mona boru kathavakda ban navaththanna ba kiyanne?
davas dekata packet ekak ivaray maralboro ( 20 in one pack )
aurudday masa 8 eka digata gahanava.
e assen tobacco gahauva ( othala gahana eka dumkola ) eka kari athal
dan navaththala masa 4y vishvasa karapan thama ekak gahave na..
anith un gahaddinam balan inna bagahannamay hitha
eth ban hithuvoth nogaha inna puluvan
unanduva thiyenna one ban

හැමෝම එක වගේ නෑ බ්‍රෝ. ගොඩක් අයට ඕක නවත්තගන්න හරිම අමාරුයි. patch එක ගහලත් බැරි උන කෙනෙක් මම දන්නවා![]()
100% boru seen kudu neme ban cigarette kiyanne thanikarama hitha, nicotine nisa joints wala wage wenasak therenawa nawaththuwamaADO GENNA GANNA ONI,,WHERE R U FROM

තෛලෝක විජයපත්‍ර පාවිච්චියක් නැද්ද?ස්වර්න පත්‍ර තමා ගසමින් උන්නේ..
දැන් අර ක්ලික් එකට සහ ස්විච් එකට සෙට් වෙල මල හූනියමයි.....
ස්වර්ණ පත්‍ර අදිනව තියා හිතන්නවත් බෑ දැන්


පැටියා;19214142 said:බ්‍රිස්ටල් දැං හොයන්න නෑ ගොල්ඩ්ලීෆ් තමා තියෙන්නෙ. ඩන්හිලුත් තියනවා සමහර තැන් වල. වරායෙන් පන්නන බඩුත් සෙට් වෙනවා වෙලාවකට![]()
පැටියා;19214142 said:බ්‍රිස්ටල් දැං හොයන්න නෑ ගොල්ඩ්ලීෆ් තමා තියෙන්නෙ. ඩන්හිලුත් තියනවා සමහර තැන් වල. වරායෙන් පන්නන බඩුත් සෙට් වෙනවා වෙලාවකට![]()
ජොනී බට්ට;19214153 said:bristol naththe mokada ban, oya ona tharam thiyenne
මම හිතුවෙ ඒ කොම්පැනියත් වැහිලා කියලා.බ්‍රිස්ටල් තීනව බන් 20i filter එක නම් කොටයි චිග්ගරේට් එකත් ඒ වගේම තමයි

පැටියා;19214275 said:මම හිතුවෙ ඒ කොම්පැනියත් වැහිලා කියලා.![]()
අඩෝ Marlboro pack එකක් මෙහෙ කීයද ? අඩෝ මටත් gold leaf අවුල්. dunhill swift තම <3 ඒත් ඉදලා හිටලා![]()

