මම නම් අනුරාධපුර වේද මහත්තයේක් ගෙන් බෙහෙත් ගන්න පටන් ගත්තා. වැඩේ සාර්ථකයි.
ඩොක්ටර් පී. වීරසිංහ නේද? හොඳයි කියලා මමත් අහලා තියෙනවා. විස්තර ටිකක් කියන්න පුලුවන්ද?
- එකපාරකට බෙහෙත් වලට කීයක් ගන්නවද?
- එකසැරේට කොච්චර කාලෙකට බෙහෙත් දෙනවද?
- කොටුවෙන් උදේ 5:20 යන කෝච්චියෙ ගියොත් (අනුරධපුරට යද්දී 10:40 වෙනවා ) හවසට බෙහෙත් අරන් එන්න පුලුවන් වෙයිද?
- අනුරාධපුරේට ආවට පස්සේ යන විධිය