දූපත් මානසිකත්වය

elakiri_reader

Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    දූපත් මානසිකත්වය

    මචංලා අපි කරුමෙට ලංකාවෙ ඉපදිලා අපි ගොඩක් දෙනාට නැ නැ කිවුවට දුපත් මනසිකත්වය තියනවා...ඉතින් දූපත් මානසිකතයෙන් මිදෙන්න ක්‍රමයක් කියන්න .....අපි ඉන්නෙ ආසියාවෙ වැඩකටම නැති රටවල් සෙට් එක අතරෙ ...ෆිල්ම් එකක් උනත් පහලම තැන තියෙන්නෙ
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මොකද්ද ඒ :rofl:
    රොබින්සන් කෘසෝට උනා වගේ ද
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    මොකද්ද ඒ :rofl:
    රොබින්සන් කෘසෝට උනා වගේ ද

    ඔව් අපි ෞඋ ට උනා වගේ තමයි,,,වෙන රට වල උන් ලප් එකක් ගන්න ඕන උනාම සුපිරිම එකක් ගන්නවා මස්සෙ පඩියෙන් බාගයක් වත් යන්නෙ නැ නෙ බං...අපි පොඩි උන් ලොකු උන් ඔක්කොම විදවනවා ...ඔක අපේ උන්ට තෙරෙන්නෙ නැ නැ....උතුම්ම රට ලංකාවලු ඒක එහෙමද
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    කොලබ උන් හිතන් ඉන්නෙ උන් ඉන්නෙ සිදාදීයෙ කියලා ...ගොඩක් උන්ට තෙරෙන්නෙ නැ උන් ඉන්නෙ ලෝකෙ තියන මුඩුක්කුවක කියලා
     
    Sep 4, 2018
    77
    16
    0
    ඒකෙන් මිදෙන්න ඕනෙ අපිමයි. පාට පාට ලයිට් දාපු බස් එකක් පිට්ටනියක වටේට රවුමට කැරකෙනකොට හුරේ දාන කොල්ලො කෙල්ලො ඉන්න රටක්, උදේ ඉඳන් රෑ වෙනකන් ඉන්දියාවෙ නයි ඉන්න ටෙලිනාට්‍ය දිහා කට ඇරන් බලන් ඉන්න මිනිස්සු ඉන්න රටක්, පාර්ලිමේන්තුව ඇතුලෙ පොඩි උන් වගේ මිරිස්කුඩු ගහගන්න රටක් මේ තත්වෙන් හරි ඉතුරු වෙලා තියෙනව පුදුමයි.
     
    oya gon atahl walinnam midila inne
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලංකාවේ මිනිස්සුන්ගේ එහෙම ලොකු අවුලක් නෑ...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ai naththe dewalayakata gihin balanna... vibahage liyanna mathurapu pen ganna un inne

    දියුණුයි කියන රට වලත් ඉන්නවා බන් පල්ලි වලම ලැගගෙන ඉන්න මිනිස්සු
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දූපත් මානසිකත්වෙට වඩා හෙන සෙට් එකකට පශ්චාත් යටත්විජිතවාදී මානසිකත්වය තියෙනව. හරි වැරැද්ද තෝරගන්න තේරෙන්නෑ moral theory එකේ foundation එක විදිහට ගන්නෙ තමංව අල්ලං ඉඳපු රටේ උන්. සුද්දො කරනවනං හරි සුද්දො කරන්නැත්තං වැරදියි.

