දනිස්සෙන් පල්ලටද කොහේදෝ වේඩි තියන්ට පුළුවන් කියන්නේ... හරියටම දන්නේ නෑDuraiyan hari rabutan hari labbakatada anunge idam walata panala horakam karanne. Moko un hitalwa gihinda.
Denna oni Anna ehma. Ethkota thama anit unuth baya wenne ohma wada nokaranna
Habei me wage dekasi nithimaya paththa danagana kamathi
------ Post added on Jul 15, 2025 at 12:00 PM
බෝර 12න් එහෙම හරියටම aim කරන්න බැරිලු බන්දනිස්සෙන් පල්ලටද කොහේදෝ වේඩි තියන්ට පුළුවන් කියන්නේ... හරියටම දන්නේ නෑ
ගෙදර උන්ටත් නෑ අහුලන්න එන උන්ටත් නෑ අපිට නැත්නම් පිට එකෙක් කන්න ඕනෙත් නෑ. ටිපිකල් අඩු කුලේ සිංහල පවුලක්.වෙඩි තිබ්බ එක වැරදියි.හැබැයි අල්ලගෙන නෙලන්න තිබුනා.ඕකුන් කැරිම වදයක් දෙන්නේ දූරියන් කාලෙට.අපේ නැන්දලගෙ ගෙදර දූරියන් ගහක් තිබුනා.පාර අයිනෙමයි.දූරියන් කාලෙට හැමදාම රෑට එක එකා එනව දූරියන් ඇහිඳින්න.නැන්දයි මාමයි විතරයි ගෙදර ඉන්නේ.මාමා උන්ට යන්න කිව්වට යන්නෙත් නෑ.සමහර උන් ගේමටත් එනවා.අන්තිමට මමයි මල්ලියි රෑට ගිහින් හිටියා ගහ ගාවට.ඒ පාර තමා එන එක නැවතුනේ.ඒ ගහේ ගෙඩි පට්ට රසයි.ඒත් හැමදාම මල්ලිටයි මටයි මුර කරන්න බැරි හින්දයි දූරියන් ඇහිඳින්න එන එවුන් ගෙටත් පැනලා අර වයසක මිනිස්සු දෙන්නටත් මොනව හරි කරදරයක් කරලා ගේත් මංකොල්ලකයි කියන බය හින්දයි අන්තිමට ගහ කැපුවා.

ඔව් පැල ට විසිරිලා නේ යන්නේ.. ඒත් ලාගනම් එකට සෙට් වෙනවනේබෝර 12න් එහෙම හරියටම aim කරන්න බැරිලු බන්