~දුම් බොන අයට~Shisha~

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
FB එකේ දැක්කේ.
Say NO to tobacco.. Try a Shisha... Fruit flavored Shisha pens now in Colombo...!!
10171013_10152005555232136_6587332119892139344_n.jpg

me ara Tehan Perera

10177908_848973705119662_3185030713616403637_n.jpg


මචන්ල මේකෙන් මේ කියන විදිහට කිසිම health effect එකක් නැද්ද?

pharoah-shisha-pipe1.jpg


මේ භාණ්ඩෙයි පෙන් එකයි එකමද? මම දන්න විදිහට මේක Hookah කියන එක.:oo:

මම smoke කරන්නේ නෑ. ඒත් මේක ගැන පොඩ්ඩක් දැනගන්න හිතුන, smoke කරන අයටත් ඒකෙන් අයින් වෙන්න වැදගත් වෙයි කියල හිතුන නිසා දැම්මේ. :)

 
Last edited:
  • Like
Reactions: IPman and Lomax

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    අපි නං ඉතින් ඉඳල හිටල KG පාරක් දැම්මොත් ඇරෙන්න සිගරට් නං බොන්නෙ නෑ
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    pharoah-shisha-pipe1.jpg
    මේකේ පොඩි මෙව්වා එකක් තියෙනවා(ටික වෙලාවක් යනකොට හකු රිදෙන්න ගන්නවා ).. හැබැයි ඔටු මාමි වගේ ගංජා දාල එනම් අදින්න එපා පුටේ
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    :lol:ඩුබායි ඉද්දි ගෑහුවා...පෑත්තම සුවදයි මෙක ගහද්දි...මෙක තව මොඩිෆයි කරල ගන්නත් පුලුවන් තව තව තනමල්විල පෑත්තට බර වෙන්න:lol:
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    pharoah-shisha-pipe1.jpg
    මේකේ පොඩි මෙව්වා එකක් තියෙනවා(ටික වෙලාවක් යනකොට හකු රිදෙන්න ගන්නවා ).. හැබැයි ඔටු මාමි වගේ ගංජා දාල එනම් අදින්න එපා පුටේ

    :lol::lol::lol:
    machan mekata alcohol wageda wadinne? nattam weed wage scene ekak da?
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    pharoah-shisha-pipe1.jpg
    මේකේ පොඩි මෙව්වා එකක් තියෙනවා(ටික වෙලාවක් යනකොට හකු රිදෙන්න ගන්නවා ).. හැබැයි ඔටු මාමි වගේ ගංජා දාල එනම් අදින්න එපා පුටේ

    ගංජා දලා ගැහුවොත් කොර වෙන්න වදින්නෙ:lol:
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    :lol:ඩුබායි ඉද්දි ගෑහුවා...පෑත්තම සුවදයි මෙක ගහද්දි...මෙක තව මොඩිෆයි කරල ගන්නත් පුලුවන් තව තව තනමල්විල පෑත්තට බර වෙන්න:lol:

    :):)
    lankawet tiyanawa neda ban? asa hithuna gahala balanna :rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    1. දැන් උයා වයසට ගිහිල්ල.. :lol: තව ටික කාලයයි ගොක් කොළ පෙන්න :rofl:
    මම තාම තරුණ ගැටයා:) ගොක් කොල නෙමෙ උබව මිනි වලක්ම සෙට් කරනවා දැන ගන් :lol:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    :):)
    lankawet tiyanawa neda ban? asa hithuna gahala balanna :rofl:
    අවුලක් නෑහෑ මචන් මෙක..හොදට ෆිල්ටර් වෙල වදින්නෙ..එත් මොනවා උනත් මචන් දුමක් එන තෑන එච්චර හොදයි කියන්නත් බෑහෑ..නිcඔටින් නෑති උනත් දුමක් දහනය වන්න ඔනා කරන දෙවල් මෙකෙ තියෙනවා නෙ
     

    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    අනේ මචන්ලා සිරාවට කියපල්ලකෝ ඔය ගංජා ගැහුවම මොන වගේද කියලා...බියර් නම් බීලා තියනවා smoke නම් කරන්නේ නෑ