දුමින්දගේ ඔලු කට්ට නම් මාරයි

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    ඔය කියන විදිහට වෙඩි දෙකක් වැදිලත් අව්ලක් නැතුව ඉන්න ඉතින් එක්කෝ මූ හෙන බොරුවක් කරන්න ඕනෙ, නැත්තන් හෙන පට්ට ගනකම් අගල් දෙකක තුනක හිස් කබලක් තියෙන්න ඕනෙ.... එතකොට ඉතින් සාපේක්ශව ජුන්ඩි මොලයක් නෙවැ තිබිල තියෙන්න ඇත්තේ.... ;);););););)

    ඉහත කරුනු දෙකම නෙමෙ. කුඩ්ඩාගේ හිස් කබලයි, මොලයයි අතර මැටි තට්ටුවක් (porous material) තියනවාලු. මෙ හින්දා තමයි කුඩ්ඩා බෙරිලා තියෙන්නේ. ඌට අනික මොලයක් කියලා තිබ්බාය දෙයක් කීරීමට......
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    තවත් අය කියනවා, මූට පුකටලු වෙඩි තිබ්බේ, හැබැයි වැදුනේ මොලෙටලු.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔන්න සහෝදරයෙක් දන්වල එවල තියෙනව නොදන්න රෙද්දවල් කතාකරන්න එපා කියලා... මෙව්වා තීරනය කරන්න මම දොස්තර කෙනක් ද කියලත් අහල එවල තියෙනව.... අයෙ ඉතින් අපි දන්නවැයැ ඇත්තට මොකද උනේ කියල? ඔහොම ඉක්මන් සුවය ලැබෙන්න ඉතින් දුමින්දට වෙඩි තිබ්බද නැත්තන් බිත්තර දෙකක් ගැහුවද කියල දැක්කෙ නැ නෙවැ මම......... :lol::lol::lol::lol::lol:

    :lol::lol::P
     
    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    ඉහත කරුනු දෙකම නෙමෙ. කුඩ්ඩාගේ හිස් කබලයි, මොලයයි අතර මැටි තට්ටුවක් (porous material) තියනවාලු. මෙ හින්දා තමයි කුඩ්ඩා බෙරිලා තියෙන්නේ. ඌට අනික මොලයක් කියලා තිබ්බාය දෙයක් කීරීමට......

    :D:D:D:D:D
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    උත්තරේ සරළයි
    වෙඩි තිබ්බ එකා දුමින්දගෙ පු*යි ඔලූවයි පටලවගෙන
    අනික් වචන වලින් කිව්වොත්
    ඔලූව කියල හිතල පු*ට වෙඩි තියල තියෙන්නෙ
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    ඔන්න සහෝදරයෙක් දන්වල එවල තියෙනව නොදන්න රෙද්දවල් කතාකරන්න එපා කියලා... මෙව්වා තීරනය කරන්න මම දොස්තර කෙනක් ද කියලත් අහල එවල තියෙනව.... අයෙ ඉතින් අපි දන්නවැයැ ඇත්තට මොකද උනේ කියල? ඔහොම ඉක්මන් සුවය ලැබෙන්න ඉතින් දුමින්දට වෙඩි තිබ්බද නැත්තන් බිත්තර දෙකක් ගැහුවද කියල දැක්කෙ නැ නෙවැ මම......... :lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol: aniwa bittara walin thamai gahala atte,moko oluwata wedi 3k thiyapu ekek me kapedi jeewath wei da banz,onna bulletproof olu gediyaknam anna 3k nemei 10k thibbath shape wei ;)
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    meka mexico wage kudu karayanta aythi ratak wage wei:(:( rape karayo kudu karayonta support karana un pare happila kudu wenna one:P ita passe apayedi ethuru tika hambu wei:D:D
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    mu berune thiyala thiyenne waradi place ekata. muge mole thiyena thana danne nathuwa oluwata thiyala thiyenne but muge oluwe molayak kiyala deyak na thiyenne mati :P
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    මෛකටත් මගේ රෙප් කපලා:angry::angry::angry::angry:

    හෙ හෙ! වෙන මුකුත් එහෙම කියල තිබ්බෙ නැද්ද, මොකද ජාතිය අමතල තමා සාමාන්‍යයෙන් රෙප් කපන්නෙ :lol::lol::lol::lol: