දූරියන් ගෙඩියකට තැබූ වෙඩි

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    වෙඩි තිබ්බ එක වැරදියි.හැබැයි අල්ලගෙන නෙලන්න තිබුනා.ඕකුන් කැරිම වදයක් දෙන්නේ දූරියන් කාලෙට.අපේ නැන්දලගෙ ගෙදර දූරියන් ගහක් තිබුනා.පාර අයිනෙමයි.දූරියන් කාලෙට හැමදාම රෑට එක එකා එනව දූරියන් ඇහිඳින්න.නැන්දයි මාමයි විතරයි ගෙදර ඉන්නේ.මාමා උන්ට යන්න කිව්වට යන්නෙත් නෑ.සමහර උන් ගේමටත් එනවා.අන්තිමට මමයි මල්ලියි රෑට ගිහින් හිටියා ගහ ගාවට.ඒ පාර තමා එන එක නැවතුනේ.ඒ ගහේ ගෙඩි පට්ට රසයි.ඒත් හැමදාම මල්ලිටයි මටයි මුර කරන්න බැරි හින්දයි දූරියන් ඇහිඳින්න එන එවුන් ගෙටත් පැනලා අර වයසක මිනිස්සු දෙන්නටත් මොනව හරි කරදරයක් කරලා ගේත් මංකොල්ලකයි කියන බය හින්දයි අන්තිමට ගහ කැපුවා.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    තමන්ගේ දේපල ආරක්ෂා කරගන්න අයිතිකාරයට අයිතියක් ඇත...
    දුරියන් උස්සන උන් ගැන අපි දන්නේ නැතුව නෙමෙයිනේ
    දැන් මේ අයියගේ පුතා අරකයි මේකයි කියන් එන අංකල් කාරයත් මේවට උල්පන්දම් දීල ඇති
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    Duraiyan hari rabutan hari labbakatada anunge idam walata panala horakam karanne. Moko un hitalwa gihinda.

    Denna oni Anna ehma. Ethkota thama anit unuth baya wenne ohma wada nokaranna

    Habei me wage dekasi nithimaya paththa danagana kamathi
    ------ Post added on Jul 15, 2025 at 12:00 PM
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,568
    3,145

    දනිස්සෙන් පල්ලටද කොහේදෝ වේඩි තියන්ට පුළුවන් කියන්නේ... හරියටම දන්නේ නෑ
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    ඔය හොරකම කරපු පලවෙනි පාර වෙන්න බෑ. බේරෙන්නම බැරි තැනයි වෙඩි තියන්න ඇත්තෙ. මැරෙන්න නැතුව අතකට පයකට තියන්න තිබුනෙ හැබැයි. මුරකාරය බේරුනොත් හොඳා.
     
    Mama Gadda

    Well-known member
  • Jul 1, 2025
    310
    424
    63
    වෙඩි තිබ්බ එක වැරදියි.හැබැයි අල්ලගෙන නෙලන්න තිබුනා.ඕකුන් කැරිම වදයක් දෙන්නේ දූරියන් කාලෙට.අපේ නැන්දලගෙ ගෙදර දූරියන් ගහක් තිබුනා.පාර අයිනෙමයි.දූරියන් කාලෙට හැමදාම රෑට එක එකා එනව දූරියන් ඇහිඳින්න.නැන්දයි මාමයි විතරයි ගෙදර ඉන්නේ.මාමා උන්ට යන්න කිව්වට යන්නෙත් නෑ.සමහර උන් ගේමටත් එනවා.අන්තිමට මමයි මල්ලියි රෑට ගිහින් හිටියා ගහ ගාවට.ඒ පාර තමා එන එක නැවතුනේ.ඒ ගහේ ගෙඩි පට්ට රසයි.ඒත් හැමදාම මල්ලිටයි මටයි මුර කරන්න බැරි හින්දයි දූරියන් ඇහිඳින්න එන එවුන් ගෙටත් පැනලා අර වයසක මිනිස්සු දෙන්නටත් මොනව හරි කරදරයක් කරලා ගේත් මංකොල්ලකයි කියන බය හින්දයි අන්තිමට ගහ කැපුවා.
    ගෙදර උන්ටත් නෑ අහුලන්න එන උන්ටත් නෑ අපිට නැත්නම් පිට එකෙක් කන්න ඕනෙත් නෑ. ටිපිකල් අඩු කුලේ සිංහල පවුලක්. :lol:
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,568
    3,145
    113
    බෝර 12න් එහෙම හරියටම aim කරන්න බැරිලු බන්
    ඔව් පැල ට විසිරිලා නේ යන්නේ.. ඒත් ලාගනම් එකට සෙට් වෙනවනේ