දූලා විතරක් ඉන්න තාත්තලා ලොබයිද?

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඒකට තාත්‍තලට වැරදි කියන්න බෑ.පුතෙක්ට වඩා දුවෙක් ඉන්න ඵක ලොකු වගකීමක්.අැයි ඉතිං සමහර පොන්න පිරිමි බඳිනකොට තාමත් දෑවැදි බලාපොරොත්තු වෙනවනේ...ඉතිං අපිට මෙහෙම කියන්න කිසිම අයිතියක් නෑ..


    ow dawaddak dena eka hodai kellawa nikan deela eka eka katha ahagannawata vada e gedarin
     

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    මේක අත්දැකීමෙන් දන්නව.
    එක්කො දූලම හම්බවෙනව එහෙම නැත්නම් එක මෝඩ පුතෙක් හම්බවෙනව
    ඒ කියන්නෙ මෝඩ පුතා උබ වෙන්න ඇති😂🤣
     
    • Dislike
    Reactions: sithija.h

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,942
    28,859
    113
    දෑවැද්දක් දෙන්නෙ පිරිමියගෙ පොන්නකමට නෙවී, දවසක ලමයි බලන් ගෙදර ඉන්න උනොත් ගෑනිට මිනිහගෙ පඩියට යටත් වෙලා ඉන්නෙ නැතුව කොන්ද කෙලින් තියන් ඉන්න තමා දෙමාපියන් දෑවැද්ද දෙන්නෙ.

    මට ගෑනු ළමයෙක් හිටියානම් බලෙන් හරි දෑවැද්දක් දෙනවා. එතකොට මගේ කෙල්ලට මිනිහගෙ පඩියට ඇඹරෙන්න ඕනි වෙන්නෙ නෑ රස්සාවක් කරත් නොකරත්.
    godak unta meka therenne na.
    nangila..akkala innewanan depala okkoma ayithi keraganna wenna athi :P