දුමින්ද සිල්වා සුව අතට

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නම් හිතන්නේ මුට වෙඩි වැදිලා නෑ... බොරුවක් කරන්නේ.......

    නැ මුට වෙඩි වැදිල ඇති නැත්තන් මොකා බොරැ කියුවත් මේ දොස්තරල ටික කවදාවත් බොරැ කියයි කියල මම නිමි විස්වාස කරන්නෙ නැ
     

    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    index_r1_c1.gif


    දුමින්දගේ තත්ත්වය තරමක්‌ යහපත්
    වෛද්‍යවරු කියති

    සමන් ගමගේ

    හිස අභ්‍යන්තරයේ හදිසි ශල්‍යකර්මයකට භාජන කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගේ තත්ත්වය සෑහීමකට පත්විය හැකි මට්‌ටමක පවතින බව සැත්කම සිදුකළ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය කණ්‌ඩායම ඊයේ (9 දා) සඳහන් කර ඇත.

    කෙසේ වෙතත් දුමින්ද සිල්වා මහතා පිළිබඳ පැහැදිලි යමක්‌ ප්‍රකාශ කළ හැක්‌කේ ඉදිරි පැය 48 න් අනතුරුව බවද වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත.

    ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්‌නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විඡේරත්න, නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් වන කනිෂ්ක ඉන්ද්‍රරත්න හා ජීවනී රාජසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් වෛද්‍ය කණ්‌ඩායමක්‌ විසින් දුමින්ද සිල්වා මහතාගේ ශල්‍යකර්මය සිදුකළ බව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය එස්‌. ඒ. කේ. ගමගේ මහතා "දිවයින"ට පැවසීය.

    මුල්ලේරියාව ප්‍රදේශයේදී පෙරේදා (8 දා) ඇතිවූ වෙඩි හුවමාරුවකින් පසු බරපතළ ලෙස තුවාල ලැබූ දුමින්ද සිල්වා මහතා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩිසත්කාර ඒකකය වෙත ඇතුළත් කෙරුණු අතර එහිදී ඒ මහතා හදිසි ශල්‍යකර්මයකට භාජන කෙරිණි.

    දුමින්ද සිල්වා මහතාගේ තත්ත්වය පිළිබඳ සෑහීමකට පත්විය හැකි බව අදාළ විශේෂඥ වෛද්‍ය කණ්‌ඩායම මගින් ඊයේ (9 දා) පෙරවරුවේ තමාට දැනුම් දුන් බව සඳහන් කළ රෝහල් අධ්‍යක්‍ෂවරයා මේ වන විට දුමින්ද සිල්වා මහතාගේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය සෑම පහසුකමක්‌ම ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ තිබෙන බවද අවධාරණය කළේය.

    අපරාදේ
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Duminda-Silva.jpg






    මුල්ලේරියාව ප‍්‍රදේශයේ සිදු වූ වෙඩි හුවමාරුවෙන් බරපතල තුවාල ලබා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී හිසේ සැත්කම් දෙකකට ලක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා කෘතිම ස්වශන උපකරණ නොමැතිව හුස්ම ගනිමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග කියයි.

    මන්ත‍්‍රිවරයා ක‍්‍රමයෙන් සුවය ලබමින් සිටියද ඔහු සම්පූර්ණයෙන්ම සුවය ලබන තෙක් මොලයේ තත්වය ගැන කිව නොහැකි බවද වෛද්‍යවරු කියති.


    lanka c news
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    :angry::angry::angry: Ada Ude "Duminda Silva passed away at JHS & more information to follow. (netlife007) " post eka dapu Booruwa KOOOOOOOOOO????:angry::angry::angry:

     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    Dumindage peya 48 gevenakan hamoma a ganai avadane yomu karagena hitiye..eheth mini 4k marala dan peya 48th vadiye gevila...kauda maruve kiyalath hodatama dannava...eheth thama ekekva athadnguvata aran thiyenavada????
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    පුදුමයි! මූට මොලයක් තිබ්බ කියල doctorsla කියන්නෙ! :baffled::baffled::baffled::baffled::baffled:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Duminda-Silva.jpg






    මුල්ලේරියාව ප‍්‍රදේශයේ සිදු වූ වෙඩි හුවමාරුවෙන් බරපතල තුවාල ලබා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී හිසේ සැත්කම් දෙකකට ලක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා කෘතිම ස්වශන උපකරණ නොමැතිව හුස්ම ගනිමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග කියයි.

    මන්ත‍්‍රිවරයා ක‍්‍රමයෙන් සුවය ලබමින් සිටියද ඔහු සම්පූර්ණයෙන්ම සුවය ලබන තෙක් මොලයේ තත්වය ගැන කිව නොහැකි බවද වෛද්‍යවරු කියති.


    lanka c news

    plz die :frown:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    balaw.jpg



    භාරත මැරැනේ බහු විධ ගිනි අවි වලින් සිදු වු තුවාල නිසා අනෙක් අය මැරැනේ ගිනි අවි වලින් සිදු වු තුවාල

    අධ්කරණ වෛද්‍ය පරික්ෂනය කියයි


    මේකේ බහුවිද කියන එෙක් තේරැම කිහිප දෙෙනක් ෙවඩි තබා ඇති බවයි මෙවැනි අවස්තා වලදි තනි මිනි මරැවෙක් සොයා ගත ෙනාහැකි නිසා දුමින්දට වාසියක් සිදු විය හැකි ඛව කියනවා:nerd::nerd:
     

    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    ඔය කාලකන්නියට වෙඩි තියන්න එපායැ තුරන් වෙලාම යන්න.කාලකන්නි වනචරයා
     

    Dr DoLittle

    Member
    Oct 10, 2011
    7
    1
    0
    balaw.jpg



    භාරත මැරැනේ බහු විධ ගිනි අවි වලින් සිදු වු තුවාල නිසා අනෙක් අය මැරැනේ ගිනි අවි වලින් සිදු වු තුවාල

    අධ්කරණ වෛද්‍ය පරික්ෂනය කියයි


    මේකේ බහුවිද කියන එෙක් තේරැම කිහිප දෙෙනක් ෙවඩි තබා ඇති බවයි මෙවැනි අවස්තා වලදි තනි මිනි මරැවෙක් සොයා ගත ෙනාහැකි නිසා දුමින්දට වාසියක් සිදු විය හැකි ඛව කියනවා:nerd::nerd:

    eka wasiyak da kiyla mama danne nahe?duminda kohomath nidahas wenwa ban.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    reputation_neg.gif
    දුමින්ද සිල්වා සුව අතට 10-10-2011 03:05 PM dumindage polla rahada?. anduwata puka dena wesige putha

    mama anduwata puka denne harako umba kiyanne mata dumindaya maranna kiyalada pak@ u merenawanam mama th kemathi
     
    Last edited:

    gamasub65

    Member
    Jan 4, 2011
    66
    3
    0
    Nittabuwa, Sri lanka
    ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලය හදිසියේ විසුරුවා හැර ඇත.
    ඇයි?
    දුමින්ද මහතාගේ මොලයට සිදු වූ හානිය නිසා ඔහුට සියල්ල අමතක වී ඇත.
    සාක්කිද නැත.
    මානසික රෝගියෙකුට මරණීය දණ්ඩනය නියම කල නොහැක.
    ඒ අනුව ඔහුගේ මානසික රෝගී තත්වය නඩුව අවසාන වන තෙක් පමණක් පවතිනු ඇත..
    :lol: