දුරකථන බදු 50% වැඩි වෙලානේ....!!!

KDH

Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    නෑ බන් මරාගේ හිටියනම් මීට වඩා සෑහෙන්න වැඩි වෙනවා.මරා ගහපු ගැහිල්ල දැන් තමයි අපිට ගෙවන්න වෙලා තියෙන්නේ:(:yes::nerd:

    මරා උබේ අම්මට ගහපු ගැහිල්ලටද?
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    වැඩක් නෑ බන්. මුන් නැති එකාගෙන්ම ගන්න බලන්නේ. ඔහොම බදු ගැහුවම මිනිස්සු මැරෙන්න ගියත් කෝල් ගන්න එකක් නෑ. රාජ්‍ය ආදායම රට ඇතුලෙම මිනිස්සු හූරන් කාලා ආදායම අරන් උන් බෙන්ස් කාර් වල යන කාලකන්නි දේශපාළුවෝ. පෙට්‍රල් වලිනුත් ගහනවා.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මහින්ද කාපු රට ආපහු හදන්න ගියාම ලෝක ප්‍රශ්න.මහින්ද රටට කෙල වෙන බව දැනගෙන කලින් ඉලෙක්ෂන් එක තිබ්බා.දැන් රනිල්ට මෛත්‍රීට මුගේ පව් වලට කර ගහන්න වෙලා තියෙන්නේ.බය වෙන්න එපා.එයාලා මේක හෙමිහිට හරි මගට ගනී.මහින්ද හිටියනම් විනාඩියට රුපියල් දහයක් ගනී
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361

    එතකොට මහින්ද පැරදෙන්න ඕන නිසා ඉලෙක්ෂන් තිබ්බ
    එතකොට උඹල ඔය කටින්ම කොහොමද කියන්නෙ බල පෙරේතයා කියල???
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    5 sim eke dan 7.50k kapenwa

    maget tiyenawa ban..ow..7.50 kapenawa:(:(:(

    mona pakayada kiyanne wadi karala na kiyala. kawadawat une nati widiyata wadi kaarala tiyenne.. issara achcharai mechcharai kiyala kiyawi.. e unata issara kawadawat me wage sim eka kapala na. dan 500k dammat dawas 2i. munge ammalata.... :angry:

    ow ban..tax gahanawa tamai..mehema wadi kale na kawadawat:growl::growl::growl:

    වැඩක් නෑ බන්. මුන් නැති එකාගෙන්ම ගන්න බලන්නේ. ඔහොම බදු ගැහුවම මිනිස්සු මැරෙන්න ගියත් කෝල් ගන්න එකක් නෑ. රාජ්‍ය ආදායම රට ඇතුලෙම මිනිස්සු හූරන් කාලා ආදායම අරන් උන් බෙන්ස් කාර් වල යන කාලකන්නි දේශපාළුවෝ. පෙට්‍රල් වලිනුත් ගහනවා.

    hama anduwakma ekai ban..podi ekata kelinawa adennama:growl::growl::growl:

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    නෑ බන් මරාගේ හිටියනම් මීට වඩා සෑහෙන්න වැඩි වෙනවා.මරා ගහපු ගැහිල්ල දැන් තමයි අපිට ගෙවන්න වෙලා තියෙන්නේ:(:yes::nerd:

    මහින්ද කාපු රට ආපහු හදන්න ගියාම ලෝක ප්‍රශ්න.මහින්ද රටට කෙල වෙන බව දැනගෙන කලින් ඉලෙක්ෂන් එක තිබ්බා.දැන් රනිල්ට මෛත්‍රීට මුගේ පව් වලට කර ගහන්න වෙලා තියෙන්නේ.බය වෙන්න එපා.එයාලා මේක හෙමිහිට හරි මගට ගනී.මහින්ද හිටියනම් විනාඩියට රුපියල් දහයක් ගනී

    ane me kunuharapa kiyanna epa...kiyak hamba wenawa medai unit eke wada karanawata..topila wage kalakanni nisa tamai me ratata hena gahila tiyenne..ai itin molayak kiyala deyak nane..hamba wena thuttu dekata ona jara wadak karanawane...:growl::growl::growl::growl:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    capture.jpg
     
    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    :yes::yes::yes:

    ඔය කොච්චර වැඩි කලත් සල්ලි බාගේ නැති සාමාන්‍ය මිනිස්සුම තමා දේශපාලකයෝ පස්සේ යන්නේ
    ගිහින් ඊලග චන්දෙටත් කතිරේ ගහලා එන්නේ
    කොච්චර රවටුනත් තේරුම් ගන්නේ නැහැ උන්ට ලැබෙන ලබ්බක් නැහැ කියලා
    සල්ලි තියෙන එකාට මොකා ආවත් එකයි

    mekanam sahathika aththa
     
    • Like
    Reactions: naleen rox

    KELAUNA77

    Member
    May 10, 2016
    68
    4
    0
    wadak na ban. rata diyunu karanna badu gahanna ona kiyana mathe inne ape ewun . ae kathaawa aththa thamai.

    eth methana badu salli walin rata diyunu karana eka newei wenne,palakayo sapa ganna eka.

    hitapu anduth ,apu anduth okkoma karanne oka. ekata paksha paata beda nathuwa wirudda welaa tax eka adu karaganna ona kiyala mole nathi unta therenne nehe.
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    ඕක ඇත්තද මචන්?
    100ක් දැමම 50ක් කැපෙනවා කියන්නෙ 1000 බිල අපු අපි 2000ක් ගෙවනවද මේ මාසෙ ඉඳන්?