රබර් උන්ඩ වලින් වෙන්න ඇති වෙඩි තිව්වේමම නම් හිතන්නේ මුට වෙඩි වැදිලා නෑ... බොරුවක් කරන්නේ.......
රබර් උන්ඩ වලින් වෙන්න ඇති වෙඩි තිව්වේමම නම් හිතන්නේ මුට වෙඩි වැදිලා නෑ... බොරුවක් කරන්නේ.......
ෂික් මැරෙන්න ඕන එකා නෙමේනෙ මැරුනෙ...
කාලකන්නි බල්ල..........
ada news thamai lankadeepa eken post ekata dala thiyenneඅද නවුස් එකක් නැදද?
මම නම් හිතන්නේ මුට වෙඩි වැදිලා නෑ... බොරුවක් කරන්නේ.......
![]()
දුමින්දගේ තත්ත්වය තරමක් යහපත්
වෛද්‍යවරු කියති
සමන් ගමගේ
හිස අභ්‍යන්තරයේ හදිසි ශල්‍යකර්මයකට භාජන කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගේ තත්ත්වය සෑහීමකට පත්විය හැකි මට්ටමක පවතින බව සැත්කම සිදුකළ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම ඊයේ (9 දා) සඳහන් කර ඇත.
කෙසේ වෙතත් දුමින්ද සිල්වා මහතා පිළිබඳ පැහැදිලි යමක් ප්‍රකාශ කළ හැක්කේ ඉදිරි පැය 48 න් අනතුරුව බවද වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විඡේරත්න, නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් වන කනිෂ්ක ඉන්ද්‍රරත්න හා ජීවනී රාජසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් වෛද්‍ය කණ්ඩායමක් විසින් දුමින්ද සිල්වා මහතාගේ ශල්‍යකර්මය සිදුකළ බව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය එස්. ඒ. කේ. ගමගේ මහතා "දිවයින"ට පැවසීය.
මුල්ලේරියාව ප්‍රදේශයේදී පෙරේදා (8 දා) ඇතිවූ වෙඩි හුවමාරුවකින් පසු බරපතළ ලෙස තුවාල ලැබූ දුමින්ද සිල්වා මහතා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩිසත්කාර ඒකකය වෙත ඇතුළත් කෙරුණු අතර එහිදී ඒ මහතා හදිසි ශල්‍යකර්මයකට භාජන කෙරිණි.
දුමින්ද සිල්වා මහතාගේ තත්ත්වය පිළිබඳ සෑහීමකට පත්විය හැකි බව අදාළ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම මගින් ඊයේ (9 දා) පෙරවරුවේ තමාට දැනුම් දුන් බව සඳහන් කළ රෝහල් අධ්යක්ෂවරයා මේ වන විට දුමින්ද සිල්වා මහතාගේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය සෑම පහසුකමක්ම ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ තිබෙන බවද අවධාරණය කළේය.
meka nithi yen berenna karana wedakda kohe .oya kiyana tharam amaruwak nea mata hithena vidiyata



Ada Ude "Duminda Silva passed away at JHS & more information to follow. (netlife007) " post eka dapu Booruwa KOOOOOOOOOO????


![]()
මුල්ලේරියාව ප්‍රදේශයේ සිදු වූ වෙඩි හුවමාරුවෙන් බරපතල තුවාල ලබා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී හිසේ සැත්කම් දෙකකට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා කෘතිම ස්වශන උපකරණ නොමැතිව හුස්ම ගනිමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග කියයි.
මන්ත්‍රිවරයා ක්‍රමයෙන් සුවය ලබමින් සිටියද ඔහු සම්පූර්ණයෙන්ම සුවය ලබන තෙක් මොලයේ තත්වය ගැන කිව නොහැකි බවද වෛද්‍යවරු කියති.
lanka c news



![]()
භාරත මැරැනේ බහු විධ ගිනි අවි වලින් සිදු වු තුවාල නිසා අනෙක් අය මැරැනේ ගිනි අවි වලින් සිදු වු තුවාල
අධ්කරණ වෛද්‍ය පරික්ෂනය කියයි
මේකේ බහුවිද කියන එෙක් තේරැම කිහිප දෙෙනක් ෙවඩි තබා ඇති බවයි මෙවැනි අවස්තා වලදි තනි මිනි මරැවෙක් සොයා ගත ෙනාහැකි නිසා දුමින්දට වාසියක් සිදු විය හැකි ඛව කියනවා![]()
