දුම් බොන උන් වරෙවු,,,,

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර

mona boru kathavakda ban navaththanna ba kiyanne?

davas dekata packet ekak ivaray maralboro ( 20 in one pack )

aurudday masa 8 eka digata gahanava.

e assen tobacco gahauva ( othala gahana eka dumkola ) eka kari athal :yes::yes::yes:

dan navaththala masa 4y vishvasa karapan thama ekak gahave na.. :yes::yes:

anith un gahaddinam balan inna ba :D gahannamay hitha :sorry:

eth ban hithuvoth nogaha inna puluvan :yes::yes:

unanduva thiyenna one ban

හැමෝම එක වගේ නෑ බ්‍රෝ. ගොඩක් අයට ඕක නවත්තගන්න හරිම අමාරුයි. patch එක ගහලත් බැරි උන කෙනෙක් මම දන්නවා :(
 

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    හැමෝම එක වගේ නෑ බ්‍රෝ. ගොඩක් අයට ඕක නවත්තගන්න හරිම අමාරුයි. patch එක ගහලත් බැරි උන කෙනෙක් මම දන්නවා :(

    :lol: 100% boru seen kudu neme ban cigarette kiyanne thanikarama hitha, nicotine nisa joints wala wage wenasak therenawa nawaththuwama
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ස්වර්න පත්‍ර තමා ගසමින් උන්නේ..
    දැන් අර ක්ලික් එකට සහ ස්විච් එකට සෙට් වෙල මල හූනියමයි.....
    ස්වර්ණ පත්‍ර අදිනව තියා හිතන්නවත් බෑ දැන්
    තෛලෝක විජයපත්‍ර පාවිච්චියක් නැද්ද? :D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    බ්‍රිස්ටල් දැං හොයන්න නෑ ගොල්ඩ්ලීෆ් තමා තියෙන්නෙ. ඩන්හිලුත් තියනවා සමහර තැන් වල. වරායෙන් පන්නන බඩුත් සෙට් වෙනවා වෙලාවකට :)
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    පැටියා;19214142 said:
    බ්‍රිස්ටල් දැං හොයන්න නෑ ගොල්ඩ්ලීෆ් තමා තියෙන්නෙ. ඩන්හිලුත් තියනවා සමහර තැන් වල. වරායෙන් පන්නන බඩුත් සෙට් වෙනවා වෙලාවකට :)

    bristol naththe mokada ban, oya ona tharam thiyenne
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    පැටියා;19214142 said:
    බ්‍රිස්ටල් දැං හොයන්න නෑ ගොල්ඩ්ලීෆ් තමා තියෙන්නෙ. ඩන්හිලුත් තියනවා සමහර තැන් වල. වරායෙන් පන්නන බඩුත් සෙට් වෙනවා වෙලාවකට :)

    බ්‍රිස්ටල් තීනව බන් 20i filter එක නම් කොටයි චිග්ගරේට් එකත් ඒ වගේම තමයි
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ජොනී බට්ට;19214153 said:
    bristol naththe mokada ban, oya ona tharam thiyenne

    බ්‍රිස්ටල් තීනව බන් 20i filter එක නම් කොටයි චිග්ගරේට් එකත් ඒ වගේම තමයි
    මම හිතුවෙ ඒ කොම්පැනියත් වැහිලා කියලා. :D
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    අඩෝ Marlboro pack එකක් මෙහෙ කීයද ? අඩෝ මටත් gold leaf අවුල්. dunhill swift තම <3 ඒත් ඉදලා හිටලා :)
     
    amaruwan nawathuwa.

    nawathuwa bonna hithanakotama hitanawa thawa 1 hr walin bonawa kiyala. ayath ehama hithala dawasa gawagannawa. ohomoa ohoma dawasa gane bona 1 nawathuwa. 15-17 withara dali bila nawatha ganna harima amarui. kauru hari lasiyan nawathwanna puluwan kiyanawanam patta boruwak.(athdakiman kiyanna)

    bona 1 puluwan tharam adu karanna. mama Cigarat bona kanak kiyala hithata aran inna 1 ain kara ganna. adata witharak bona kanak kiyala nithrama hithanna, ekama thamai 1 ma galauwma.

    VK
     

    Blacker

    Member
    May 15, 2015
    277
    35
    0
    මේ උත්ත නවත්තන්න දහස් වාරයක් හිතිලා තියෙනවා :( තාම බිලා නැති උන්නම් නිකමටවත් බොන්න එපා ..
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    අඩෝ Marlboro pack එකක් මෙහෙ කීයද ? අඩෝ මටත් gold leaf අවුල්. dunhill swift තම <3 ඒත් ඉදලා හිටලා :)

    ලංකාවෙ තහනම් පිටරට ඒවා, ඉන්දියන් ගෝල්ඩ් සීල්, Marlboro, Gold Flake කියන ඒවා මහාපරිමාණයෙන් ගෙන්නන්න තහනං

    NICORETTE-2MG-ORIGINAL-210-PCS-14-STR.jpeg


    මෙක බීපං ඔය සිගරට් නවත්තගන්න බැරි උන්ටික.
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සිගරට් නවත්තන්න පුළුවන් බන් හිතෙන් :eek:

    මම මෙහෙ දහයේ පැකට් එකක් අරන් දවස් 2 විතර බිලා ආයේ බොන්නේ මාස ගානකට පස්සේ

    නවත්තන්න ආසා වුන් සිගරට් එකක් ගන්න ආසා හිතෙද්දි මෙහෙම කල්පනා කරපල්ලා :nerd:

    # අපි අම්මාගේ බඩෙන් එලියට ආවේ සිගරට් එක බිබී නෙමේ #