ඔය කියන විදිහට වෙඩි දෙකක් වැදිලත් අව්ලක් නැතුව ඉන්න ඉතින් එක්කෝ මූ හෙන බොරුවක් කරන්න ඕනෙ, නැත්තන් හෙන පට්ට ගනකම් අගල් දෙකක තුනක හිස් කබලක් තියෙන්න ඕනෙ.... එතකොට ඉතින් සාපේක්ශව ජුන්ඩි මොලයක් නෙවැ තිබිල තියෙන්න ඇත්තේ....
ඉහත කරුනු දෙකම නෙමෙ. කුඩ්ඩාගේ හිස් කබලයි, මොලයයි අතර මැටි තට්ටුවක් (porous material) තියනවාලු. මෙ හින්දා තමයි කුඩ්ඩා බෙරිලා තියෙන්නේ. ඌට අනික මොලයක් කියලා තිබ්බාය දෙයක් කීරීමට......






