මැරුන එකාගෙ නෑයොම කියනෙන් උන් හොරු කියල, ඉතින් තව මොන කතාද..
ඕවා මොනවද බං මම අවුරුද්දක් ගෙදර හිටියෙ නෑ ගෑනිට දරුව ලැබෙන්න ගෑනිගෙ ගෙදර ගිහින් හිටියෙ. මම එනකොට අපේ වත්තෙ කෙලවරක එකෙක් කෙසෙල් වගාවක් දාලා. ඔය වගේ දේවල් වෙනකොට වෙඩි තියන එක සාදාරනයිනෙ ඉතින්. තමුන්ගෙ වැඩක් බලාගෙන පාඩුවේ ඉන්න ඕන අනිත් මිනිස්සුන්ගෙ රෙද්දවල් අස්සෙ රින්ගන්නෙ නැතුව.පට්ට හොරුනෙ මේ ගම්වල ඉන්නෙ
මගේ ඉඩමක වැනිල හදල තිබුන බං. මට මිටර් වෙනව නිතරම වැනිල අඩුයි වගේ. දවසක් මම ටවුන් එකට යන්න ගිහින් ෆෝන් එක අමතක වෙලා ගෙදර ආව එනකොට කවුද වත්ත පැත්තෙ ඉන්නව ගිහින් බැලුවාම සරම ගොට්ටෙ වගේ ගහගෙන වැනිල හොරෙන් කඩනව. සරමෙන් එකයි වැනිලා. දුන්නා නිල් වෙන්න කනේ පාරවල් 5ක් විතර ඒකරල පොලිසියට අරන් ගියා. ආය වත්ත දිහා බලන්නෙ නැතිවෙන්න වැඩේ කරා.ohama tibbama thmai aye patha palathaka ekek enne nathe. okun karima sapayak.
වැටිච්ච එකක් අහුල ගත්තට නම් කමක් නෑ. එ්ත් ඔහොම ගේමට එනව නම් මම නම් දෙනවා ගූ යන්න. යකෝ වැරැද්ද කරලා පුප්පන්න එනව නම් මළ පනිනව නෙමාමා උන්ට යන්න කිව්වට යන්නෙත් නෑ.සමහර උන් ගේමටත් එනවා
අනිත් උන්ගෙන් නිකන් කන්න බලන් ඉන්න ටිපිකල් අඩු කුලේ හිඟන මානසිකත්වයක් තියෙන එකෙක් වගේ උඹ නං..ගෙදර උන්ටත් නෑ අහුලන්න එන උන්ටත් නෑ අපිට නැත්නම් පිට එකෙක් කන්න ඕනෙත් නෑ. ටිපිකල් අඩු කුලේ සිංහල පවුලක්.![]()
ගෙදර ගහක හැදෙන තමන් කන්නෙ නැති දෙයක් පිට මිනිහෙක් කෑවට මටනම් ප්‍රශ්නයක් නෑ. පොඩිකාලෙ ඉදල අපිටනම් කියල දීල තියෙන්නෙ කන බොන දෙයක් බෙදාහදාගෙන කන්න කියල.අනිත් උන්ගෙන් නිකන් කන්න බලන් ඉන්න ටිපිකල් අඩු කුලේ හිඟන මානසිකත්වයක් තියෙන එකෙක් වගේ උඹ නං..
අස්වසුමත් ගන්නවද?
සොරි ඉතින් අහක යන තොප්පි දාගන්න එපා. 
නිකන්දෙන එක නිකන් කනබොන එක promote කරලා කවදාවත් දියුණුවෙන්නේ නැති කාලකන්නි ජාතියක් හැදුනම උඹට ආඩම්බරයිද??ගෙදර ගහක හැදෙන තමන් කන්නෙ නැති දෙයක් පිට මිනිහෙක් කෑවට මටනම් ප්‍රශ්නයක් නෑ. පොඩිකාලෙ ඉදල අපිටනම් කියල දීල තියෙන්නෙ කන බොන දෙයක් බෙදාහදාගෙන කන්න කියල.
මම ඔය කතාව කිව්වෙත් උබට නෙමේ. උබට රිදුන එකෙන්ම පේනව ඉතින් අස්වැසුම ගන්නෙ කවුද කියල.සොරි ඉතින් අහක යන තොප්පි දාගන්න එපා.
![]()
බෝර 12 කියන්නෙ මිලිමීටර කීයද?බෝර 12න් එහෙම හරියටම aim කරන්න බැරිලු බන්
බෝර 12 එහෙම ඒම් කරලා තියන්න බෑ බං. දාන උන්ඩෙ යකඩ බෝල තියනවා 12ක්ද කොහෙදදනිස්සෙන් පල්ලටද කොහේදෝ වේඩි තියන්ට පුළුවන් කියන්නේ... හරියටම දන්නේ නෑ
මූ කමර්ශල් ඇග්රිකල්චර් ගැන අහල නැති ගොබ්බ සිමෙක් වගේගෙදර ගහක හැදෙන තමන් කන්නෙ නැති දෙයක් පිට මිනිහෙක් කෑවට මටනම් ප්‍රශ්නයක් නෑ. පොඩිකාලෙ ඉදල අපිටනම් කියල දීල තියෙන්නෙ කන බොන දෙයක් බෙදාහදාගෙන කන්න කියල.
මම ඔය කතාව කිව්වෙත් උබට නෙමේ. උබට රිදුන එකෙන්ම පේනව ඉතින් අස්වැසුම ගන්නෙ කවුද කියල.සොරි ඉතින් අහක යන තොප්පි දාගන්න එපා.
![]()
hema ratema ehema minissunta vedi thiyanavadooriyan kaduwa kiyala minissunta wedi thiyenawa nam. ali marana eka simple deyak na!
Ow.... 4 karalak dammothnam duranam kohomath sara na ..බෝර 12 එහෙම ඒම් කරලා තියන්න බෑ බං. දාන උන්ඩෙ යකඩ බෝල තියනවා 12ක්ද කොහෙද
තියලා දාපුවාම පෙනේරෙ වෙලා නතර වෙන්නෙ ලග තිබ්බොත්.
මූ කමර්ශල් ඇග්රිකල්චර් ගැන අහල නැති ගොබ්බ සිමෙක් වගේ
------ Post added on Jul 15, 2025 at 2:35 PM
US wala ehema num watta athulata athul wena unta thiyanna puluwan..hema ratema ehema minissunta vedi thiyanava
Horek maruna eka society ekata honda deyak.. well-doneදැන්නම් මිනිස්සු සත්තු වගේ වෙලා...