Scooter wala dura yanna ba ban, Indian bikes ekakwath dura gaman walata hari yanna
yes. used it many times. Brand is kymco, done by colonial motors. 150 eka e dawwas wala 7.5 lax, 350 eka 14 lax wage tibbe. dan tawat udata gihin athi. touring walata hodama bike ekak. helmet 2i luggage ui karadarayak natuwa store karannat puluwanඅදමයි දැක්කෙ. මේක කවුරු ගෙන්නන එකක් ද බං. ගාන කොහොමද.
පල්සර් වල යන්න අමාරුයි බං. පුක රිදෙනවා කොන්දත් රිදෙනවා ඒකේ සීට් එකේ ඈන්ගල් එකට.CD 200 .. naththan pulsar vage ekak.. mama giya 2007-2015 vage kale gf ekka. Uva/central province/sabaragamuwa... hama parakama giya
Ps- wifetath drive karanna ugannapan![]()
Pulsar eketh sahenna giya bn.. aulk une na.. tikak hayyen break karama ball guard ekak one eka arennaමගේ වොල්ටියේ ගියා මාවනැල්ල > මහියංගන හරහා අම්පාර. මාවනැල්ල - රජමාවත හරහා බදුල්ල - බදුල්ලේ ඉදන් නුවරඑලිය හරහා මාවනැල්ල, මාවනැ්ල්ල බදුල්ල ඇල්ල හරහා කතරගම ගිහින් ආපහු ඇඹිලිපිටිය හරහා මාවනැල්ලට, මාවනැල්ල කුරුණෑගල හරහා අනුරාධපුර ආපහු දඹුල්ල හරහා මාවනැල්ලට. ඇගට අමාරු නෑ. බයික්එකේ හීට් 1ක ගැන පොඩ්ඩක් අවධානෙන් ගියා. වොල්ටිය හීට් වෙනවා ටිකක් වැඩි නිසා. ඔය ඔක්කොම ටුවර් වලදි බයික් එක 45-55 අතර තෙල් කරලා තිබ්බා. යනකොට අමතර ඔයිල් කෑන් එකක්. අත්‍යාවශ්‍ය ටූල් ටිකක් අරන් ගියා. 100-150 km විතර ගිහින් පොඩි රෙස්ට් 1ක් අරන් ගියේ. අම්පාරේ යද්දි නම් 200km ගියා එකදිගටම. 50kmph විතර ගානට ගියාම බයික් 1ක තෙල් කරනවා හොදටම. අපිට අමාරුවකුත් නෑ. බයික් එකේ එන්ජින් 1ක නවත්වන්න කලින් ටික වෙලාවක් ideal තියලා නැවැත්තුවේ. පට්ටම ආතල් එකක් තියනවා ඒ ගමන් වලදි. හොද හෙල්මට් එකක් දාන්න වයිසර් හරි ගොගල්ස් හරි තියන. අත් දිගට තියන ජැකට් එකක් ගන්න ෂූස් දාන්න, ඩෙනිම් අදින්න අපේ සේෆ්ටි එකට.
පල්සර් වල යන්න අමාරුයි බං. පුක රිදෙනවා කොන්දත් රිදෙනවා ඒකේ සීට් එකේ ඈන්ගල් එකට.
------ Post added on Nov 16, 2022 at 9:56 AM
Good Suggestions broScooters aren't made for long hauling.
ස්කූටි ඔක්කොම එකයි.
ගෑනිත් එක්ක සැපට යන්න බෙන්ලියක් ගන්න.
Or
CD200/185
Volty Type C
CM Custom
මේ ලිස්ට් එකේ cd ඇර අනිත් ඒව දුර ගමනට සුපිරි. බෙන්ලි, ට්වීන් දුරගමනට සෙට් නෑ මටනං...Scooters aren't made for long hauling.
ස්කූටි ඔක්කොම එකයි.
ගෑනිත් එක්ක සැපට යන්න බෙන්ලියක් ගන්න.
Or
CD200/185
Volty Type C
CM Custom
CD 200 hondaine bnදුර ගමන් යන්න පුලුවන් ස්කූටර් කියල ජාතියක් ඉන්දියාවෙන් එවන ස්කූටර් අතරනං නෑ...
මේ ලිස්ට් එකේ cd ඇර අනිත් ඒව දුර ගමනට සුපිරි. බෙන්ලි, ට්වීන් දුරගමනට සෙට් නෑ මටනං...
සෝලෝ රයිඩරයට gn එක මිස්වෙලා...
දුර ගමනට සෙට් නෑ මචං මටනං. ශීට්, පැඩ්ල් පොසිශන් අවුල්...CD 200 hondaine bn
Mama godak giye uva/central province/rathnapura area eke. Kandu adinna hondai bn.. pulsar ekata vada hondaiදුර ගමනට සෙට් නෑ මචං මටනං. ශීට්, පැඩ්ල් පොසිශන් අවුල්...
බර අදින්නනං හොඳයි..
ඉන්දියන් බයික් වලට වඩානං දාහෙන් සම්පතයි....Mama godak giye uva/central province/rathnapura area eke. Kandu adinna hondai bn.. pulsar ekata vada hondai![]()
Agent gawa tiyenne volty nedaScooters aren't made for long hauling.
ස්කූටි ඔක්කොම එකයි.
ගෑනිත් එක්ක සැපට යන්න බෙන්ලියක් ගන්න.
Or
CD200/185
Volty Type C
CM Custom