දුවට_නමක්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,833
    40,529
    113
    නම් දාලා අත්දැකීම් නැහැ. ඔළුවට ආපු එකම නම, භාව්‍යා..
    මගෙන් සුභ පැතුම්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පිනිදි, පිවිණි, පිදුමි, පුමුදි, ප්‍රමින්දී, පවනි, පවින්දි, ප්‍රවිනි
    භවනි, භාෂිණී, භාවිණි, භිමායා,
    බිනුමි, බිමාෂා, බුවනි, බිනුදී, බිමන්දී, බිනුෂා
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අපිට ඔය නම් දාන්න බෑ දැං කාලෙ දාන්නෙ නිකං අප්‍රභංශ නම්. ඔය පරන මොඩල් නම් දාන්න එපා ළමයට චාටර් අනාගතේදි. හිතපංකො අපේ පන්තියක හිටියනං සුමනාවතී වගේ නමක් තියන කෙල්ලෙක්? චාටර් නේ? ඔය නම් දාන විශෙශඥයො ඉන්නවා. :yes:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113

    ela :)

    පැහැසරණි :)

    ස්තූතියි මචන් :)

    නම් දාලා අත්දැකීම් නැහැ. ඔළුවට ආපු එකම නම, භාව්‍යා..
    මගෙන් සුභ පැතුම්

    ස්තූතියි මචන් :)

    පිනිදි, පිවිණි, පිදුමි, පුමුදි, ප්‍රමින්දී, පවනි, පවින්දි, ප්‍රවිනි
    භවනි, භාෂිණී, භාවිණි, භිමායා,
    බිනුමි, බිමාෂා, බුවනි, බිනුදී, බිමන්දී, බිනුෂා
    :)
    නම් ගොඩක් තියෙනවා,බොහොම ස්තුතියි මචන්
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    පැටියා;19492823 said:
    අපිට ඔය නම් දාන්න බෑ දැං කාලෙ දාන්නෙ නිකං අප්‍රභංශ නම්. ඔය පරන මොඩල් නම් දාන්න එපා ළමයට චාටර් අනාගතේදි. හිතපංකො අපේ පන්තියක හිටියනං සුමනාවතී වගේ නමක් තියන කෙල්ලෙක්? චාටර් නේ? ඔය නම් දාන විශෙශඥයො ඉන්නවා. :yes:

    එක තමා බන් අවුල,ඔළුවට එන්නෙම අපේ සමකාලීන අයගේ නම්නේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බෙත්මි
    බෙසිතරා

    පෙසඳි
    ප්‍රේමිත්යා
    පෙශාලි
    පංචාලි
    බෙයන්කා
    බිනුලි
    බිහන්සා
    බිමාලි
    පමොදිනි
    භාශින්ද්‍යා
    භානුලි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සුබ පත්ත්න්න බැරි උනානේ බන්

    දූ සිගිත්ත දුක් කරදර ලෙඩදුක් වලින් තොරවෙලා නිරෝගිව වාසනාවන්ත වේවා !!!
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සුබ පත්ත්න්න බැරි උනානේ බන්

    දූ සිගිත්ත දුක් කරදර ලෙඩදුක් වලින් තොරවෙලා නිරෝගිව වාසනාවන්ත වේවා !!!
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සුබ පත්ත්න්න බැරි උනානේ බන්

    දූ සිගිත්ත දුක් කරදර ලෙඩදුක් වලින් තොරවෙලා නිරෝගිව වාසනාවන්ත වේවා !!!

    :)