FB එකේ දැක්කේ.
Say NO to tobacco.. Try a Shisha... Fruit flavored Shisha pens now in Colombo...!!
me ara Tehan Perera
මචන්ල මේකෙන් මේ කියන විදිහට කිසිම health effect එකක් නැද්ද?
මේ භාණ්ඩෙයි පෙන් එකයි එකමද? මම දන්න විදිහට මේක Hookah කියන එක.
මම smoke කරන්නේ නෑ. ඒත් මේක ගැන පොඩ්ඩක් දැනගන්න හිතුන, smoke කරන අයටත් ඒකෙන් අයින් වෙන්න වැදගත් වෙයි කියල හිතුන නිසා දැම්මේ.

Last edited:
mewa hoda naha uncle la ta 