    කිසිම දෙයක් ගැන හොයන්න උවමනාවක් නෑ හොයන්නෙ නෑ correlation causation දෙක පටලෝගෙන සුද්දො කරන අපි නොකරන දේවලුයි, අපි කරන සුද්දො නොකරන දේවලුයි හැම එකක්ම අල්ලගෙන අපි ඒක නොකරන නිසා තමා දියුණු නැත්තෙ වගේ බයිල කියෝනව.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඒකෙන් මිදෙන්න ඕනෙ අපිමයි. පාට පාට ලයිට් දාපු බස් එකක් පිට්ටනියක වටේට රවුමට කැරකෙනකොට හුරේ දාන කොල්ලො කෙල්ලො ඉන්න රටක්, උදේ ඉඳන් රෑ වෙනකන් ඉන්දියාවෙ නයි ඉන්න ටෙලිනාට්‍ය දිහා කට ඇරන් බලන් ඉන්න මිනිස්සු ඉන්න රටක්, පාර්ලිමේන්තුව ඇතුලෙ පොඩි උන් වගේ මිරිස්කුඩු ගහගන්න රටක් මේ තත්වෙන් හරි ඉතුරු වෙලා තියෙනව පුදුමයි.
    දූපතක් නොවන බලවත්ම රාජ්‍යෙ සමහරක් උන් ලොකෙ පැතලි කියලා හිතන් ඉන්නවා සහ එව්වාට සංගම් පවා තියෙනවා.
    යුරොපෙ අනික් රටවල් වලත් ඔය බොග ලක්ෂණ තියෙනවා
    ඉතාලි පාර්ලිමෙන්තුවෙත් මරා ගත්තා මතක ඇති.
    අපෙ රට දුපතක් තමා අඩුපාඩු නැතුවාම නෙමෙ .
    තියෙනවා අඩුපාඩු එත් අපි දියුණු රටවල් වල දෙවල් ඔනිවට වඩා අගය කිරීමෙන් අපිට ලැබෙන දෙයක් නැහැ සහ අපෙ වගෙම උන්ගෙත් අවුල් තියෙනවා කියන එක අපි අවබොධ කරගන්න ඔනි
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දූපත් මානසිකත්වෙට වඩා හෙන සෙට් එකකට පශ්චාත් යටත්විජිතවාදී මානසිකත්වය තියෙනව. හරි වැරැද්ද තෝරගන්න තේරෙන්නෑ moral theory එකේ foundation එක විදිහට ගන්නෙ තමංව අල්ලං ඉඳපු රටේ උන්. සුද්දො කරනවනං හරි සුද්දො කරන්නැත්තං වැරදියි.

    කිසිම දෙයක් ගැන හොයන්න උවමනාවක් නෑ හොයන්නෙ නෑ correlation causation දෙක පටලෝගෙන සුද්දො කරන අපි නොකරන දේවලුයි, අපි කරන සුද්දො නොකරන දේවලුයි හැම එකක්ම අල්ලගෙන අපි ඒක නොකරන නිසා තමා දියුණු නැත්තෙ වගේ බයිල කියෝනව.

    නලින් ඩ සිල්වා මහත්තය කියන දේවල් අහන්නේ නැති එක තමයි ලොකුම අවුල,,,
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    කොලබ උන් හිතන් ඉන්නෙ උන් ඉන්නෙ සිදාදීයෙ කියලා ...ගොඩක් උන්ට තෙරෙන්නෙ නැ උන් ඉන්නෙ ලෝකෙ තියන මුඩුක්කුවක කියලා

    මුඩුක්කු කියන දෙ වාණිජ අගනගරයක එක් ප්‍රධාන ලක්ෂනයක් .
    මොකද වාණිජ අගනගරය තුල අවස්ථා වැඩි රැකියාවට, අධ්‍යාපනයට සහ ව්‍යාපාර වලට. ඉතිං නන් දෙසින් එන දුප්පත් මිනිස්සු ඒ කාලවල් වලදි තැණ් තැන් වල අටවගත්ත පැල්පත් වලින් තමා මුඩුක්කු හැදෙන්නෙ.
    පස්සෙ කාලෙ ප්‍රෙමදාස ලා වගෙ අය ගෙවල් දුන්නා ඔය මුඩුක්කු වල අයට.

