දුවට_නමක්

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113

    :)

    Suba pathum macahn

    :) ස්තූතියි මචන්

    pabhasara

    :) ස්තූතියි මචන්

    පවිත්‍රා
    පබෝධා
    පවනි
    පේශලා
    ප්‍රමුදි *****
    පුන්සලා
    පුන්සිසි
    ප්‍රබා
    ප්‍රියංගි ( පරණ නමක් )
    ප්‍රබෝදා *****
    පියුමි

    බුද්ධිකා *****
    බුද්ධිනි *****
    බිමල්ෂා
    බියංකා


    භාග්‍යා

    :) ස්තූතියි මචන්

    yako thamunge lamayata namak danna eka ekagen ahanne uba namak hithala dapan. thaththa uba neda???

    අනික් කට්ටියගෙන අදහසක් ගන්න එක වැරදිද :eek:

    දූ සිගිත්ත දුක් කරදර ලෙඩදුක් වලින් තොරවෙලා නිරෝගිව වාසනාවන්ත වේවා !!!

    :) ස්තූතියි මචන්

    බිනුලි

    :) ස්තූතියි මචන්

    http://www.babynames.lk/

    මේකෙන් ගනින් මචං.මගේ කෙල්ලට පැයකින් හදල දුන්න .online pay කරන්නත් පුළුවන්

    :) ස්තූතියි මචන්.මම බලන්නම්


    :)


    :)

    ප්‍රවීනා
    භාග්‍යා
    පබසරා
    බොනීශා

    :) ස්තූතියි මචන්