දෙගොඩතලා ගිය ගැරඬිඇල්ලේ ගමන.

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    සුපිරි බන් :cool::yes:

    වැස්සේ කුඩාරම තෙමිලා බිම නිදාගන්න වෙන ඒ ෆීලින්ග් එක :sorry::sorry:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Patta ban.....Kiyanna wachana na...

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.



    rep ++++++++++++

    එල ඩොඩො මහත්තයා ජය වෙවා

    niyamai +20

    Patta...+++++++++

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.:sorry:




    සුබ පැතුම් සොබාව විඳගන්නවාට

    patta machan

    supiri +18

    කෝ අර හොයාගත්ත නිදානෙ කතා වස්තුව

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.

    Wow. Patta.




    patta machana.TFS


    patta wenada wagema thawath honda gamanak gehin.


    +48 Rep.

    Thank you All....:love::love::love:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    kuudalu pottaniya hadanna dannawada?


    ඕවා ඕනේ නෑ බන් dettol තිබ්බා නම් ඇති එකෙක් එන්නේ නෑ :yes:

    කුඩලු පොට්ටනිය නම් හදල නැහැ බන්....මම නම් කුඩැල්ලන්ට මොකුත් කරන්නේ නැහැ ගලවල අයින් කරනවා විතරයි.මට ඇලජික් නැහැ. සමහරුන්ට නම් ඇලජික් බන්....

    ඩෙටොල් වතුර හේදිලා යනවා බන්....ඇලම් කියල පවුඩර් එකක් තියෙනවා ඒකට එන්නේ නැහැ.

    කුඩලු පොට්ටනියක් නම් ලුණුයි, දුම්කොලයි එකට දාලත් හදා ගන්න පුළුවන්.
    දෙහි බෑයක් උනත් අවුලක් නැහැ.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේවනේ යකූ ට්‍රිප්...

    උඹලට බය නැද්ද බන් ඔහොම යන්න...? බැරිවෙලාවත් ලිස්සලා ගියොත්...?

    අනික ඕවයේ නයි පොළොන්ගු කයි කියල බය නැද්ද?

    බය තියෙනවා බන්....පරිස්සම් වෙලා යනවා. වැඩිය පණ්ඩිත වැඩ කරන්න යන්නේ නැහැ.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    73.gif


    අම්මෝ... පට්ට මචං... ආසාවෙ බෑ....
    Rep ++++++