    කොළඹ කියන්නෙ වාණිජ අගනගරය. යාවජීව වෙන වෙගෙ එහෙම නැත්තම් අප්ඩෙට් වෙන වෙගෙ වැඩි අනික් පැති වලට සාපෙක්ෂව.
    එක නිසා තමා ඔයක් කොළඹ ඉන්න අය ටිකක් ඉහලින් හිතාගෙන ඉන්නෙ.
    මොකද අනික් පැති වලට සාපෙක්ෂව ඒ අයට දකින්න බලන්න විඳින්න තියෙන දෙවල් වෙනස් වීමෙ සීඝ්‍රතාව වැඩි හොඳට හෝ නරකට

    ඇමරිකාවෙත් යුරොපෙත්, ජපානෙත් ඔය දෙවල් තියෙනවා.
    එත් මුඩුක්කු නැති කරන්න ඇතැම් රටවල් වල නම් නිවාස වැඩ සටහන් හරහා හොඳ ගෙවල් දෙනවා මිනිස්සුන්ට නිකන්.
    එහෙම රටක් තමා සිංගප්පූරුව කියන්නෙ

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    උඹට දූපත් මානසිකත්වයෙන් මිදෙන්න ලෙසි ක්‍රමයක් කියන්නම් ,රටකට ගිහින් දකින එක වෙහෙසකර දෙයක් නෙ ?
    ඉන්ටර්නෙට් එකෙන්ම හොයලා බලපන් ,විෂෙශයෙන් යු ටියුබ් එකෙන්.
    එක පැත්තක් ගැන නෙමෙ හැම පැත්තක් ගැනම.බොරුව ඇත්ත දෙකම තියෙනවා
    උඹම තෙරුම් ගනීවි
    පොත් පත් කියවපන් ,ඉංග්‍රිසියෙන් ලියලා තියෙන එව්වා විෂෙශයෙන් ඔය විද්‍යාව ගැන සමාජ විද්‍යාව ගැන වගෙ දෙවල් එහෙම
    උබට දූපත් මානසිකත්වයෙන් මිදෙන්න ලෙසි.
    එත් ගැටළුව තමා සමහරක් විට උඹ දූපත් මානසිකත්වයෙන් මිදුනොත් තනිවෙන්න පුළුවන් .
    මොකද අනික් උන් එහෙම මිදිලාද දන්නෙ නැහැ නෙ ?

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නලින් ඩ සිල්වා මහත්තය කියන දේවල් අහන්නේ නැති එක තමයි ලොකුම අවුල,,,

    ඒ මනුස්සයගෙ අදාලත්වයක් මේකට නෑ.
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,647
    1
    4,492
    113
    Matale
    උඹට දූපත් මානසිකත්වයෙන් මිදෙන්න ලෙසි ක්‍රමයක් කියන්නම් ,රටකට ගිහින් දකින එක වෙහෙසකර දෙයක් නෙ ?
    ඉන්ටර්නෙට් එකෙන්ම හොයලා බලපන් ,විෂෙශයෙන් යු ටියුබ් එකෙන්.
    එක පැත්තක් ගැන නෙමෙ හැම පැත්තක් ගැනම.බොරුව ඇත්ත දෙකම තියෙනවා
    උඹම තෙරුම් ගනීවි
    පොත් පත් කියවපන් ,ඉංග්‍රිසියෙන් ලියලා තියෙන එව්වා විෂෙශයෙන් ඔය විද්‍යාව ගැන සමාජ විද්‍යාව ගැන වගෙ දෙවල් එහෙම
    උබට දූපත් මානසිකත්වයෙන් මිදෙන්න ලෙසි.
    එත් ගැටළුව තමා සමහරක් විට උඹ දූපත් මානසිකත්වයෙන් මිදුනොත් තනිවෙන්න පුළුවන් .
    මොකද අනික් උන් එහෙම මිදිලාද දන්නෙ නැහැ නෙ ?

    එත් ගැටළුව තමා සමහරක් විට උඹ දූපත් මානසිකත්වයෙන් මිදුනොත් තනිවෙන්න පුළුවන් .
    මොකද අනික් උන් එහෙම මිදිලාද දන්නෙ නැහැ නෙ ? Bump..