දූරියන් ගෙඩියකට තැබූ වෙඩි

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,917
    40,729
    113
    හොරකම් කරන එක වැරදි දෙයක් කියලා පොඩි කාලේ ඉඳන්ම කියලා දෙන්න ඕනේ. නැත්නම් ඕකුන් ලොකු වෙලා නාමල් පොන්නය වගේ උන්ට ඡන්දෙ දෙනවා.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,279
    8,186
    113
    Galaha
    පට්ට හොරුනෙ මේ ගම්වල ඉන්නෙ
    ඕවා මොනවද බං මම අවුරුද්දක් ගෙදර හිටියෙ නෑ ගෑනිට දරුව ලැබෙන්න ගෑනිගෙ ගෙදර ගිහින් හිටියෙ. මම එනකොට අපේ වත්තෙ කෙලවරක එකෙක් කෙසෙල් වගාවක් දාලා. ඔය වගේ දේවල් වෙනකොට වෙඩි තියන එක සාදාරනයිනෙ ඉතින්. තමුන්ගෙ වැඩක් බලාගෙන පාඩුවේ ඉන්න ඕන අනිත් මිනිස්සුන්ගෙ රෙද්දවල් අස්සෙ රින්ගන්නෙ නැතුව.
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,945
    4,379
    113
    හොරකන් නොකර හිටියනං ඉවරයි නෙ. වැරැද්ද කලා නං දඬුවම විඳගන්න ඕනෙ.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,279
    8,186
    113
    Galaha
    ohama tibbama thmai aye patha palathaka ekek enne nathe. okun karima sapayak.
    මගේ ඉඩමක වැනිල හදල තිබුන බං. මට මිටර් වෙනව නිතරම වැනිල අඩුයි වගේ. දවසක් මම ටවුන් එකට යන්න ගිහින් ෆෝන් එක අමතක වෙලා ගෙදර ආව එනකොට කවුද වත්ත පැත්තෙ ඉන්නව ගිහින් බැලුවාම සරම ගොට්ටෙ වගේ ගහගෙන වැනිල හොරෙන් කඩනව. සරමෙන් එකයි වැනිලා. දුන්නා නිල් වෙන්න කනේ පාරවල් 5ක් විතර ඒකරල පොලිසියට අරන් ගියා. ආය වත්ත දිහා බලන්නෙ නැතිවෙන්න වැඩේ කරා.
     
    Last edited:

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    මාමා උන්ට යන්න කිව්වට යන්නෙත් නෑ.සමහර උන් ගේමටත් එනවා
    වැටිච්ච එකක් අහුල ගත්තට නම් කමක් නෑ. එ්ත් ඔහොම ගේමට එනව නම් මම නම් දෙනවා ගූ යන්න. යකෝ වැරැද්ද කරලා පුප්පන්න එනව නම් මළ පනිනව නෙ
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    ගෙදර උන්ටත් නෑ අහුලන්න එන උන්ටත් නෑ අපිට නැත්නම් පිට එකෙක් කන්න ඕනෙත් නෑ. ටිපිකල් අඩු කුලේ සිංහල පවුලක්. :lol:
    අනිත් උන්ගෙන් නිකන් කන්න බලන් ඉන්න ටිපිකල් අඩු කුලේ හිඟන මානසිකත්වයක් තියෙන එකෙක් වගේ උඹ නං..
    අස්වසුමත් ගන්නවද?
     
    Mama Gadda

    Well-known member
  • Jul 1, 2025
    310
    424
    63
    අනිත් උන්ගෙන් නිකන් කන්න බලන් ඉන්න ටිපිකල් අඩු කුලේ හිඟන මානසිකත්වයක් තියෙන එකෙක් වගේ උඹ නං..
    අස්වසුමත් ගන්නවද?
    ගෙදර ගහක හැදෙන තමන් කන්නෙ නැති දෙයක් පිට මිනිහෙක් කෑවට මටනම් ප්‍රශ්නයක් නෑ. පොඩිකාලෙ ඉදල අපිටනම් කියල දීල තියෙන්නෙ කන බොන දෙයක් බෙදාහදාගෙන කන්න කියල.
    මම ඔය කතාව කිව්වෙත් උබට නෙමේ. උබට රිදුන එකෙන්ම පේනව ඉතින් අස්වැසුම ගන්නෙ කවුද කියල. :P සොරි ඉතින් අහක යන තොප්පි දාගන්න එපා. :D
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,789
    16,659
    113
    හොරා තමයි

    හැබැයි පොලීසිය කොහොමද මැරිලා කියලා සහතික කරන්නේ

    ඕවාට process එකක් නැද්ද?

    උන්ට තිබුනේ කලින්ම සුවිසැරිය ගෙනල්ලා ඒක නීතියට තිතට සහතික කරගන්න.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    ගෙදර ගහක හැදෙන තමන් කන්නෙ නැති දෙයක් පිට මිනිහෙක් කෑවට මටනම් ප්‍රශ්නයක් නෑ. පොඩිකාලෙ ඉදල අපිටනම් කියල දීල තියෙන්නෙ කන බොන දෙයක් බෙදාහදාගෙන කන්න කියල.
    මම ඔය කතාව කිව්වෙත් උබට නෙමේ. උබට රිදුන එකෙන්ම පේනව ඉතින් අස්වැසුම ගන්නෙ කවුද කියල. :P සොරි ඉතින් අහක යන තොප්පි දාගන්න එපා. :D
    නිකන්දෙන එක නිකන් කනබොන එක promote කරලා කවදාවත් දියුණුවෙන්නේ නැති කාලකන්නි ජාතියක් හැදුනම උඹට ආඩම්බරයිද??
    පිනට හම්බවෙනකන් එකෙක් අතපය හොල්ලල වැඩක් කරන්නේ නෑ
    හිමවැටෙන රටවල් දියුනුඋනේ කම්මලියන්ට Winter එකේදී කෙළවෙන හින්ද වෙන්න ඇති
     
    AnuradhaRa

    Well-known member
  • බෝර 12න් එහෙම හරියටම aim කරන්න බැරිලු බන්
    බෝර 12 කියන්නෙ මිලිමීටර කීයද?

    මිලිමීටර 9 ට වඩා ඒවයින් මිනිස්සුන්ට වෙඩි තියනව කියන්නෙ ඉතිං ඉවරෙටම ඉවරයි
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,970
    5,637
    113
    දනිස්සෙන් පල්ලටද කොහේදෝ වේඩි තියන්ට පුළුවන් කියන්නේ... හරියටම දන්නේ නෑ
    බෝර 12 එහෙම ඒම් කරලා තියන්න බෑ බං. දාන උන්ඩෙ යකඩ බෝල තියනවා 12ක්ද කොහෙද
    තියලා දාපුවාම පෙනේරෙ වෙලා නතර වෙන්නෙ ලග තිබ්බොත්.

    ගෙදර ගහක හැදෙන තමන් කන්නෙ නැති දෙයක් පිට මිනිහෙක් කෑවට මටනම් ප්‍රශ්නයක් නෑ. පොඩිකාලෙ ඉදල අපිටනම් කියල දීල තියෙන්නෙ කන බොන දෙයක් බෙදාහදාගෙන කන්න කියල.
    මම ඔය කතාව කිව්වෙත් උබට නෙමේ. උබට රිදුන එකෙන්ම පේනව ඉතින් අස්වැසුම ගන්නෙ කවුද කියල. :P සොරි ඉතින් අහක යන තොප්පි දාගන්න එපා. :D
    මූ කමර්ශල් ඇග්රිකල්චර් ගැන අහල නැති ගොබ්බ සිමෙක් වගේ
    ------ Post added on Jul 15, 2025 at 2:35 PM
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,568
    3,145
    113
    බෝර 12 එහෙම ඒම් කරලා තියන්න බෑ බං. දාන උන්ඩෙ යකඩ බෝල තියනවා 12ක්ද කොහෙද
    තියලා දාපුවාම පෙනේරෙ වෙලා නතර වෙන්නෙ ලග තිබ්බොත්.

    මූ කමර්ශල් ඇග්රිකල්චර් ගැන අහල නැති ගොබ්බ සිමෙක් වගේ
    ------ Post added on Jul 15, 2025 at 2:35 PM
    Ow.... 4 karalak dammothnam duranam kohomath sara na ..
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    දැන් එතකොට තුවක්කු තියන් ඉන්න අවසර තියෙන පොරක් ද

    ඉස්සර අඹ ගෙඩියට හිරේ
    දැන් ආණ්ඩුව යටතේ වෙඩි

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    Ochahara mala peretha wenna epa bolaw

    badagena newey bedagena kapalla

    ape gedara wawana elawalu saththu kanawa api mokuth karanne naha