නෑ බන් මරාගේ හිටියනම් මීට වඩා සෑහෙන්න වැඩි වෙනවා.මරා ගහපු ගැහිල්ල දැන් තමයි අපිට ගෙවන්න වෙලා තියෙන්නේ![]()
මරා උබේ අම්මට ගහපු ගැහිල්ලටද?
නෑ බන් මරාගේ හිටියනම් මීට වඩා සෑහෙන්න වැඩි වෙනවා.මරා ගහපු ගැහිල්ල දැන් තමයි අපිට ගෙවන්න වෙලා තියෙන්නේ![]()
මහින්ද කාපු රට ආපහු හදන්න ගියාම ලෝක ප්‍රශ්න.මහින්ද රටට කෙල වෙන බව දැනගෙන කලින් ඉලෙක්ෂන් එක තිබ්බා.දැන් රනිල්ට මෛත්‍රීට මුගේ පව් වලට කර ගහන්න වෙලා තියෙන්නේ.බය වෙන්න එපා.එයාලා මේක හෙමිහිට හරි මගට ගනී.මහින්ද හිටියනම් විනාඩියට රුපියල් දහයක් ගනී
5 sim eke dan 7.50k kapenwa

mona pakayada kiyanne wadi karala na kiyala. kawadawat une nati widiyata wadi kaarala tiyenne.. issara achcharai mechcharai kiyala kiyawi.. e unata issara kawadawat me wage sim eka kapala na. dan 500k dammat dawas 2i. munge ammalata....![]()

වැඩක් නෑ බන්. මුන් නැති එකාගෙන්ම ගන්න බලන්නේ. ඔහොම බදු ගැහුවම මිනිස්සු මැරෙන්න ගියත් කෝල් ගන්න එකක් නෑ. රාජ්‍ය ආදායම රට ඇතුලෙම මිනිස්සු හූරන් කාලා ආදායම අරන් උන් බෙන්ස් කාර් වල යන කාලකන්නි දේශපාළුවෝ. පෙට්‍රල් වලිනුත් ගහනවා.

නෑ බන් මරාගේ හිටියනම් මීට වඩා සෑහෙන්න වැඩි වෙනවා.මරා ගහපු ගැහිල්ල දැන් තමයි අපිට ගෙවන්න වෙලා තියෙන්නේ![]()
මහින්ද කාපු රට ආපහු හදන්න ගියාම ලෝක ප්‍රශ්න.මහින්ද රටට කෙල වෙන බව දැනගෙන කලින් ඉලෙක්ෂන් එක තිබ්බා.දැන් රනිල්ට මෛත්‍රීට මුගේ පව් වලට කර ගහන්න වෙලා තියෙන්නේ.බය වෙන්න එපා.එයාලා මේක හෙමිහිට හරි මගට ගනී.මහින්ද හිටියනම් විනාඩියට රුපියල් දහයක් ගනී

ඔය කොච්චර වැඩි කලත් සල්ලි බාගේ නැති සාමාන්‍ය මිනිස්සුම තමා දේශපාලකයෝ පස්සේ යන්නේ
ගිහින් ඊලග චන්දෙටත් කතිරේ ගහලා එන්නේ
කොච්චර රවටුනත් තේරුම් ගන්නේ නැහැ උන්ට ලැබෙන ලබ්බක් නැහැ කියලා
සල්ලි තියෙන එකාට මොකා ආවත් එකයි