දූපත් මානසිකත්වය
මචංලා අපි කරුමෙට ලංකාවෙ ඉපදිලා අපි ගොඩක් දෙනාට නැ නැ කිවුවට දුපත් මනසිකත්වය තියනවා...ඉතින් දූපත් මානසිකතයෙන් මිදෙන්න ක්රමයක් කියන්න .....අපි ඉන්නෙ ආසියාවෙ වැඩකටම නැති රටවල් සෙට් එක අතරෙ ...ෆිල්ම් එකක් උනත් පහලම තැන තියෙන්නෙ