අද නන් එකෙක් හිටියා චී චී කියලා.... ඌ අමද්‍යප කියලා කිව්වේ බෝතල් ටික ගන්න හදද්දි. දෙන්න හිතුන හොම්බට 60ක් නෙවේ 10ක්.
මටත් ඕකම තමයි හිතුනේ බන්

ඇයි අනිත් එකා 

අද නන් එකෙක් හිටියා චී චී කියලා.... ඌ අමද්‍යප කියලා කිව්වේ බෝතල් ටික ගන්න හදද්දි. දෙන්න හිතුන හොම්බට 60ක් නෙවේ 10ක්.

ඇයි අනිත් එකා 

mata club eke un okkotama iye hombata 60k aninna hithuna.
list eke udinma inne anjuwai ibbai
![]()
slip kukula ගිය සතියේ දවසක බස් එකේ ආතල් එකේ ඉදන් එද්දි මගින් නෑග්ගා හෙන තඩි ගෝතයෙක්.මූ ඈවිල්ලා මන් ලග සීට් එක හිස් හින්දා ඒකේ ඉද ගත්තේ.
ශික් මු 1ක්ම් යන්න නෑ කටයි පුකයි ඔක්කොම මගේ ඈග උඩ තියන් නිද ගන්න ගත්ත කියපන්කෝ....
හෆොයි දෙන්න හිතුන හොම්බට 2ක් නෙවේ 10ක්.

මාව ලිදට දැම්ම යාලුවට අනින්න හිතුන හොම්බට 60ක් ....මුන් පුදුම යාලුවෝ

ටිකක් වාඩිවෙලා නිදහසේ කතා කර කර ඉන්නවත් දෙන්නේ නැතිව විසිල් ගහන පේරාදෙණියේ පාක් එකේ සික්කන්ට දෙන්නේ හිතුනා හොම්බට 120ක්![]()
වෙන මොනවා හරි කරන්න යන්න ඇති. ඒකයි අවුල 
කෙල්ල ටැප් එක ගාවට යනකොට ඉස්කෝලෙ බෙල් එකත් ටාන් ටාන් ගලා කීප සැරයක්ම ගහගෙන ගියේ....කෙල්ල වතුර බීලා යන්න හදනකොටම මාත් බෙල් එක ඇඟේ තියෙන උපරිම වෙර දාලා ගැහුවා...කෙල්ල කන් දෙකත් වහ ගත්තා සද්දෙට...තප්පර දහයක් ගියේ නෑ තව ටාන් ටාන් ටාන් ගාලා සද්දයක් ආවා.....මට කලින් කෙල්ල හැරිලා බැලුවෙ...කියන්න විලි ලැජ්ජයි සිකුරුට්ටා මගේ කනට ගැහුවා කෙල්ල ඉස්සරහ.....එදායින් පස්සෙ ඒ කෙල්ල දිහා ඇහැක් ඇරලා බැලුවෙ නෑ....එදා නම් අර හිපාටුවාට හොම්බට හැට පහක්ම දෙන්න හිතුනා...
යාළුවා;16328680 said:නිදහසේ කතා විතරක් නන් කළේ අවුලක් නෑ.වෙන මොනවා හරි කරන්න යන්න ඇති. ඒකයි අවුල
![]()
බැනපන්කෝ ජාතිය අමතල.නැහැ බන්.එහෙම ඕනිනම් ඕකට යනවද බන්?උන් නිකම්වත් වාඩිවෙලා ඉන්න දෙන්නේ නැහැ.ඒක දැන් foreigners ලටම ගිහින් වගෙයි මචන්.

මම නං බනිනවා සුද්දන්ට පු* දෙන්න හොඳයි තොපි අපිට තමා අරින්න හදන්නෙ. ගිහින් සුද්දෙක්ව දරුකමට හදාගනින් කියල 
