දුවෙක්ට නමක් දාන්න උදව් කරපංලා මචංලා

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,377
    6,541
    113
    Meke theruma mokakda

    Ado thanks ban
    ------ Post added on Oct 24, 2025 at 7:47 PM
    මුල් කොටසෙ තේරුම, කරුණාවන්ත මිතුරිය, සහකාරිය වගේ අදහසක්. දෙවන කොටසෙ තේරුම, දිව්‍ය ආලෝකය වගේ අදහසක්.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මුල් කොටසෙ තේරුම, කරුණාවන්ත මිතුරිය, සහකාරිය වගේ අදහසක්. දෙවන කොටසෙ තේරුම, දිව්‍ය ආලෝකය වගේ අදහසක්.

    Meka harida ban

    Sehathshi,sehathmi

    2.rashaani
    සෙහත්මි එකේ තේරුම මොකක්ද
    ------ Post added on Oct 25, 2025 at 7:56 AM
     
    • Like
    Reactions: kingcapton

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    මොඩර්න් නමක්
    ද, ස ,ච මුල් නම

    ඩ හ ට ව ෂ ක ර _ දෙවෙනි නම
    ලජ්ජ නැද්ද බන් තම්න්ගෙ ලමයට නමක් දාන්න වෙන එවුන්ගෙන් අහලා, උඹට එක වත් තනියෙන් කර්ගන්න බැරිද, ඔනෙ නම් නම් දෙක තුනක් උඹ තොරගෙන අපෙන් අහපන් ලස්සනම එක. .

    රවීෂා (Raveesha)
    ඉන්ග්‍රිසියෙන් ලිව්වුවාම එකම එනවාද බලපන්.උදා
    රවිශ, රවිශා
    ඔය දෙකෙම ඉන්ගේසියෙන් එකම දෙ ලියන්නෙ. එව එවොයිඩ් කරපන්
    ------ Post added on Oct 25, 2025 at 8:28 AM
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,185
    12,119
    113
    අද ගොඩක් අය උදේ වරුවේ ටියුෂන් ...හවසට බලපන් උත්තරයක් ලැබෙයි. ඒ ලමයි අසමසමයි. සෑහෙන දැනුමක් තියෙනවා ඔය සම්බන්ධව
     
    • Haha
    Reactions: kandahar

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ලජ්ජ නැද්ද බන් තම්න්ගෙ ලමයට නමක් දාන්න වෙන එවුන්ගෙන් අහලා, උඹට එක වත් තනියෙන් කර්ගන්න බැරිද, ඔනෙ නම් නම් දෙක තුනක් උඹ තොරගෙන අපෙන් අහපන් ලස්සනම එක. .

    ඉන්ග්‍රිසියෙන් ලිව්වුවාම එකම එනවාද බලපන්.උදා
    රවිශ, රවිශා
    ඔය දෙකෙම ඉන්ගේසියෙන් එකම දෙ ලියන්නෙ. එව එවොයිඩ් කරපන්
    ------ Post added on Oct 25, 2025 at 8:28 AM
    mage lamayek nevi yako. mama me naki hutan mona lamai da dan mata. munuburek thamai dan