දුමින්ද සිල්වා නිදහස් කරමු

දුමින්ද සිල්වා න

  • Total voters
    213

Joker DC

Member
Apr 5, 2019
320
22
0
ඇත්තටම ඕකට කුඩු දුමිය කිව්වෙ ඇයි? කුඩු ගැහුවද විකුණුවද?

ඔය දෙකම නෙමේ ...ඕක වෙනම politics ගේමක් ..... ඔය හරීන් කාරයා කියන්නේ ...මංගල වගේම මඩ උපතක්
 
thusthara

Active member
  • Dec 17, 2016
    178
    128
    43
    colombo
    කුඩු ගෑහුවේ නැ. කුඩු වික්කා කොළඹ පුරා. මාත් ඉන්නේ ඔය කිට්ටුවනේ...
     
    • Like
    Reactions: Identity

    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    555
    524
    93
    වැරදි ඇති.....ඒත් ඌ එලියෙ හිටියනම්, මරික්කාර් වගේ උන්ට ඔහොම දගලන්න ලැබෙන්නෑ...
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    වැරදි ඇති.....ඒත් ඌ එලියෙ හිටියනම්, මරික්කාර් වගේ උන්ට ඔහොම දගලන්න ලැබෙන්නෑ...

    මේක.තමා අැත්ත..මුස්ලිම් උන් නම් දුමින්ද ඵළියට ඵනවට හරි අකමැතියි වගේ..:rofl:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    කුඩු ගෑහුවේ නැ. කුඩු වික්කා කොළඹ පුරා. මාත් ඉන්නේ ඔය කිට්ටුවනේ...

    දැක්කද?අැයි ඵහෙනම් කුඩු වලටත් වෙනම නඩුවක් UNP ඵකෙන් දැම්මෙ නැත්තෙ?
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    දුමින්ද සිල්වට හිරේ යන්‍න උනේ දේශපාලන පලි ගැනීමක් නිසා තමා..ඒක ඕන පොඩි ඵකෙක්ට තේරෙනවා..දුමින්ද නිසා UNP ඵකට සෑහෙන්න ජන්ද කැඩුනා..ඒක තමා ඵකම හේතුව දුමින්දගෙන් UNP උන් පලි ගන්න..නිකමට හිතපන් දුමින්ද යහපාලන අාණ්ඩුව හදන්න සති දෙකකට කලින් UNP ස්ටේජ් ඵකකට නැග්ග කියල.උඹ හිතනවද ඵහෙම උනානම් අද දුමින්දයා හිරේ තපියි කියලා??:rofl:

    ඔව්...ඕක දේශපාලන පළිගැනීමක්...වෙඩි තිබ්බේ දුමින්ද කියන්න සාක්කි නෑ...භාරතට වැදුනේ දුමින්දගේ පිස්තොලේ උණ්ඩයක් කියන්නත් සාක්කි නෑ...මුලින් වෙඩි තිබ්බේ දුමින්ද පාර්ශවයෙන් කියන්නත් සාක්කි නෑ...දුමින්ද කුඩු විකිනුවද නැද්ද කියන්න නම් දන්නේ නෑ...හැබැයි දුමින්ද ට කොළඹ මිනිස්සු ඉන්නවා , පක්ෂපාතියි...මිනිහා දුප්පත් උන්ට උදව් කරපු නිසා..ගෝටා දුමින්දව නාගරික සංවර්ධන එකට ගත්තේ දුමින්ද use කරලා පැල්පත් අයින් කරන්න..දුමින්ද කිව්වම මිනිස්සු අහනවා...රජයෙන් කරන්න ගියානම් ඒක එච්චර ප්‍රායෝගික නොවෙන්න තිබුනා..හැබැයි ගෝටා නියම මිනිහව දාලා වැඩේ කරා...

    ඵහෙම කරපු නිසා තමා ඔය UNP/JVP කාලකන්නි රහ කර කර කිව්වෙ ගෝඨා දුමිය ඵක්ක කුඩු බිස්නස් කරනවා කියල..අර ඵක ළග ඉන්න ෆොටෝ ඵහෙම දාල FB ඵකේ පෝස්ට් ශෙයාර් උනේ.තවත් ඔය කියන උන් ඉන්නෙ මේකේ...:rofl: