් දෙන්නෙක්ගේ :rolleyes2: :rolleyes2: :rolleyes2:
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    Eco ටෙස්ට් කරන තැන ඉන්න උන් කන්නේ බොන්නේ නැද්ද යකෝ.
    1000 දීල කරන් වරෙන්
     
    • Wow
    Reactions: Heshan Daminda

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    යකෝ තොට පිස්සුද? 40ක් කරන ප්ලැටිනා එකක් පදින්න? මගේ පල්සර් එකත් 60ක් විතර කරනවා. ප්ලැටිනා 90 පැනල කරනවා මන් දන්න උන් දෙන්නෙක්ගේ :rolleyes2: :rolleyes2: :rolleyes2:
    ඔව් මේක සිරා
     
    anuranga1990

    Well-known member
  • Oct 2, 2009
    1,229
    109
    63
    gampaha
    kastiya.com
    160918702_1680396638813140_7879643992222054479_n.jpg
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara
    CO ද? HC ද? වැඩි
    දාපන් බලන්න දුම් සහතිකේ පොටෝ එකක්, බලල කියන්නං
    CO වැඩි වෙලා තිබ්බේ. දැන් ඉතින් පාස් වුනා. idle එක 1ට හදාගත්තා පාස් වෙද්දී. standard 4 තියෙන්න ඕන. ෆේල් වෙද්දී 7යි ගානක් තිබ්බේ.

    යකෝ තොට පිස්සුද? 40ක් කරන ප්ලැටිනා එකක් පදින්න? මගේ පල්සර් එකත් 60ක් විතර කරනවා. ප්ලැටිනා 90 පැනල කරනවා මන් දන්න උන් දෙන්නෙක්ගේ :rolleyes2: :rolleyes2: :rolleyes2:
    උඹ දුර දුවනවා ඇතිනේ. මම ලඟමනේ යන්නේ. දුර දුඋවද්දීත් එහෙමට වැඩ කරන්නේ නෑ. හැමදාම දුර දුවන්නේ නැති නිසාද දන්නෙත් නෑ. ගරාජ් එකේ එකා කිව්වේ නම් දැන් ඕන නම් 50ක් වගේ කරයි කියල.
    ------ Post added on Feb 2, 2023 at 6:41 PM
     
    AnuradhaRa

    Well-known member
  • CO වැඩි වෙලා තිබ්බේ. දැන් ඉතින් පාස් වුනා. idle එක 1ට හදාගත්තා පාස් වෙද්දී. standard 4 තියෙන්න ඕන. ෆේල් වෙද්දී 7යි ගානක් තිබ්බේ.

    උඹ දුර දුවනවා ඇතිනේ. මම ලඟමනේ යන්නේ. දුර දුඋවද්දීත් එහෙමට වැඩ කරන්නේ නෑ. හැමදාම දුර දුවන්නේ නැති නිසාද දන්නෙත් නෑ. ගරාජ් එකේ එකා කිව්වේ නම් දැන් ඕන නම් 50ක් වගේ කරයි කියල.
    ------ Post added on Feb 2, 2023 at 6:41 PM
    CO වැඩි වෙන්නෙ ඉතිං එයාර් ෆිල්ටර් බ්ලොක් වුණාම තමා
    තව ඉතිං පෙට්‍රල් ගොඩක් ඇරලනං එහෙම වෙනව
     
    • Wow
    Reactions: Heshan Daminda