දුම් බෝම්බයක් හදමුද?
You tubeඑක පැත්තේ රවුමක් දානකොට එල වීඩියෝ එකක් දැක්කා.
ඉස්සෙල්ලම මතක් උනේ ඉතින් එලකිරි එක.

ඕන්න දැම්මා.බලලා ආතල් එකක් ගත්තා නම්
,වීඩියෝ එකේ තියන ජාතියේ එකක් හදල ආතල් එකක් ගන්න අදහසක් අවනම් අනික් උන්ටත් බලාගෙනම යන්න බම්පියක් දාල යන්න..................
කස්ටියගෙ ප්රතිචාර හොඳ නම් ඉතින් තව video එකක් දානවා

cake hadanawa wage 