මේක අත්දැකීමෙන් දන්නව.අනික ලෝබයොන්ටලු දූලම හම්බෙන්නෙ.
ඒකට තාත්තලට වැරදි කියන්න බෑ.පුතෙක්ට වඩා දුවෙක් ඉන්න ඵක ලොකු වගකීමක්.අැයි ඉතිං සමහර පොන්න පිරිමි බඳිනකොට තාමත් දෑවැදි බලාපොරොත්තු වෙනවනේ...ඉතිං අපිට මෙහෙම කියන්න කිසිම අයිතියක් නෑ..
ඒ කියන්නෙ මෝඩ පුතා උබ වෙන්න ඇතිමේක අත්දැකීමෙන් දන්නව.
එක්කො දූලම හම්බවෙනව එහෙම නැත්නම් එක මෝඩ පුතෙක් හම්බවෙනව
සිංහල තේරෙන එකේ අඩුවක් තියෙනව වගේඒ කියන්නෙ මෝඩ පුතා උබ වෙන්න ඇති![]()
උබට නෙ ඕයි සිංහලත් බැරිසිංහල තේරෙන එකේ අඩුවක් තියෙනව වගේ![]()
අත්දැකීම් කියන වචනෙ තේරුම මොකක්ද?උබට නෙ ඕයි සිංහලත් බැරිඌ ම කියල ඌම අඩනවා
![]()
godak unta meka therenne na.දෑවැද්දක් දෙන්නෙ පිරිමියගෙ පොන්නකමට නෙවී, දවසක ලමයි බලන් ගෙදර ඉන්න උනොත් ගෑනිට මිනිහගෙ පඩියට යටත් වෙලා ඉන්නෙ නැතුව කොන්ද කෙලින් තියන් ඉන්න තමා දෙමාපියන් දෑවැද්ද දෙන්නෙ.
මට ගෑනු ළමයෙක් හිටියානම් බලෙන් හරි දෑවැද්දක් දෙනවා. එතකොට මගේ කෙල්ලට මිනිහගෙ පඩියට ඇඹරෙන්න ඕනි වෙන්නෙ නෑ රස්සාවක් කරත් නොකරත්.
