දුම් බෝම්බයක් හදමුද?

og loc

Active member
  • Jul 13, 2008
    838
    214
    43
    දුම් බෝම්බයක් හදමුද?

    You tubeඑක පැත්තේ රවුමක් දානකොට එල වීඩියෝ එකක් දැක්කා.:yes::yes:ඉස්සෙල්ලම මතක් උනේ ඉතින් එලකිරි එක.:yes::yes::yes:ඕන්න දැම්මා.බලලා ආතල් එකක් ගත්තා නම්:shocked:,වීඩියෝ එකේ තියන ජාතියේ එකක් හදල ආතල් එකක් ගන්න අදහසක් අවනම් අනික් උන්ටත් බලාගෙනම යන්න බම්පියක් දාල යන්න..................:lol:

    කස්ටියගෙ ප්‍රතිචාර හොඳ නම් ඉතින් තව video එකක් දානවා:yes::yes:
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    වැඩේ නම් එල මචාන් එත් කොහොන්ද පොටසියම් නයිට්‍රටේ , dye කුඩු හොයාගන්නේ.
     
    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    machn mama mewa hoyanna maara try 1k dunne ban ape sport meet 1ta........

    amaruwen 3k hoya gatta bt 1i weda kale.........

    mama dekka oka bt owa karanna puluwanda bn bayet bene ... k try karala balanda onee

    good machn
     
    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    වැඩේ නම් එල මචාන් එත් කොහොන්ද පොටසියම් නයිට්‍රටේ , dye කුඩු හොයාගන්නේ.
    Colombo podi rawumak gahuwanam hoya ganna amaru wena ekak na bn
     
    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    machn mama mewa hoyanna maara try 1k dunne ban ape sport meet 1ta........

    amaruwen 3k hoya gatta bt 1i weda kale.........

    mama dekka oka bt owa karanna puluwanda bn bayet bene ... k try karala balanda onee

    good machn
    tnx bro
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    වැඩේ නම් එල මචාන් එත් කොහොන්ද පොටසියම් නයිට්‍රටේ , dye කුඩු හොයාගන්නේ.

    පොටසියම් නයිට්රේට් වලට තමා වෙඩි ලුණු කියල කියන්නේ
    ඒ නමින් හොයාගන්න ලේසි

    ඩයි වලට ඔය තියෙන්නෙ බං හර්ද්වෙයාර් වල ඕනි තරම් ඩයි ජාති
     
    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    පොටසියම් නයිට්රේට් වලට තමා වෙඩි ලුණු කියල කියන්නේ
    ඒ නමින් හොයාගන්න ලේසි

    ඩයි වලට ඔය තියෙන්නෙ බං හර්ද්වෙයාර් වල ඕනි තරම් ඩයි ජාති
    :yes::yes::yes:
     
    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    මේකත් සිරාම වීඩියෝ එකක්.කොච්චර නිව්වත් නිවෙන්නෙ නැති ඉටිපන්දම්

    මචන්ලා පේජ් 3කට සැරයක් විතර වගේ වීඩියෝ එකක් දාන්නම්.සේරම ඉතින් ඕගොල්ලන්ගේ ප්‍රතිචාර අනුව තමා
     
    Last edited: