ගොඩක් ස්තුති මචං comment එකට. මටත් මේ ගමන යන්න විස්තර කිව්වේ tharindup. මාතලේ ඉන්න ගොඩක් අය රණමුරේ ගැන දන්නේ නෑ. අපි ඇහුව දෙතුන් දෙනෙක්ම දැනගෙන හිටියේ නෑ. ඔව් බං වෙලාව තමා ප්රශ්නේ. වැඩත් එක්ක ගමනක් යන්න වෙලාව වෙන් කරගන්නවා කියන එක හරිම අමාරුයි.
අනිවා මචන් වෙලාව තමා ලොකුම ප්රශ්නේ.
එක පාරක් රිවස්ටන් හරහා වස්ගමුවේ ගියා කෑම්පින් වලට.එච්චරම තමා.තෙල්ගමු ඔය ගාවට වෙනකන් 3-4 ක් ගියා.එතනින් එහාට ගියේම නෑ ඊට පස්සේ.
ඒ පැත්ත මාර ලස්සනයි බන්
පට්ටයි මචං![]()
pattai machan![]()


අඩේ මට පට්ට ඉරිසියයි බන්..උබලත් එක්ක![]()
fatta ban
ubala mulu trip ekama giye scooter valada??
මචන් පට්ට අ....මේකේ අර guide අයියව (කුමාර) අපිටත් contact කරගෙන යන්න පුලුවන්ද?
මාත් බලන්නම් පොඩ්ඩක් චෙක් කරලා. කෑම්පින් යන්න හරිම ආසාවක් බන් තියෙන්නේ. ඊළඟ පාරනම් යන්නම ඕනේ.

