අවුරුදු 2 වයස දු පොඩ්ඩකට මොන වගේ තෑග්ගක් ද දෙන්න හොද
සෙල්ලම් බඩු නම් ඕනේ තරම් තියෙනවා අරන් දෙන්න පුළුවන්
එත් බැලුවේ ටිකක් වටිනා දෙයක් දෙන්න කියල
බජට් එක 10 ක් 15 වගේ මගේ යාලුවෙක්ගෙ දුවෙක් වයස අවුරුදු 2
බැංකු පොතක් ඕපන් කරන්න කියල බැලුවේ එත් අකවුන්ට් එකක් ඕපන් කරලා තියෙනවලු
අදහස් යෝජනා දක්වන යන්න පින්වතුනි