දූවිලි ඇල්ල - සේර ඇල්ල චාරිකාව

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
ගොඩක් ස්තුති මචං comment එකට. මටත් මේ ගමන යන්න විස්තර කිව්වේ tharindup. මාතලේ ඉන්න ගොඩක් අය රණමුරේ ගැන දන්නේ නෑ. අපි ඇහුව දෙතුන් දෙනෙක්ම දැනගෙන හිටියේ නෑ. ඔව් බං වෙලාව තමා ප්‍රශ්නේ. වැඩත් එක්ක ගමනක් යන්න වෙලාව වෙන් කරගන්නවා කියන එක හරිම අමාරුයි.

අනිවා මචන් වෙලාව තමා ලොකුම ප්‍රශ්නේ.
එක පාරක් රිවස්ටන් හරහා වස්ගමුවේ ගියා කෑම්පින් වලට.එච්චරම තමා.තෙල්ගමු ඔය ගාවට වෙනකන් 3-4 ක් ගියා.එතනින් එහාට ගියේම නෑ ඊට පස්සේ.
ඒ පැත්ත මාර ලස්සනයි බන්
 

Ravinduran

Member
Jun 11, 2008
317
7
0
Kandy
මචන් පට්ට අ....මේකේ අර guide අයියව (කුමාර) අපිටත් contact කරගෙන යන්න පුලුවන්ද?
 

Thun Kattuwa

Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    අනිවා මචන් වෙලාව තමා ලොකුම ප්‍රශ්නේ.
    එක පාරක් රිවස්ටන් හරහා වස්ගමුවේ ගියා කෑම්පින් වලට.එච්චරම තමා.තෙල්ගමු ඔය ගාවට වෙනකන් 3-4 ක් ගියා.එතනින් එහාට ගියේම නෑ ඊට පස්සේ.
    ඒ පැත්ත මාර ලස්සනයි බන්

    මාත් බලන්නම් පොඩ්ඩක් චෙක් කරලා. කෑම්පින් යන්න හරිම ආසාවක් බන් තියෙන්නේ. ඊළඟ පාරනම් යන්නම ඕනේ.
     

    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    අඩේ මට පට්ට ඉරිසියයි බන්..උබලත් එක්ක :yes::yes:

    hahaha.. එහෙම වෙන එක හොඳයි මචං. එතකොට උබත් පට්ට ගමනක් යන්න උනන්දු වෙනවා. එල එල. ජය වේවා!!
     

    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    මචන් පට්ට අ....මේකේ අර guide අයියව (කුමාර) අපිටත් contact කරගෙන යන්න පුලුවන්ද?

    අනිවා පුළුවන්.. මගේ ළඟ number එක තියෙනවා. ඕනේ නම් මම PM කරන්නම්.
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මාත් බලන්නම් පොඩ්ඩක් චෙක් කරලා. කෑම්පින් යන්න හරිම ආසාවක් බන් තියෙන්නේ. ඊළඟ පාරනම් යන්නම ඕනේ.

    එල මචන් ඒ වැඩෙත් සාර්ථක වෙන්න කියලා කියනවා :)
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    patta


    මචන් උබේ ත්‍රෙඩ් කීපයක්ම බැලුවා .... හපුතලේ ඇල්ල ගිය ට්‍රිප් එකේදී යන්න උබල දැනගෙන ඉදල නැ .. ගොඩක් තැන් මිස් වෙලා තිබුන
    බබර ගල / ඇල්ල රොක් / රාවණා ඇල්ල / ....නමුනුකුල කන්දේ තියනවා පට්ට ප්ලේසස් ටිකක් පොඩ්ඩක් හොයල බලපන් ... දිගටම මේ වගේ පට්ට රස්තියාදු ගහන්ඩ සුබ පතනවා ඔන් :P
     
    Last edited: