දූරියන් කාල කෝක් බොන්න එපා... Danger +

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    දූරියන් කාල කෝක් බොන්න එපා... Danger +

    දූරියන් කාල කෝක් බොන්න එපා... Danger +​

    11257844_770996083020373_4452190931762445103_n.jpg


    දූරියන් කාල පැ‍ය 8ක් විතර යනකන් කෝක් බොන්න හොද නෑලු , :shocked:

    share with your friends
     
    • Like
    Reactions: freak88 and robaiya

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    පාර්ලිමේන්තුව පැත්තෙත් නරක් වෙච්ච දුරියන් කථාවක් යනව නේද මේ දවස් වල... කවුද මේ ඩිලාන්ද කොහෙද කිව්ව කියන්නේ... ඒක කිව්වේ ජෝර්ක් එකට..;). thanks for instruction brother..:yes::yes::yes:
     

    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    Coca cola + mentos. එකට දාල බලපන්කො( බොන්න එපා). නැත්තම් Youtube එකේ search කරල බලපන්. ඔහොම mentos කාල coca cola බීල බ්‍රසීලයෙ පොඩි ලමයෙක් මැරුනලු.